දෙවෙනි ඉනිම ද හාර කෝටියද කුබියෝ ද

teenager

Well-known member
  • Feb 22, 2014
    1,482
    457
    83
    Panirendawa
    දෙවෙනි ඉනිම ද හාර කෝටියද කුබියෝ ද

    උබල මේ ටිකේ නාට්‍ය බලනවද මචන්ලා...:yes::yes:
    මන්නම් හාර කෝටිය තමා බලන්නේ....:D:D
    කුබියෝ කියන එකත් පට්ටලු නේද... :rolleyes:
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,543
    16,379
    113
    හාර කොටිය එහෙන් මෙහෙන් බැලිලා තියෙනවා කතාව තේරුම් ගන්න පුළුවන් තරමට. :D
    කුබියෝ බලන්න ඉන්නේ ඔක්කොම. :cool:
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    deweni inima mul kale baluwa nayanathara nisa...dn nm melo rahak na.......
    haara kotiya kathawa mul kale hodai...eth dn nm hadda chaa....ohe adinawa witahrai.kathawe go ekak na....
    kumbiyo thama ptn gaththa witharane.danata nm hodai.e unata ithin issrht mnw weida kiyanna ba.mokada ape lankawe aya hodata thiyana story digata adinna gihin anaganna hodata daksha nisa.danata nm hodai.issrht balamu....
     
    ekanam aththa ban...
     
    irshadhhh

    Junior member
  • Feb 1, 2009
    186
    6
    18
    උබල මේ ටිකේ නාට්‍ය බලනවද මචන්ලා...:yes::yes:
    මන්නම් හාර කෝටිය තමා බලන්නේ....:D:D
    කුබියෝ කියන එකත් පට්ටලු නේද... :rolleyes:
    Koombiyo....
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,567
    113
    Colombo
    කූඹියෝ පට්ට
    හාරකෝටිය ඉස්සරනම් පට්ටලු දැන් නම් අදිවාලු ඇදිල්ලක් මාසයක් නොබලා ඉදල බැලුවත් කිසි අවුලක් නැතුව කතාව තේරුම් ගන්න පුලුවන් විදියට (මම හාර කෝටිය බලලා නැහැ ඒත් කූඹියෝ අනිවා බලනවා)