දෙවෙනි ඉනිමෙ අලුත්ම හැඩකාරිය

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    අද එපියෙන්...

    EyWoBKo.png

    opLOIkA.png

    uAibN4Z.png

    පන්තියේදී කොල්ලෙක්ව සෙට් වෙනවද?:baffled::baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    පන්තියේදී කොල්ලෙක්ව සෙට් වෙනවද?:baffled::baffled:

    නෑ අර ජෝකර් ඇවිල්ලා පොඩි ජෝක් සින් එකක් තියෙන්නේ. ඔතන ඉන්නේ ඌ
    මෙයා අනුහස්ට ලයින් දානවා :dull:
     
    ඇයි යකෝ අරකි අනුහස්ව ඇල්ලුවාම .... ආ උබ චූටි මැණිකෙව ගනිං ..
    හරි හරි මහණ වෙන්න එපා චූටි මැණිකෙ... මේ නිකියා ඉන්නවා අසරණ සරණ සේවයේ .......................:lol::lol::lol:
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    නෑ අර ජෝකර් ඇවිල්ලා පොඩි ජෝක් සින් එකක් තියෙන්නේ. ඔතන ඉන්නේ ඌ
    මෙයා අනුහස්ට ලයින් දානවා :dull:

    :oo::oo: ගමේ ඉඳලා ඇවිල්ලා.... මෝල් අමාරුව වැඩිවෙලා....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo

    ඇයි යකෝ අරකි අනුහස්ව ඇල්ලුවාම .... ආ උබ චූටි මැණිකෙව ගනිං ..
    හරි හරි මහණ වෙන්න එපා චූටි මැණිකෙ... මේ නිකියා ඉන්නවා අසරණ සරණ සේවයේ .......................:lol::lol::lol:

    චූටි මැණිකෙ මට එපා :dull:

    තොට පිස්සුද යකෝ... චූටි මැණිකේ මගේ...

    :lol::lol::lol:

    :oo::oo: ගමේ ඉඳලා ඇවිල්ලා.... මෝල් අමාරුව වැඩිවෙලා....

    :angry::angry::angry:
    සහේලිට එහෙම අමාරුවක් නෑ. ගමේ ලෑජ්ජා බයට හැදිච්ච කෙල්ලෙක්
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    චූටි මැණිකෙ මට එපා :dull:

    :lol::lol::lol:

    :angry::angry::angry:
    සහේලිට එහෙම අමාරුවක් නෑ. ගමේ ලෑජ්ජා බයට හැදිච්ච කෙල්ලෙක්

    ඒකිගේ වැඩේම අනුහසාව මෝල් කරන එක.... එදා ඒකි ඌ ඉස්සරහින් කකුල් දෙක පලල් කරන් වාඩිවෙලා පස්සේ ගවුම හදා ගත්තා.... ආසයි බයයි කියලා පෙන්නන්න....:yes::yes:
     
    ඒකිගේ වැඩේම අනුහසාව මෝල් කරන එක.... එදා ඒකි ඌ ඉස්සරහින් කකුල් දෙක පලල් කරන් වාඩිවෙලා පස්සේ ගවුම හදා ගත්තා.... ආසයි බයයි කියලා පෙන්නන්න....:yes::yes:

    අනුහස් මෝල් උනා නම් ...........:rolleyes::rolleyes::rolleyes::rolleyes:

    නිකමට හිතුනෙ ....