දෙවෙනි වරට කෙලව ගැනීම

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    1657027210378.png

    අපි හැමදම කෙලව ගත්තේ රට බෙර ගන්න ගිහිල්ල
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ඒත් ඉන්දියන් බස් ගෙනාවෙ නැත්නම් islandwide සර්විස් එක දෙන්න සෑහෙන වියදමක් යනවනෙ
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,661
    4,325
    113
    Initial cost + Maintenance cost + Fuel consumption ඔක්කොම වැඩිනෙ බෙන්ස් බස්වල

    Ane machan. Ekata solution eka layland thadi wala yanawa kiyan ekanam uba ekka katha karala wadak na. Sri lankawe corruptions uda Idan pahalata duwana ekai wahanna thibune. Gobba decisions walata yana eka nemei. Even they could provatize at the beginning.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    Ane machan. Ekata solution eka layland thadi wala yanawa kiyan ekanam uba ekka katha karala wadak na. Sri lankawe corruptions uda Idan pahalata duwana ekai wahanna thibune. Gobba decisions walata yana eka nemei. Even they could provatize at the beginning.
    Private company වුණත් කැමති බෙන්ස් බස්වලට වඩා ලේලන්ඩ් බස් දුවන්න තමයි :yes:

    රජයේ වියදමෙන් ගන්න ඕනැම වාහනයක් (ඇමතිට / ප්‍රාදේශීය සභාවට, පර්මිට් වලට) ඉන්දියන් වුණා නම් රජයට සෑහෙන ගානක් ඉතුරුයි ජර්මන් / ජපන් වාහන වලට වඩා
     
    • Sad
    Reactions: wawula

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    ඒත් ඉන්දියන් බස් ගෙනාවෙ නැත්නම් islandwide සර්විස් එක දෙන්න සෑහෙන වියදමක් යනවනෙ
    ලංකාවෙ පොන්ස්ලට මොන දේ ගෙනල්ල දුන්නත් වැඩක් නෑ. සුනාමියෙන් පස්සෙ ජපානෙන් හම්බ උනා බස් මහ ගොඩක්. ඔක්කොම දැන් කොට උඩ. ඉන්දියන් ලොරි චැසි නැත්නම් කවදාවත් මේ මට්ටමට වත් පොදු ප්‍රවාහනය දියුණු වෙන්නෙ නෑ. ට්‍රෑම් කාර් අද කාලෙට ගැලපෙන්නෙ නෑ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    ලංකාවෙ පොන්ස්ලට මොන දේ ගෙනල්ල දුන්නත් වැඩක් නෑ. සුනාමියෙන් පස්සෙ ජපානෙන් හම්බ උනා බස් මහ ගොඩක්. ඔක්කොම දැන් කොට උඩ. ඉන්දියන් ලොරි චැසි නැත්නම් කවදාවත් මේ මට්ටමට වත් පොදු ප්‍රවාහනය දියුණු වෙන්නෙ නෑ. ට්‍රෑම් කාර් අද කාලෙට ගැලපෙන්නෙ නෑ
    :yes: :yes: :yes:
     
    • Like
    Reactions: TonyMontana83

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    ඩීසල් ගනන් යන්න කලින් නෙ ඕකුන් බූමිතෙල් ගහල දුවන්න ගත්තෙ. ජපන් ජර්මන් බස් ගෙනල්ල මෙහෙ දුවන්න බෑ. තැලුම් තෙල් හරි දාලා පළු යන දුවලා එන්ජිමක් තියන එක තමා මෙහෙ සිස්ටම් එක
     
    • Haha
    Reactions: wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,661
    4,325
    113
    Y
    Private company වුණත් කැමති බෙන්ස් බස්වලට වඩා ලේලන්ඩ් බස් දුවන්න තමයි :yes:

    රජයේ වියදමෙන් ගන්න ඕනැම වාහනයක් (ඇමතිට / ප්‍රාදේශීය සභාවට, පර්මිට් වලට) ඉන්දියන් වුණා නම් රජයට සෑහෙන ගානක් ඉතුරුයි ජර්මන් / ජපන් වාහන වලට වඩා

    Private company kemathi un passenger gana hithan nathi hinda. Ehema rules set ekak na ape rate. Harinam koi tharam develop welaa, koi thatam sapata yanna denna oneda passenger bus wala.
    Wena ratawal wala Benz diwve nathi kale api dowvanam me weddi koi tharam comfortable, modern public transport system ekak thiyenna oneda.
    Corruptions...
    Ithiri karanna wenna athi taxi walata car gen nathuwa three wheel wasangathe genawe.

    ලංකාවෙ පොන්ස්ලට මොන දේ ගෙනල්ල දුන්නත් වැඩක් නෑ. සුනාමියෙන් පස්සෙ ජපානෙන් හම්බ උනා බස් මහ ගොඩක්. ඔක්කොම දැන් කොට උඩ. ඉන්දියන් ලොරි චැසි නැත්නම් කවදාවත් මේ මට්ටමට වත් පොදු ප්‍රවාහනය දියුණු වෙන්නෙ නෑ. ට්‍රෑම් කාර් අද කාලෙට ගැලපෙන්නෙ නෑ

    Ithin bn awla okane. Tram galapena nattham wena ratawal walacity traffic adu karanna tram use karanne Ai?
    ------ Post added on Jul 5, 2022 at 7:23 PM
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,445
    36,376
    113
    මැදමහනුවර
    සුද්දා නෙවෙයිද ග්‍රීසියෙ ඉන්නේ
    සුද්දට කරගන්න බැරි නිසයි දාලා ගියේ
    එහෙනම් සුද්දා එන්න කලින් කොහොමද අපි හිටියේ

    සුද්දට පුකදීපු පරම්පරාවල උන්ගේ ලේවල තාම ගැතිකම තියනවා
     
    • Haha
    Reactions: wawula

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඒත් ඉන්දියන් බස් ගෙනාවෙ නැත්නම් islandwide සර්විස් එක දෙන්න සෑහෙන වියදමක් යනවනෙ
    Uba hithana widihata hithuwanam mulu lokema duwanne layland bus

    සුද්දා නෙවෙයිද ග්‍රීසියෙ ඉන්නේ
    සුද්දට කරගන්න බැරි නිසයි දාලා ගියේ
    එහෙනම් සුද්දා එන්න කලින් කොහොමද අපි හිටියේ

    සුද්දට පුකදීපු පරම්පරාවල උන්ගේ ලේවල තාම ගැතිකම තියනවා
    Sudda enna kalin kisima organize nathi jathiyak api. Nithiyak naha. Raja ge wahallu wage hitiye. Raja ta hithunoth bella kapanawa.wangediye dala kotanawa.
    ------ Post added on Jul 5, 2022 at 7:29 PM