මෝඩ කතා කියන්න එපා ඕයි, බලපං පකිස්තානෙ, ඉන්දියාව, නේපාලෙ, බංගලාදේශෙ. මේ කලාපෙ රටවල් ඔකොම මෙහෙමයි. මිනිස්සුන්ගෙ ආකල්ප වල කේස් එක තියෙන්නෙ. මේකට පොඩ්ඩක් වැඩියෙන් ඉකුන එක වෙනම කතාවක්. මේ රටවල් වල මිනිස්සු අවම පහසුකම් වලින් සෑහෙනවා. යුරෝපෙ ඇමරිකාවෙ ජපානෙ වගේ සිස්ටම් එකක් කවදාවත් මෙහෙ හදන්න බෑ.Y
Private company kemathi un passenger gana hithan nathi hinda. Ehema rules set ekak na ape rate. Harinam koi tharam develop welaa, koi thatam sapata yanna denna oneda passenger bus wala.
Wena ratawal wala Benz diwve nathi kale api dowvanam me weddi koi tharam comfortable, modern public transport system ekak thiyenna oneda.
Corruptions...
Ithiri karanna wenna athi taxi walata car gen nathuwa three wheel wasangathe genawe.
Ithin bn awla okane. Tram galapena nattham wena ratawal walacity traffic adu karanna tram use karanne Ai?
------ Post added on Jul 5, 2022 at 7:23 PM
දැන් කොළඹ අවට තියෙන්නෙ මාළබේ කඩුවෙල අතුරුගිරිය කොට්ටාව මහරගම බොරලැස්ගමුව හෝමාගම වගේ නගර. දියුණු රටවල ඔය වගේ නගර වටා රැකියා කේන්ද්‍රගත වෙන්නෙ. මාකුඹුරෙ එකා වැඩ කරන්නෙ සාමාන්යෙන් එක්කො කොට්ටාවෙ එක්කො හෝමාගම. මෙහෙ එහෙම නෙමෙයි, උන් ඔක්කොම එන්නෙ කොළඹ. කොළඹ තියෙන්නෙ නගරෙට දරාගන්න බැරි ජනගහන තදබදයක්. දැන් තෙල් නැති නිසා පිරිල ඉතිරිලා ගියාට, වෙනදට උනත් කොළඹ බස් කෝච්චි වල කොච්චර සෙනගක් ඉන්නවද? පාරෙ කොච්චර පුද්ගලික වාහන තියෙනවද? ට්රෑම් කියන්නෙ ඒ නිසා මේ රටේ මෙ තත්වෙ යටතෙ ප්‍රායෝගික දෙයක් නෙමෙයි. නගරාලුතින්ම සැලසුම් කරලා ලොකු වෙනසක් කරන්න වෙනවා.

