දෙවෙනි ඉනිමෙ අලුත්ම හැඩකාරිය

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    කොහෙද උබලා හොයලා දෙන්නෙවත් නෑනෙ ......:sorry::sorry:



    නෑ නෑ අරැවා කාලයක් බැදුනාම එහෙම වෙනවා .......:sorry::sorry:

    හොයලා දෙන්න බෑ හොයාගනින්

    නෑ සහේලි දවසට දෙපාරක් දත් මදිනවා


    සමල්කා දැන් නාට්ටියේ නැද්ද යාලුවනේ :sorry:

    නෑ එයා සෝවාන් වෙලා එර්දියෙන් දිව්‍ය ලෝකෙට වැඩියා
     
    හොයලා දෙන්න බෑ හොයාගනින්


    :sorry::sorry::sorry:
    ඇයි ඔයා අපිටම මෙහෙම කරන්නෙ .......


    නෑ සහේලි දවසට දෙපාරක් දත් මදිනවා[/SIZE]


    ඔව් ඉතිං .... නැතං කස්ටමර්ස්ලට ලෙඩ හැදෙන්නවනෙ :yes::yes::yes:


    නෑ එයා සෝවාන් වෙලා එර්දියෙන් දිව්‍ය ලෝකෙට වැඩියා


    පලයං ඒ දේවියට අපහස නොකර .......:frown::frown::frown:
     
    එතකොට එයාගේ කොල්ලගේ අලුත් කෙල්ල කවුද


    නිකියා කියන විදිහට මේ ත්‍රෙඩ් එකේ ඉන්න එකියි තමා .......
    ඒත් චූටි මැනිකෙත් ට්‍රයි කියලා කොහේ හරි තිබ්බ ...... ;)
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නයනතාරා දින්නා :(

    image.png
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    නිකියා කියන විදිහට මේ ත්‍රෙඩ් එකේ ඉන්න එකියි තමා .......
    ඒත් චූටි මැනිකෙත් ට්‍රයි කියලා කොහේ හරි තිබ්බ ...... ;)
    මුලින් ආපු කන අමතක කරා එහෙනං :no: නරක වැඩ ඕවා
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    කොහොම කරත් මොනවා කරත් මේපාරත් ඔක ගන්නෙ නයනතාරා , ඔන්න බලහන් නැද්ද කියලා . හූනා කිව්වා වගෙ කියන්නෙ

    මම කිව්ව දෙයක් කවදාවත් වැරැදි ලා නෑ :yes: