දෙවෙනි පාරටත්!

RLT4U

Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    අඩෝ මචන්ලා දෙවෙනි පාරටත් අල්ලපු ගෙදර නිරෝදායනය වෙන්න දාලා.
    AstraZeneca dose දෙකම අරගෙනත් ඉන්නේ. Heath sector එකේ වැඩ කරන්නේ ඒ මනුස්සයා .

    Close contacts තිබුනේ නැ. එත් දුර ඉදලා කතා බහ කරනවා ගෙදර හැමෝම.
    ඒ නිසා ටිකක් බයයි.

    මල මගුලක් බන් මේක නම් දැන්.
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    අඩෝ මචන්ලා දෙවෙනි පාරටත් අල්ලපු ගෙදර නිරෝදායනය වෙන්න දාලා.
    AstraZeneca dose දෙකම අරගෙනත් ඉන්නේ. Heath sector එකේ වැඩ කරන්නේ ඒ මනුස්සයා .

    Close contacts තිබුනේ නැ. එත් දුර ඉදලා කතා බහ කරනවා ගෙදර හැමෝම.
    ඒ නිසා ටිකක් බයයි.

    මල මගුලක් බන් මේක නම් දැන්.
    අර ගෙදර ලග PHI ද බන්..අපෝ උබලට උගෙන් අපලයි වගේ...
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    hoda ma dee ubalath injection kara gannaeka tamai ... mokada unge family safe ubalata wadaa.. ubala injection gahala neti nam uba inne risk ekaka.. injection walin safety ekak tiyeanwa kiyala neh dokalaa kiwe.. icu noyaa berenna puluwan kiyala.. kohoma namuth issarahata nomala gekin abha genna kiwa wage tamai coivd neti gedarak hoyaa ganna eka..


    wave 3rd nemei wave 100 witara face karanna wenawa bn mulu loketama... moko meka injection dose 2n hoda wena ledak nemei neh ..


    suwadharani packet eka gahanna sathiyekata sarayak... waharaka paniyath hodai lu bn,,,,,
     

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,671
    6,440
    113
    එහෙම හැදෙන්නෙ බං. අිපට ගොඩක් ක්ලෝස් ෆැමිලියක අම්මට හැදිල පොඩි ලමයිටවත් හැදිල නෑ. පවුලෙන්ම අම්මට විතරයි. මේ ලෙඩෙත් නිකන් කරුමෙ හොයන් ගිහින් හැදෙන එකක් වගේ.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Vaccine kiyla කලවන් කරලා ගැහුවද දන්නෑ, බඩු මදි නිසා
    වතුර ටිකක් කලවම් කරා කියලා ඕකෙ සැර බාල වෙනවා කියලා කොහෙ වත් කියල නෑ නේ.
    තව මිනිහෙක් ජීවත් වෙන එක ගැන කුහක වෙන්න එපා. බෙදා හදාගෙන ඉඳපන් කො :P
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,900
    54,450
    113
    Colombo
    ඔය මොනව කිව්වත් 7 වෙනිද රට අරිනව.අපිට ආර්තිකේ බේර ගන තියනව.

    අපේ ඉරෝ අයිය කිව්ව වගේ ලෙඩේ හදාගන්නෙ නැතුව හිටපන්.

    බොරුවට බිල්ලො මවන්න එපා...

    @erozan @N A K A M U R A @nicjosh83 මෙන්න මූබොරුවට බිල්ලො මවනව.