කතාව මේකටනම් සම්බන්ද නෑ
අපේ මිනිස්සු බොරුවට දෙවියෝ හොයාගෙන යනවා
ඒත් අපේ උන්ට දේවාලේ පඩුරු වලට 500ක් දෙන්න පුලුවන්
පන්සලේ පිංකැටේට දාන්න හොයන්නේ මාරු කාසි
දෙවියන්ට කරන්න පුලුවන් දෙයක් නෑ
දෙවියෝ ඉන්නෙත් අපෙන් පින්ගන්න
කතරගම යන්නේ මිනිස්සු කිරිවෙහෙර වදින්න නෙමෙයි දේවාලෙට යන්න
නවගමුවේ යන්නේ දේවාලේ වදින්න
දේවාල තියෙන පන්සල් වල පෙරෙහැරේ අන්තිමට කාවඩි එක්ක යන්නේ මැච් වල පපර ගහන බෑන්ඩ් ගහන්නෙත් ඒ සින්දුමයි
දේවාල නම් වැහිලා යන තරමට හොදයි
![]()








