දෙවියො කියලා ජාතියක් ඈත්තටම ඉන්නවද?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    දෙවියන් දකින්න හිත දියුණු කරන්න ඕනි. මයිත්‍රී භාවනාව 30 කරන්න ඕනි තවත් විදි තියෙනවා ගුප්ත සාත්තරයෙ...ඒ මොනවද කියල අහන්නෙ නැතිව හොයන්න. facebook eka group tiyanavaa.
    හොයන එක තමයි බන් මේ කරන්නේ, විදි තියෙනවා නම් කියපන්කෝ හන්ගගෙන ඉන්නේ නෑතිව. දෙයියෙක් ඉන්නවානම් අඩු ගානේ පොර සුදුද කලුද කියලා දකින්න හරි අපි ආසයි.

    දේවෝ වස්සතු කාලේන...
    වැද්දන්ට බණ කීමෙන් පළක් නැත!
    ලිස්සා යෑමේ න්‍යාය.

    ඈයි වෑද්දන්ට බන කියන්න බෑරි? උන්ට තෙරෙන භාශාවෙන් සරලව කියපන්. ඈත්ත ඈති සෑටියෙන් දෑනගන්න වෑද්දොත් කෑමතියි.
    ------ Post added on May 17, 2022 at 12:41 PM
     
    • Like
    Reactions: Amathi Putha

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    හොයන එක තමයි බන් මේ කරන්නේ, විදි තියෙනවා නම් කියපන්කෝ හන්ගගෙන ඉන්නේ නෑතිව. දෙයියෙක් ඉන්නවානම් අඩු ගානේ පොර සුදුද කලුද කියලා දකින්න හරි අපි ආසයි.


    ලිස්සා යෑමේ න්‍යාය.

    ඈයි වෑද්දන්ට බන කියන්න බෑරි? උන්ට තෙරෙන භාශාවෙන් සරලව කියපන්. ඈත්ත ඈති සෑටියෙන් දෑනගන්න වෑද්දොත් කෑමතියි.
    ------ Post added on May 17, 2022 at 12:41 PM
    ගුප්ත facebook eka search karanna group tiyenava...ekata join wanna...onii tarama group tiyanava
     
    • Like
    Reactions: Amathi Putha

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    උබත් ඕක කියන්නේ කවුරුහරි කියපු එකෙක් අහලානේ.
    උඹ උපන්දා පටන් අද වෙනකන් කරන කියන හැමදේම කරේ/ කිව්වේ උඹේ ස්වයං අවබෝධයෙන්ද? මස් මාළු වල ප්‍රෝටීන් තියෙනවා කියලා විශ්වාස කරන්නේ ප්‍රෝටීන් දැකල ද? අපි හැමෝම ගාව තියෙන දැනුම කවුරුහරි කියපු දෙයක් තමා..
    සමහර විට උබ ඔය කියන පිටකේ දෑකලා වත් නෑටිව ඈති.
    ඔය කියන පිටකේ බලලා තමයි ඔය ටික කිව්වේ..
    අනික පිටකේ තිබ්බත් ඒකත් කවිරුහරි කාගෙන් හරි අහගෙන ලියපු එකක් වෙන්න පුලුවන්.
    ඔය විදිහට බැලුවම අනුන් කියන කිසි දෙයක් පිළිගන්න බැහැ.. කොටින්ම මේ වගේ උඹ කියන දෙයක්වත් පිළිගන්න බෑ.. උඹ කාගේ ඉගැන්නුම් බහකට මේවා කියනවද කියලා කවුද දන්නේ 🙄👇
    එක පාරක් කිව්වා, ආයෙත් පාරක් කියනවා.. මේ අරගලෙන් වෑඩිම වාසි ගන්නේ දෙමල කොටියයි, තම්බියයි. උන්ට මෙච්චර කල් කරගන්න බෑරිවෙච්ච ටික අපේ පොන්න සින්හලු ලස්සනට කරලා දෙනවා.

    රාජපක්ශලා හොරු උන්ව එලවන්න ඕන. ඒත් ඒකට මුවාවෙලා කරන සින්හල ජාතියයි බුද්දාගමයි විනාශ කරන එක නවත්තපල්ලා.
    උබවත් මමවත් හතරවෙනි ධ්‍යානයක් වඩලා නෑ නේ (එහෙම එකක් ඈත්තටම තියෙනවද දන්නේත් නෑ ) . ඉතින් අපි නොදෙකපු දේ ප්‍රතික්ශේප කරනාවා
    ආයෙත් කියන්න තියෙන්නේ කලින් කියපු දේමයි.. ඕනෑම දෙයක ප්‍රතිපල ගන්න නම් එකටම තියෙන්න ඕනෙ ඒ දේ ගැන විශ්වාසයක්... එහෙම නැතුව වැරදියි, බොරු කියලා හිතාගෙන පටන්ගත්තාම පළවෙනි blocker එකෙන්ම down..
    , අඩු ගානේ ඕක දෑකපු එකෙක් හරි අපිට කියන්න ඕන රෑශනලි විස්තර කරලා ඕක මොකක්ද කියලා, එහෙම එකෙක්වත් නෑ.
    උඹ ඔය හිතන විදිහට දැකපු එකෙක් කිව්වත් උඹ විශ්වාස කරයිද? 😄 උඹ උටත් කියයි පිස්සෙක් මනෝ භ්රාන්ති කාරයෙක් කියලා..
     
    • Like
    Reactions: Amathi Putha

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,227
    113
    හොයන එක තමයි බන් මේ කරන්නේ, විදි තියෙනවා නම් කියපන්කෝ හන්ගගෙන ඉන්නේ නෑතිව. දෙයියෙක් ඉන්නවානම් අඩු ගානේ පොර සුදුද කලුද කියලා දකින්න හරි අපි ආසයි.


    ලිස්සා යෑමේ න්‍යාය.

    ඈයි වෑද්දන්ට බන කියන්න බෑරි? උන්ට තෙරෙන භාශාවෙන් සරලව කියපන්. ඈත්ත ඈති සෑටියෙන් දෑනගන්න වෑද්දොත් කෑමතියි.
    ------ Post added on May 17, 2022 at 12:41 PM
    මෙහෙමයි.. පොඩ්ඩක් උඹේ පොස්ට් හිස්ට්‍රිය බලනව..ඔක්කොම දෙශපාලණ ගූ ගොඩවලුයි..මුස්ලිම් උන්ට බැනපුවයි..

    වැද්දොන්ට තේරෙන් එකක් නෑ මට හිතෙන්නෙ...

    අනික කිරියෙ ආගම් කතා දේව කතා කවදාවත්
    හොද විදියට ඉවරවෙලා නෑ.. නිකක් කාලෙ කන වැඩ..
    ලිස්සා යනව නෙමේ.. බීරි අලින්ට වයලීන් නොගහ ඉන්නව.
    අයියනායක දෙවෙපිහිටයි!
     
    Last edited:

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    දෙවියෝ කියල ජාතියක් හිටිය නම් අපිට මෙහෙම වෙයිද බන් ?
     
    • Like
    Reactions: Amathi Putha

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,741
    1,524
    113
    innawa,mokada swabadarmaye hatiyata hama sankarana ha sanyojanyen jeewin hatagannawa,eetapasse galapenne nathi stable nathi ewa nathiwela yanawa,deviyo kiyanne apita tharam shakthiyak nathi aya,eyalata ba apita wage godak waaugola pidanaya thiyena lokeka inna,ehema enwanama wenama shell ekak athule enna one,eyalata maintain karanna one shakthiya adu nisa gana ahara kanna one na,a wagema api eyalawa wiswasa karanawanam apita ape min ekata signal deela apita udawwak wenna puluwan,a signal therum ganeema ape wadak,a wagema deviyo kamathi na dussila parisarayaka inna,eyala kamathi na dussila minissunta,
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,942
    28,859
    113
    250px-Common_Myna_%28Acridotheres_tristis%29_on_Kapok_%28Ceiba_pentandra%29_in_Kolkata_W_IMG_4297.jpg


    Bayyange deyya
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,656
    113
    Miami
    දෙයියො නම් ඉන්නවාද දන්නේ නෑ, හැබැයි විශ්ව ශක්ති කතාව නම් ඇත්ත!! ඔය සමහරු දෙයියන්ගෙන් ඉල්ලුවාම දෙයියෝ දෙනවා කියලා කියන්නෙ ගොඩක් වෙලාවට විශ්ව ශක්ති සීන් එකේ වරප්‍රසාධ වගේ සීන්, හැමෝටම විශ්ව ශක්ති සීන් කරන්න බෑ හරියට කලොත් ඒ ඒ වරප්‍රසාධ ගන්න පුලුවන් ලු ඉතින්!! :rolleyes2: 🥴
    මොන බොරුද බං ඕවා! බලහං ලෝකෙ දියුණු රටවල්. දියුණු වෙලා තියෙන්නෙ දෙයියෙක් හින්දද විස්ව සක්තියක් හින්දද නැත්නම් මිනිස්සුන්ගෙ විනය හා කැපවීම හින්දද කියලා
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    ඔය ගැන බුද්ධාගමේ සුත්‍රයක් තියෙනවා කුමාර කස්සප තෙරුන් වහන්සේයි ප්‍රාදේශීය රජ කෙනෙකුයි අතර වුණ සංවාදයකින් හැදුන එකක්..දැන් ජොබේ ඉන්න නිසා විස්තර කරන්න අමාරැයි.. මතක් උනොත් සුත්‍රයේ නමත් දාන්නම් හොයල..

    දෙවියෝ බලන්න ඕනනම් ඒකට කරන්න ඕන දේත් කියලා තියෙනවනේ.. හතරවෙනි ධ්‍යානය වෙනකන් වඩල ඉර්දි ගන්න පුළුවන් කියලා තියෙනවා.. බලන්න ම ඕන කෙනෙක් එහෙම කරලා බැලුවනම් හ‍රි..

    අපිට නොපෙනෙන නොදැනෙන හැමදේම එකපාර ප්‍රතික්ෂේප කරන එක ටිකක් මෝඩ වැඩක් නේද? දැන් බලපං සමහර එවුන් මහින්ද හොරා කිව්වම පොඩ්ඩක්වත් හොයා නොබලා "නැහ් නැහ් එයා එහෙම නෑ.. එයා පොඩ්ඩයි අනිත් අය ගොඩායි" කියලා අන්තිමට කුණුහරුපෙන් බැනල මාරුවෙලා යනවා.. එහෙම එකෙක් වෙන්න හොඳ නෑ.. ;)
    kohomada 4ta yanne
    dawas kiyak yaida? oya giyada?
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මම දේවතා එලි ගොඩක් දැකලා තියනවා. එකක් හඳක් කඩං වැටෙනවා වගේ දැකලා තියනවා. ඊට අමතරව බුදුන් වැඳලා ඉවර වෙලා එක දවසක් එලියේ තියනබුදු මැදුර හරියෙන් කෙහෙල්මුවක හැඩයේ ආලෝකයක් දැකලා තියනවා :yes:
    බුදුමැදුර හරියෙන් පියාබගෙන ගිය කනාමැදිරියා... :baffled:

    1652787891301.png
     
    • Like
    Reactions: Amathi Putha

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    මෙහෙමයි.. පොඩ්ඩක් උඹේ පොස්ට් හිස්ට්‍රිය බලනව..ඔක්කොම දෙශපාලණ ගූ ගොඩවලුයි..මුස්ලිම් උන්ට බැනපුවයි..

    වැද්දොන්ට තේරෙන් එකක් නෑ මට හිතෙන්නෙ...

    අනික කිරියෙ ආගම් කතා දේව කතා කවදාවත්
    හොද විදියට ඉවරවෙලා නෑ.. නිකක් කාලෙ කන වැඩ..
    ලිස්සා යනව නෙමේ.. බීරි අලින්ට වයලීන් නොගහ ඉන්නව.
    අයියනායක දෙවෙපිහිටයි!
    ආයෙත් ලිස්සා යෑම...

    මගේ පොස්ට් හිස්ට්‍රියෙන් මෙතනට වෑඩක් නෑනේ බන්, මතන ප්‍රශ්නේ දෙයියෙක් ඉන්නවද නෑද්ද කියන එක, මම ඉස්සරත් අදත් හෙටත් සමහර පක්ශ වලට බනිනවා මට ඕන එකාට කඩේ යනවා, දෙයියෙක්ගේ නාමෙන් ලොකේ තිරිසන් කම පතුරුවන සක්කිලි හම්බයන්ට බනිනවා, සමහර උන් වගේ සහජීවනේ පුක උඩ තියන් ඉන්නෙ නෑ තිරිසනාට තිරිසනා කියනවා.

    අහන දේට උත්තර දීපන් දෙයක් පිලිවෙලකට කතා කරන්න ඕන නම්. දෑන් උබම නේ මෙතන වෑඩකට නෑති දේවල් කතා කරලා දේව කතා ආගම් කතා හොද විදියට ඉවර වෙන්නේ නෑ කියන්නේ.

    කමක් නෑ උබට ඔප්පු කරන්න පුලුවන් දෙයක් කතා කරන්න නෑත්තන් නිකන් උබෙත් අනිත් උන්ගේත් කාලේ නාස්ති නොකර හිටපන්.