දෙවෙනි දරු උපත

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එලකිරිය තුල පරිගණක සම්බන්දව වෙළද එකාදිපතිත්වයක් urajdrlk.

    එල කිරි. මට නම් Lap ගන්න සල්ලි නැහැ. පොඩි කලි වගයක් ගන්න have යන්න ඉන්නේ මමී ව බැහැ දකින්න. මිනිහ හොදයි කියල්ලා හැමෝම කියන නිසා තමයි මම යන්නේ.

    මං පොඩි පොඩි කෑලිත් අරන් තියනවා...:yes:
    ඊයේ මවුස් එකක් ගත්ත ඕන්.:D
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    මේක කොරන ගොන් වැඩ නිසා....ඒ account එකෙන් එන්න බහ....කොල්ලෝ ගල් ගහනවා :P:P:P:P
    :angry::angry::angry: මම පජාත වැඩ කරලා නැහැ අනික මෙ වලි යන්න හදපු එකවුන්ට් එකක් නෙමෙ මෙක
    අරුණයා දගලනවා වැඩි නිසා වලියක් දා ගත්තාට මගෙ අවුරුද්දක පොස්ට් බලපන් එකෙකුට බැනලා තියෙනවාද කියලා අර එකවුන්ට් එක අත හැරියෙ පොඩි පුද්ගලික ප්‍රශ්නයක් නිසා සිංහ ලන්ත වලි යන කාලෙ:rolleyes:
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    මගෙ Laptop එක යකා වගේ වැඩ..
    ස්තූතී හදල දුන්නට..
    11.gif
    11.gif
    11.gif

    ආ..මේ ඉන්නෙ මම යනකොට මාමි ගාව හිටපු එකා:rofl::P
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    lap eke game gahuwata awulak nedda bun

    ක්‍රිකට් , වොලිබෝල් වගේනම් අවුලක් නැහැ swimming වගේ කරනවානම් පොලිතින් බග් එකක් ඇතුලේ දාලා වතුර යන්නේ නැති විදිහට සිල් කරන්න ඕනි....

    බට්ට පනින , කොටු පනින ඒවානම් අවුලක්ම නැහැ.....මම වැඩි පුර කරන්නේ කැරම් ගහන එක
    :P:P:P
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    එහෙම කියන්න බැහැ ;);):P අම්මපා මම උබෙන් ගත්තා ගත්ත දෙ කියන්න බැහැ එතකොට දැන ගනි;);) මගෙ පරන එකවුන්ට් එක මම එක අත හැරලා තියෙන්නෙ ගොඩ කාලෙක ඉදලා;)
    උඹ අනුරාධපුරේද?:rolleyes:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    :angry::angry::angry: මම පජාත වැඩ කරලා නැහැ අනික මෙ වලි යන්න හදපු එකවුන්ට් එකක් නෙමෙ මෙක
    අරුණයා දගලනවා වැඩි නිසා වලියක් දා ගත්තාට මගෙ අවුරුද්දක පොස්ට් බලපන් එකෙකුට බැනලා තියෙනවාද කියලා අර එකවුන්ට් එක අත හැරියෙ පොඩි පුද්ගලික ප්‍රශ්නයක් නිසා සිංහ ලන්ත වලි යන කාලෙ:rolleyes:

    :oo::baffled::eek::confused:

    මොකද ඉතින් කෑ ගහන්නේ ...නිකමට කිවුවේ ...joke එකට

    (ඒ පර හරිද මන්දා )
     
    Agent 007

    Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මං පොඩි පොඩි කෑලිත් අරන් තියනවා...:yes:
    ඊයේ මවුස් එකක් ගත්ත ඕන්.:D

    පොඩි කිවුවට පොඩිම නැහැ. එක පාර 15000-17000 ක් විතර දීලා එන්න හිතාගෙන ඉන්නේ. :rolleyes:
     
    Black King

    Well-known member
  • Jun 16, 2011
    925
    150
    63
    ක්‍රිකට් , වොලිබෝල් වගේනම් අවුලක් නැහැ swimming වගේ කරනවානම් පොලිතින් බග් එකක් ඇතුලේ දාලා වතුර යන්නේ නැති විදිහට සිල් කරන්න ඕනි....

    බට්ට පනින , කොටු පනින ඒවානම් අවුලක්ම නැහැ.....මම වැඩි පුර කරන්නේ කැරම් ගහන එක
    :P:P:P

    ela ela
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    Last edited:

    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    ක්‍රිකට් , වොලිබෝල් වගේනම් අවුලක් නැහැ swimming වගේ කරනවානම් පොලිතින් බග් එකක් ඇතුලේ දාලා වතුර යන්නේ නැති විදිහට සිල් කරන්න ඕනි....

    බට්ට පනින , කොටු පනින ඒවානම් අවුලක්ම නැහැ.....මම වැඩි පුර කරන්නේ කැරම් ගහන එක
    :P:P:P
    :lol::lol::lol: