හොයන එක තමයි බන් මේ කරන්නේ, විදි තියෙනවා නම් කියපන්කෝ හන්ගගෙන ඉන්නේ නෑතිව. දෙයියෙක් ඉන්නවානම් අඩු ගානේ පොර සුදුද කලුද කියලා දකින්න හරි අපි ආසයි.දෙවියන් දකින්න හිත දියුණු කරන්න ඕනි. මයිත්‍රී භාවනාව 30 කරන්න ඕනි තවත් විදි තියෙනවා ගුප්ත සාත්තරයෙ...ඒ මොනවද කියල අහන්නෙ නැතිව හොයන්න. facebook eka group tiyanavaa.
ලිස්සා යෑමේ න්‍යාය.දේවෝ වස්සතු කාලේන...
වැද්දන්ට බණ කීමෙන් පළක් නැත!
ඈයි වෑද්දන්ට බන කියන්න බෑරි? උන්ට තෙරෙන භාශාවෙන් සරලව කියපන්. ඈත්ත ඈති සෑටියෙන් දෑනගන්න වෑද්දොත් කෑමතියි.
------ Post added on May 17, 2022 at 12:41 PM


