එලකිරිය තුල පරිගණක සම්බන්දව වෙළද එකාදිපතිත්වයක් urajdrlk.
එල කිරි. මට නම් Lap ගන්න සල්ලි නැහැ. පොඩි කලි වගයක් ගන්න have යන්න ඉන්නේ මමී ව බැහැ දකින්න. මිනිහ හොදයි කියල්ලා හැමෝම කියන නිසා තමයි මම යන්නේ.

මේක කොරන ගොන් වැඩ නිසා....ඒ account එකෙන් එන්න බහ....කොල්ලෝ ගල් ගහනවා![]()

මම පජාත වැඩ කරලා නැහැ අනික මෙ වලි යන්න හදපු එකවුන්ට් එකක් නෙමෙ මෙක 
මගෙ Laptop එක යකා වගේ වැඩ..
ස්තූතී හදල දුන්නට..![]()
![]()
![]()

lap eke game gahuwata awulak nedda bun

මාමි කියන උන්ට ඩබල් කරලා විකුණන්නේ ලැප්.....
![]()
එහෙම කියන්න බැහැඅම්මපා මම උබෙන් ගත්තා ගත්ත දෙ කියන්න බැහැ එතකොට දැන ගනි
මගෙ පරන එකවුන්ට් එක මම එක අත හැරලා තියෙන්නෙ ගොඩ කාලෙක ඉදලා
![]()

මම පජාත වැඩ කරලා නැහැ අනික මෙ වලි යන්න හදපු එකවුන්ට් එකක් නෙමෙ මෙක
අරුණයා දගලනවා වැඩි නිසා වලියක් දා ගත්තාට මගෙ අවුරුද්දක පොස්ට් බලපන් එකෙකුට බැනලා තියෙනවාද කියලා අර එකවුන්ට් එක අත හැරියෙ පොඩි පුද්ගලික ප්‍රශ්නයක් නිසා සිංහ ලන්ත වලි යන කාලෙ![]()

මං පොඩි පොඩි කෑලිත් අරන් තියනවා...
ඊයේ මවුස් එකක් ගත්ත ඕන්.![]()

lap eke game gahuwata awulak nedda bun
ක්‍රිකට් , වොලිබෝල් වගේනම් අවුලක් නැහැ swimming වගේ කරනවානම් පොලිතින් බග් එකක් ඇතුලේ දාලා වතුර යන්නේ නැති විදිහට සිල් කරන්න ඕනි....
බට්ට පනින , කොටු පනින ඒවානම් අවුලක්ම නැහැ.....මම වැඩි පුර කරන්නේ කැරම් ගහන එක![]()
පොඩි කිවුවට පොඩිම නැහැ. එක පාර 15000-17000 ක් විතර දීලා එන්න හිතාගෙන ඉන්නේ.![]()

kalin daruwawa anatha niwasekata dapan dan![]()

ක්‍රිකට් , වොලිබෝල් වගේනම් අවුලක් නැහැ swimming වගේ කරනවානම් පොලිතින් බග් එකක් ඇතුලේ දාලා වතුර යන්නේ නැති විදිහට සිල් කරන්න ඕනි....
බට්ට පනින , කොටු පනින ඒවානම් අවුලක්ම නැහැ.....මම වැඩි පුර කරන්නේ කැරම් ගහන එක![]()

ඒ ගානට අරන් තියනවා..
මං ප්‍රින්ටරයක් ගත්තා...
http://www.elakiri.com/forum/showthread.php?t=1577139:D