දෙවියෝද_අසරණ

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    කතාව මේකටනම් සම්බන්ද නෑ

    අපේ මිනිස්සු බොරුවට දෙවියෝ හොයාගෙන යනවා
    ඒත් අපේ උන්ට දේවාලේ පඩුරු වලට 500ක් දෙන්න පුලුවන්
    පන්සලේ පිංකැටේට දාන්න හොයන්නේ මාරු කාසි
    දෙවියන්ට කරන්න පුලුවන් දෙයක් නෑ
    දෙවියෝ ඉන්නෙත් අපෙන් පින්ගන්න
    කතරගම යන්නේ මිනිස්සු කිරිවෙහෙර වදින්න නෙමෙයි දේවාලෙට යන්න
    නවගමුවේ යන්නේ දේවාලේ වදින්න
    දේවාල තියෙන පන්සල් වල පෙරෙහැරේ අන්තිමට කාවඩි එක්ක යන්නේ මැච් වල පපර ගහන බෑන්ඩ් ගහන්නෙත් ඒ සින්දුමයි
    දේවාල නම් වැහිලා යන තරමට හොදයි
    :angry::angry::angry::angry:

    :yes::yes::yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙනම් මොකටද බං ඒකට පිං කැටේ කියන්නේ? පන්සල නඟා සිටුවීමේ අරමුදල කියලා වගේ දාන්න පුලුවන්නේ?

    එහෙමනම් දුෂ්කර දුප්පත් පාසල් වලටත් පෙට්ටියක් තියලා පිං කැටේ කියලා ගහන්න පුලුවන්නේ? :confused:

    පවක් පිනක් නැ කියල හිතන උබ්ල වගේ අයට උබේ තර්කෙ හරියනව....ඒත් බුද්ධාගමට අනුව පි කැටේ කියන වචන ඇවිත් තියෙන්නෙ තේරුමක් ඇතුව...දාන සල්ලි වලන් පන්සලේ ප්‍රයෝජනයකට ගන්නව ඒකෙන් පිනක් සිද්ද වෙන්ව..
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    උඹ කියන එක ඇත්ත අපි දෙන එකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ පිංනේ
    සල්ලි කාටහරි දෙන එකම පිනක් තමයි
    උඹ කිව්වා වගේ ඉස්කෝලෙකට ඔය වගේ ආධාර දෙන්න පුලුවන් නම් ඉතින් පින් තමයි
    ධර්ම දානයට දායක වෙනවා කියලා හිතාගෙනනේ පිංකැටේට සල්ලි දාන්නේ
    මං දාන සල්ලි පන්සලට < පන්සල දියනු වෙයි < තව ගොඩනැගිලි ඉදි කරයි
    ඒකනේ බලාපොරොත්තුව පිංකැටෙන්
    ඒත් ඉතින් මම ඇතුලුවද බහුතරේ ඕවා හිතන්නේ නෑනේ
    සල්ලි දාලා මොකක් හරි විභාගයක් පාස් වෙන්න ඉල්ලනවා

    පන්සල නඟා සිටුවීමේ අරමුදල කියලා දාන්න පුලුවන් දිග වැඩි නැත්තම්
    :P:P:P:P:P

    ඔය "පිං" කියන වචනේ සෑහෙන්න බලපානවා මිනිස්සු ඕකට සල්ලි දාන්න. අර මම කිව්ව එක දැම්මොත් ඕකේ ඉන්කම් එක සෑහෙන්න බහිනවා. :P

    අනික තමා මිනිස්සු රටාවකට හුරු වෙලා ඉන්නවා පන්සලට ගිහින් වතාවත් කරලා පිං කැටේට කීයක් හරි දැම්මේ නැත්නම් නිකන් අඩුවක් වගේ. ඒක නිසා දානවා.

    නැත්නම් ඔය සුපර් මාකට්, බැංකු වල තියන පිලිකා රෝගීන්ට, වැඩිහිටියන්ට, අනාත ලමයින්ට අධාර පිණිස තියන පෙට්ටිත් පිරෙන්න එපායැ පිං කැට වගේ ඉක්මන්ට. :sorry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය "පිං" කියන වචනේ සෑහෙන්න බලපානවා මිනිස්සු ඕකට සල්ලි දාන්න. අර මම කිව්ව එක දැම්මොත් ඕකේ ඉන්කම් එක සෑහෙන්න බහිනවා. :P

    අනික තමා මිනිස්සු රටාවකට හුරු වෙලා ඉන්නවා පන්සලට ගිහින් වතාවත් කරලා පිං කැටේට කීයක් හරි දැම්මේ නැත්නම් නිකන් අඩුවක් වගේ. ඒක නිසා දානවා.

    නැත්නම් ඔය සුපර් මාකට්, බැංකු වල තියන පිලිකා රෝගීන්ට, වැඩිහිටියන්ට, අනාත ලමයින්ට අධාර පිණිස තියන පෙට්ටිත් පිරෙන්න එපායැ පිං කැට වගේ ඉක්මන්ට. :sorry:

    මේකට කලින් උබ උත්තර දීපන්කො උබ පි පව් විස්වාස කරනවද නැද්ද..
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    පවක් පිනක් නැ කියල හිතන උබ්ල වගේ අයට උබේ තර්කෙ හරියනව....ඒත් බුද්ධාගමට අනුව පි කැටේ කියන වචන ඇවිත් තියෙන්නෙ තේරුමක් ඇතුව...දාන සල්ලි වලන් පන්සලේ ප්‍රයෝජනයකට ගන්නව ඒකෙන් පිනක් සිද්ද වෙන්ව..

    1. ගොනෙක් වගේ තප්පුලන්නේ නැතුව මුල ඉඳල කියවලා කියලා තියන එක පැහැදිලිව තේරුම් ගන්න.

    පවක් පිනක් නෑ කියල මම කොහෙවත් සඳහන් කරල නෑ.

    2. තමන්ගේ වාසියට මිනිස්සුන්ව ඔන්ලයින් හරි අන්දන උඹ වගේ අන්තවාදී අවලමෙක් එක්ක දේශපාලන ගොන් ජෝක් ඇරෙන්න අන් කිසිම මාතෘකාවක් කතා කිරීමට මා කැමති නැත. :sorry:

    3. එම නිසා කරුණාකර සම්මත උෂ්ණත්වයේ සහ පීඩනයේදී පමණක් පුක දෙන්න. :rolleyes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මැණික් ගං දියෙන් හේදුනෙ අතින් මල් මිටක් අරගෙන
    වදින්නට ඇවිත් දුරු රට කන්ද ස්වාමිනේ
    කටින්නට අනුන් හට වින ගසන්නට ගෙනා පොල් ගොඩ
    දකින්නට තරම් පවුකල බවකි වැටහුනේ

    වනන්තර වලින් එලිබට සපුන් සේ අරන් පෙන ගොබ
    පිඹියි විස කාල දූමය නසන්නට අයෙක්
    අනිච්චං මෙහෙව් ලෝකෙක පිපේවිද තවත් නිල් මල්
    පුදන්නට ඔබේ පුදසුන කදිර සුරිඳුනේ

    කිවින්දන් වෙලා පැලසින් කියන්නට ලියූ වස්කවි
    පුරන්නට තරම් ඔලමොල වෙච්ච අයවලුන්
    සඳුන් දර කඳින් අරගෙන ඇවිත් වැද වැටෙයි පායුග
    අරින්නට එපා දොරඟුළු කඳිර සුරිඳුනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    1. ගොනෙක් වගේ තප්පුලන්නේ නැතුව මුල ඉඳල කියවලා කියලා තියන එක පැහැදිලිව තේරුම් ගන්න.

    පවක් පිනක් නෑ කියල මම කොහෙවත් සඳහන් කරල නෑ.

    2. තමන්ගේ වාසියට මිනිස්සුන්ව ඔන්ලයින් හරි අන්දන උඹ වගේ අන්තවාදී අවලමෙක් එක්ක දේශපාලන ගොන් ජෝක් ඇරෙන්න අන් කිසිම මාතෘකාවක් කතා කිරීමට මා කැමති නැත. :sorry:

    3. එම නිසා කරුණාකර සම්මත උෂ්ණත්වයේ සහ පීඩනයේදී පමණක් පුක දෙන්න. :rolleyes:
    මොකෝ ඔයා මේ දගලන්නෙ..පිනක් පවක් කියල එකක් තියෙනවනම් උබේ ඔය තෙපර බෑමෙ කිසි පදනමක් නැනෙ..

    මොකක්ද මෙතන තියෙන දේශපාලනේ..උබ කමෙන්ට් දැම්මෙ දේශපාලන්යක් ඔලුවෙ තියාගෙන වෙන්ඩ ඇති..ඒක මට අදාල නැනෙ..

    පන්සලේ පි කැටේට අඩන්ඩ එපා..ඒකට කැමති මිනිස්සු කැමති අරමුනකින් සල්ලි දායි..උබට මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් පාලනේ කරන්ඩ පුලුවන්ද..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    කතාව මේකටනම් සම්බන්ද නෑ

    අපේ මිනිස්සු බොරුවට දෙවියෝ හොයාගෙන යනවා
    ඒත් අපේ උන්ට දේවාලේ පඩුරු වලට 500ක් දෙන්න පුලුවන්
    පන්සලේ පිංකැටේට දාන්න හොයන්නේ මාරු කාසි
    දෙවියන්ට කරන්න පුලුවන් දෙයක් නෑ
    දෙවියෝ ඉන්නෙත් අපෙන් පින්ගන්න
    කතරගම යන්නේ මිනිස්සු කිරිවෙහෙර වදින්න නෙමෙයි දේවාලෙට යන්න
    නවගමුවේ යන්නේ දේවාලේ වදින්න
    දේවාල තියෙන පන්සල් වල පෙරෙහැරේ අන්තිමට කාවඩි එක්ක යන්නේ මැච් වල පපර ගහන බෑන්ඩ් ගහන්නෙත් ඒ සින්දුමයි
    දේවාල නම් වැහිලා යන තරමට හොදයි
    :angry::angry::angry::angry:

    Demallu apita pukenuth hina wenawa athi :lol::lol:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    මොකෝ ඔයා මේ දගලන්නෙ..පිනක් පවක් කියල එකක් තියෙනවනම් උබේ ඔය තෙපර බෑමෙ කිසි පදනමක් නැනෙ..

    මොකක්ද මෙතන තියෙන දේශපාලනේ..උබ කමෙන්ට් දැම්මෙ දේශපාලන්යක් ඔලුවෙ තියාගෙන වෙන්ඩ ඇති..ඒක මට අදාල නැනෙ..

    පන්සලේ පි කැටේට අඩන්ඩ එපා..ඒකට කැමති මිනිස්සු කැමති අරමුනකින් සල්ලි දායි..උබට මිනිස්සුන්ගෙ සිතුම් පැතුම් පාලනේ කරන්ඩ පුලුවන්ද..

    බයි ලොජික්.
    යන්නේ කොහොද මල්ලෙ පොල්.
    :rolleyes:

    මේ ඉර සොහොන්, ඔච්චර සරල දෙයක් තෙරුම් ගන්න බැරි උඹ දැන්වත් ඉස්කෝලේ පලයන්. තාම පරක්කු නෑ. මං වියදම් කරන්නම්. :P
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,313
    20,699
    113
    Panadura
    කතරගම දෙවියෝ
    6eb0b4e88cf9dcf1b67d0fee036f53a4.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බයි ලොජික්.
    යන්නේ කොහොද මල්ලෙ පොල්.
    :rolleyes:

    මේ ඉර සොහොන්, ඔච්චර සරල දෙයක් තෙරුම් ගන්න බැරි උඹ දැන්වත් ඉස්කෝලේ පලයන්. තාම පරක්කු නෑ. මං වියදම් කරන්නම්. :P

    උබ කියන්ඩ තෙපරබාපු දේ මට තේරුනා ඒක තමයි ඇහුවෙ පවක් පිනක් කියල දෙයක් තියෙනවද නැද්ද කියල...උබල වගේ කබ්බො හැරෙනකොට කියන්නම් මොකාටද හැරෙන්නෙ කියල පාඩුවෙ හිටපන්...පිo කැට බහිරවය..
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    ලොල් මුන්ට අමු කැවිල..සාම්ප්‍රදායක චාරිත්‍ර ඉටු කරන්ඩ ඔනෙ...ගහල එලවන්ඩ ඔනෙ ඔකුන්ට...

    http://www.elakiri.com/forum/showthread.php?t=1812583

    මේ තියෙන්නේ මුං වගේ අපතයො තමා පූජා වට්ටි උස්සන් ගිහින් කපුවෝ ෆෝම් කරන්නේ. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    http://www.elakiri.com/forum/showthread.php?t=1812583

    මේ තියෙන්නේ මුං වගේ අපතයො තමා පූජා වට්ටි උස්සන් ගිහින් කපුවෝ ෆෝම් කරන්නේ. :lol:

    පලතුරු වට්ටිය මගෙ නම්, සල්ලිත් මගෙ නම්, යන්නෙත් මම නම් ,කාටවත් ඇයි මේ වේදනා.. ????:confused::confused:
     
    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    උබ කියන්ඩ තෙපරබාපු දේ මට තේරුනා ඒක තමයි ඇහුවෙ පවක් පිනක් කියල දෙයක් තියෙනවද නැද්ද කියල...උබල වගේ කබ්බො හැරෙනකොට කියන්නම් මොකාටද හැරෙන්නෙ කියල පාඩුවෙ හිටපන්...පිo කැට බහිරවය..

    දැන් මම ඒ දේ කියපු මනුස්සයට තේරුණා මම මොකද්ද කිව්වෙ කියලා. ඒකට ඒ මනුස්සයා රිප්ලයි එකකුත් දාලා තිබ්බා.

    දැන් මේ කොහෙවත් ඉඳන් ජනේලෙන් පුක දෙන උඹ කියහන්කො බලන්න මම මොකද්ද කියන්ඩ හැදුවේ කියලා. මටත් දැනගන්න. :rolleyes:

    මේ පහුගිය ටිකේ මම එහෙන් මෙහෙන් ඇරපුවා රිදුනා නේ?
    ඇරියස් ක්ලියර් කරනවද? කමක් නෑ. හැබැයි හත් පොලේ ගාගන්න එපා. :P
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,525
    72,731
    113
    මාලඹේ
    පලතුරු වට්ටිය මගෙ නම්, සල්ලිත් මගෙ නම්, යන්නෙත් මම නම් ,කාටවත් ඇයි මේ වේදනා.. ????:confused::confused:

    Ube salli aparade :lol::lol::lol:
    Katharagamayath neha ubath neha
    Kohedo inna demallu huragena kanawa :lol::lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    යම් ආගමක් මිත්‍යාවක් වුවත් කෙනෙකුගේ ආගමක් විවේචනය කිරීමට අපහට සදාචාරසම්පන්න අයිතියක් නැත.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Ube salli aparade :lol::lol::lol:
    Katharagamayath neha ubath neha
    Kohedo inna demallu huragena kanawa :lol::lol:

    ඉතින් ඒ මිනිස්සු හරි කාල ඇදල ඉදීනෙ බන් හොදයිනෙ...මොකක්ද වැරැද්ද..සල්ලි දුන්න නම් දුන්න ආයෙ ඌ එකෙන් මොනාද කරන්නෙ කියල හොයන්නෙ අහවල් දේකටද...එතකොට සල්ලි දිල නෑනෙ තාමත් අල්ලගෙන ඉන්නෙ..:lol::lol: සල්ලි දීල ඉරිසියත් කරන්නෙ අහවල් දේකටද..
     
    Last edited: