ඉතින් මාත් ගහන්නේ....
උබ කොල්ලෙක්නේ (මිනිහෙක්නේ
)කෙල්ලෝ කවද්ද තවත් කෙල්ලෙක්ව දිනවන්න sms ගැහුවේ
මන් නිසා තමයි එයත් sms ගහන්නේ
ඉතින් මාත් ගහන්නේ....
)උබ කොල්ලෙක්නේ (මිනිහෙක්නේ)
කෙල්ලෝ කවද්ද තවත් කෙල්ලෙක්ව දිනවන්න sms ගැහුවේ
මන් නිසා තමයි එයත් sms ගහන්නේ

ඒකත් ඇත්ත....

කොහොම කරත් මොනවා කරත් මේපාරත් ඔක ගන්නෙ නයනතාරා , ඔන්න බලහන් නැද්ද කියලා . හූනා කිව්වා වගෙ කියන්නෙ

තොපි ඉතින් කට ඇරන් මේ කෙල්ල දිහා බලන් හිටියට sms එකක්වත් ගහනවයි![]()

එමාශාට මේ පාර හම්බෙන්නෙ නෑ එමාශා ගෙ මල්ලි කෙනෙක්(බෙන් කියලා හිපාටුවෙක්) නයනතාරා ට බෑන බෑන ගිහින් ලු නෙ fb එකෙ, ඔය සීන් එක නිසා ලන්කාවෙ කෙල්ලො එමාශා ත් එක්ක මලෙන් ඉන්නෙ
දැක්කද fake votes ගහන් ජනප්‍රිය ම නලුවා කාන්ඩයට අර කොහෙවත් නැති අබිශෙක් ද මොකද්ද එකා උඩටම ඇවිත්![]()

මොකක් ද කොල්ලනේ මේකිගේ ඇති ලස්සන ඔයිට වඩා ලස්සන එවුන් ඉන්නවා උබලා උදේ ඉදන් හවස් වෙනකම් මේකිගේ ෆොටෝ දාදා ගන්න ආතල් එක මොකක් ද ?

සුවර් එකටම NK123 වෙන්ට ඕනේ ඌ මේකේ මාර පුකේ අමාරුවකින් ඉන්නේ එකී ගැන

ekane ban. eth anthimata nayanathara enawa.![]()