උට විතරනේ මාත් එක්ක තරහක් ඇත්තේ![]()
නෑ තව ඉන්නවා මේකෙම හෙන සෙට් එකක් ......

උට විතරනේ මාත් එක්ක තරහක් ඇත්තේ![]()

මෝල් කියලා හාදයෙක් ඉන්නවා එයත් ඉන්නෙ තරහිං .........
මං ඒත් කිව්වා ඉරිසියා කරන්න එපා කියලා ....
කොහෙද අහන්නෑ ඒකා ...........

මොනාද බං මේ උඹ කියවන්නේ....
උඹටත් ඩිප්රෙශන් හැදිලද?....![]()

ඔව් තරු බලන්න ගියා බං අහසෙ එක තරුවක් නෑ .....
එහෙං මෙහෙං චුට්ටි ඩොට් දෙක තුනක් තිව්වා .........

නෑ තව ඉන්නවා මේකෙම හෙන සෙට් එකක් ......

මෝල් කියලා හාදයෙක් ඉන්නවා එයත් ඉන්නෙ තරහිං .........
මං ඒත් කිව්වා ඉරිසියා කරන්න එපා කියලා ....
කොහෙද අහන්නෑ ඒකා ...........

මොනාද බං මේ උඹ කියවන්නේ....
උඹටත් ඩිප්රෙශන් හැදිලද?....![]()

ඔව් තරු බලන්න ගියා බං අහසෙ එක තරුවක් නෑ .....
එහෙං මෙහෙං චුට්ටි ඩොට් දෙක තුනක් තිව්වා .........

ඊයා බං ඒකි ..........
අර සඳුන් කොල්ලට කරන අපරාදෙ ........

කව්ද
ලොක්කයි ඌයි තමයි මගේ තරහකාරයෝ![]()

මෝල් මාත් එක්ක තරහින්ද![]()

රෑ අහසේ තරු තිබුනට තරු තියෙන්නේ රෑ විතරද

ගමේ පරයාට දෙන්න මගේ සහේලිව![]()

උබත් හිමිට බලනවනේ...![]()
මම දැක්කා ....... පොඩි කොටසක් යූ ටුබ්.. සමහර දාට නම් බලනවා ....... 

මෝල් මාත් එක්ක තරහින්ද
තෝ මාත් එක්ක තරහද

නාට්ටිය නෙවේ මේ කෙලි පොඩ්ඩ ඉන්නවද කියල බලන්න ආවේ
ආ ආතේ නාට්ටි බලනවා වගේ