දෙවෙනි වරට කෙලව ගැනීම

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    Y

    Private company kemathi un passenger gana hithan nathi hinda. Ehema rules set ekak na ape rate. Harinam koi tharam develop welaa, koi thatam sapata yanna denna oneda passenger bus wala.
    Wena ratawal wala Benz diwve nathi kale api dowvanam me weddi koi tharam comfortable, modern public transport system ekak thiyenna oneda.
    Corruptions...
    Ithiri karanna wenna athi taxi walata car gen nathuwa three wheel wasangathe genawe.

    Ithin bn awla okane. Tram galapena nattham wena ratawal walacity traffic adu karanna tram use karanne Ai?
    ------ Post added on Jul 5, 2022 at 7:23 PM
    මෝඩ කතා කියන්න එපා ඕයි, බලපං පකිස්තානෙ, ඉන්දියාව, නේපාලෙ, බංගලාදේශෙ. මේ කලාපෙ රටවල් ඔකොම මෙහෙමයි. මිනිස්සුන්ගෙ ආකල්ප වල කේස් එක තියෙන්නෙ. මේකට පොඩ්ඩක් වැඩියෙන් ඉකුන එක වෙනම කතාවක්. මේ රටවල් වල මිනිස්සු අවම පහසුකම් වලින් සෑහෙනවා. යුරෝපෙ ඇමරිකාවෙ ජපානෙ වගේ සිස්ටම් එකක් කවදාවත් මෙහෙ හදන්න බෑ.

    දැන් කොළඹ අවට තියෙන්නෙ මාළබේ කඩුවෙල අතුරුගිරිය කොට්ටාව මහරගම බොරලැස්ගමුව හෝමාගම වගේ නගර. දියුණු රටවල ඔය වගේ නගර වටා රැකියා කේන්ද්‍රගත වෙන්නෙ. මාකුඹුරෙ එකා වැඩ කරන්නෙ සාමාන්‍යෙන් එක්කො කොට්ටාවෙ එක්කො හෝමාගම. මෙහෙ එහෙම නෙමෙයි, උන් ඔක්කොම එන්නෙ කොළඹ. කොළඹ තියෙන්නෙ නගරෙට දරාගන්න බැරි ජනගහන තදබදයක්. දැන් තෙල් නැති නිසා පිරිල ඉතිරිලා ගියාට, වෙනදට උනත් කොළඹ බස් කෝච්චි වල කොච්චර සෙනගක් ඉන්නවද? පාරෙ කොච්චර පුද්ගලික වාහන තියෙනවද? ට්‍රෑම් කියන්නෙ ඒ නිසා මේ රටේ මෙ තත්වෙ යටතෙ ප්‍රායෝගික දෙයක් නෙමෙයි. නගරාලුතින්ම සැලසුම් කරලා ලොකු වෙනසක් කරන්න වෙනවා.
     
    • Like
    Reactions: analytics

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,661
    4,325
    113
    සුද්දා නෙවෙයිද ග්‍රීසියෙ ඉන්නේ
    සුද්දට කරගන්න බැරි නිසයි දාලා ගියේ
    එහෙනම් සුද්දා එන්න කලින් කොහොමද අපි හිටියේ

    සුද්දට පුකදීපු පරම්පරාවල උන්ගේ ලේවල තාම ගැතිකම තියනවා

    Deshapremi talk bokken dena unta wadaa western culture ekata garu karan paduwe jeewath wena un genuine...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,961
    2
    54,656
    113
    Private company kemathi un passenger gana hithan nathi hinda. Ehema rules set ekak na ape rate. Harinam koi tharam develop welaa, koi thatam sapata yanna denna oneda passenger bus wala.
    Wena ratawal wala Benz diwve nathi kale api dowvanam me weddi koi tharam comfortable, modern public transport system ekak thiyenna oneda.

    වෙන රටවල බෙන්ස් දිව්වෙ නැති කාලෙ ලංකාවෙ බෙන්ස් දුවන්න ඇති කොළඹ විතරක්.

    සැපට යන්න නිකම් බෑ ඒකට resources තියෙන්න ඕන, බෙන්ස් බස් afford කරන්න ලංකාවත් මොනවහරි මූල්‍යමය වටිනාකමක් තියෙන දෙයක් ලෝකෙට contribute කරන්න ඕන, මොනාද එහෙම තියෙන්නේ ලංකාවෙ

    Uba hithana widihata hithuwanam mulu lokema duwanne layland bus

    නෑ ඉන්දියාව තියෙන හරියෙ ජර්මනිය තිබිල ජර්මනිය තියෙන හරියෙ ඉන්දියාව තිබ්බනං අපිටත් ජර්මන් බස් දුවන එක ලාබයි ඉන්දියන් බස් දුවනවට වඩා
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,661
    4,325
    113
    මෝඩ කතා කියන්න එපා ඕයි, බලපං පකිස්තානෙ, ඉන්දියාව, නේපාලෙ, බංගලාදේශෙ. මේ කලාපෙ රටවල් ඔකොම මෙහෙමයි. මිනිස්සුන්ගෙ ආකල්ප වල කේස් එක තියෙන්නෙ. මේකට පොඩ්ඩක් වැඩියෙන් ඉකුන එක වෙනම කතාවක්. මේ රටවල් වල මිනිස්සු අවම පහසුකම් වලින් සෑහෙනවා. යුරෝපෙ ඇමරිකාවෙ ජපානෙ වගේ සිස්ටම් එකක් කවදාවත් මෙහෙ හදන්න බෑ.

    දැන් කොළඹ අවට තියෙන්නෙ මාළබේ කඩුවෙල අතුරුගිරිය කොට්ටාව මහරගම බොරලැස්ගමුව හෝමාගම වගේ නගර. දියුණු රටවල ඔය වගේ නගර වටා රැකියා කේන්ද්‍රගත වෙන්නෙ. මාකුඹුරෙ එකා වැඩ කරන්නෙ සාමාන්‍යෙන් එක්කො කොට්ටාවෙ එක්කො හෝමාගම. මෙහෙ එහෙම නෙමෙයි, උන් ඔක්කොම එන්නෙ කොළඹ. කොළඹ තියෙන්නෙ නගරෙට දරාගන්න බැරි ජනගහන තදබදයක්. දැන් තෙල් නැති නිසා පිරිල ඉතිරිලා ගියාට, වෙනදට උනත් කොළඹ බස් කෝච්චි වල කොච්චර සෙනගක් ඉන්නවද? පාරෙ කොච්චර පුද්ගලික වාහන තියෙනවද? ට්‍රෑම් කියන්නෙ ඒ නිසා මේ රටේ මෙ තත්වෙ යටතෙ ප්‍රායෝගික දෙයක් නෙමෙයි. නගරාලුතින්ම සැලසුම් කරලා ලොකු වෙනසක් කරන්න වෙනවා.

    Oya Town planning fail une hari decisions nathi nisa kyla ubata hithen nedda? Uba pdk balapan uba qwa anith ratawal walai ape ratei thibba civil service ekama balapan. Suddo awith mehe wada kale ape rate wenasak thibba nisa.

    Sudda giye WW2 nisa. UK walata pressure welaa India walin army eka gattha. 47 un free. India free wela api thiyan inne labu kannada. Anna ekai 48 sudda giye. Ethakota api hitiye south Asia countries walin patta ihalin. Ethana idan apu leaderslage hodakama hinda thamai apita hodatama hik une.

    Town plan karaddi minister ge uwamanawata nokara hari feasibility report ekk hari decisions gatthanam api wenama thenaka.

    Api dan economically nemei, mentally, physically pawaa hukogena inne lellatama.

    වෙන රටවල බෙන්ස් දිව්වෙ නැති කාලෙ ලංකාවෙ බෙන්ස් දුවන්න ඇති කොළඹ විතරක්.

    සැපට යන්න නිකම් බෑ ඒකට resources තියෙන්න ඕන, බෙන්ස් බස් afford කරන්න ලංකාවත් මොනවහරි මූල්‍යමය වටිනාකමක් තියෙන දෙයක් ලෝකෙට contribute කරන්න ඕන, මොනාද එහෙම තියෙන්නේ ලංකාවෙ

    නෑ ඉන්දියාව තියෙන හරියෙ ජර්මනිය තිබිල ජර්මනිය තියෙන හරියෙ ඉන්දියාව තිබ්බනං අපිටත් ජර්මන් බස් දුවන එක ලාබයි ඉන්දියන් බස් දුවනවට වඩා

    Hari machan. Uba hari.
    ------ Post added on Jul 5, 2022 at 7:39 PM
     
    • Like
    Reactions: tha123

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    Oya Town planning fail une hari decisions nathi nisa kyla ubata hithen nedda? Uba pdk balapan uba qwa anith ratawal walai ape ratei thibba civil service ekama balapan. Suddo awith mehe wada kale ape rate wenasak thibba nisa.

    Sudda giye WW2 nisa. UK walata pressure welaa India walin army eka gattha. 47 un free. India free wela api thiyan inne labu kannada. Anna ekai 48 sudda giye. Ethakota api hitiye south Asia countries walin patta ihalin. Ethana idan apu leaderslage hodakama hinda thamai apita hodatama hik une.

    Town plan karaddi minister ge uwamanawata nokara hari feasibility report ekk hari decisions gatthanam api wenama thenaka.

    Api dan economically nemei, mentally, physically pawaa hukogena inne lellatama.

    Hari machan. Uba hari.
    ------ Post added on Jul 5, 2022 at 7:39 PM
    අලගිය මුලගිය තැන් නෙමෙයි දැන් තියෙන ප්‍රශ්නෙ මම කිව්වෙ. ඕවා බැලුවොත් සුද්දගෙ කාලෙටත් එහාට යනකන් කියන්න පුළුවන්.
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,661
    4,325
    113
    අලගිය මුලගිය තැන් නෙමෙයි දැන් තියෙන ප්‍රශ්නෙ මම කිව්වෙ. ඕවා බැලුවොත් සුද්දගෙ කාලෙටත් එහාට යනකන් කියන්න පුළුවන්.

    Machan Melbourne wala tram line thawama yanne city traffic adu karanna. Ape thibba metro line eka galewva eka develop nokara. Thawath Mona katha karannada bn.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,443
    36,373
    113
    මැදමහනුවර
    Uba hithana widihata hithuwanam mulu lokema duwanne layland bus

    Sudda enna kalin kisima organize nathi jathiyak api. Nithiyak naha. Raja ge wahallu wage hitiye. Raja ta hithunoth bella kapanawa.wangediye dala kotanawa.
    ------ Post added on Jul 5, 2022 at 7:29 PM
    උඹ ඒකාලෙ හිටියද? හතලිස් ගණන්වල උඹ හිටියනම් උඹත් හිතන්නේ උන් ගිය එක හොඳයි කියලා
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,090
    19,642
    113
    Miami
    Machan Melbourne wala tram line thawama yanne city traffic adu karanna. Ape thibba metro line eka galewva eka develop nokara. Thawath Mona katha karannada bn.
    දැන් මේ තියෙන තත්වෙ යටතෙ ලොකු ලොකු වෙනස්කම් කරන්න ගිහින් තව ටිකක් ඇරගන්න ඕන නෑ. අර්බුදේ විසඳගෙන 2018-19 රට තිබ්බ තත්වෙට යන්න බලමුකෝ. ඊට පස්සෙ පුළුවන් උනොත් දියුණු කරමු. නැත්නම් ඒ ගාන හොඳටම ඇති
     
    • Like
    Reactions: wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,661
    4,325
    113
    දැන් මේ තියෙන තත්වෙ යටතෙ ලොකු ලොකු වෙනස්කම් කරන්න ගිහින් තව ටිකක් ඇරගන්න ඕන නෑ. අර්බුදේ විසඳගෙන 2018-19 රට තිබ්බ තත්වෙට යන්න බලමුකෝ. ඊට පස්සෙ පුළුවන් උනොත් දියුණු කරමු. නැත්නම් ඒ ගාන හොඳටම ඇති

    Dan karanna eetak na bn. Meka machan loop ekak. Uba, mama,ube parents la, mage parents la, api hamoma meka athule duwanawa. Balapan ammalage kaala 88 89 bheeshane, yuddhe. Ape kaale as issarahama api nikanma fresh pitama expire wenawa.
    History ekama balapan. Smoothly rata run une rajawaru keedenek athin witharada kyla. Ai machan e. Rajaage personality eka supirinam rata supiri nattham naa. Rajaa pannala supiri system ekak rata dunna daata api sanasille nidagena aharei bn.
    Uba hari. Api late machan.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    මෙතැන තියෙන්නේ ජර්මන් බස් ද ඉන්දියන් බස් ද එහෙමත් නැත්නම් එංගලන්තේ බස් ද කියන එක නෙවෙයි ප්‍රශ්නය .

    ප්‍රශ්නය තියෙන්නේ ලෝකේ වෙනස් වෙන විදියට ලංකාවේ අපි වෙනස් නොවුන එක
     
    • Love
    Reactions: wawula

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    බණ්ඩාරනායක කියන ෆැමිලි එක තමා ලංකාව මේ තත්වෙට ගෙන්න ගොඩක් මහන්සි උනේ.
    ඔව් ට්‍රෑම් කාර් ගලවල ට්‍රොලි බස් දැම්මේ උන්ගේ කාලේ, තකතීරු තීන්දුවක්, අන්තිමට මොකවත්ම නැහැ.
     
    • Like
    Reactions: lasankandy

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,505
    25,811
    113
    නුවර එවුන් හම්බන්තොට වැඩට යනවා, බදුල්ලේ එවුන් පොළොන්නරුවේ වැඩ. කොළඹ එවුන් අනුරාධපුරේ, ගාල්ලේ එවුන් වවුනියාවේ. ලංකාවේ පදිංචිය සහ රැකියාව කියන්නේ ආත්ම දෙකක්.

    රෝයල් එකට දඹුල්ලේ ඉඳන් van එනවා. බලපන් කොච්චර බූරු මොළ ද කියලා.
     
    Sword_Fish

    Well-known member
  • Dec 28, 2015
    787
    562
    113
    නුවර එවුන් හම්බන්තොට වැඩට යනවා, බදුල්ලේ එවුන් පොළොන්නරුවේ වැඩ. කොළඹ එවුන් අනුරාධපුරේ, ගාල්ලේ එවුන් වවුනියාවේ. ලංකාවේ පදිංචිය සහ රැකියාව කියන්නේ ආත්ම දෙකක්.

    රෝයල් එකට දඹුල්ලේ ඉඳන් van එනවා. බලපන් කොච්චර බූරු මොළ ද කියලා.
    😳
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔව් ට්‍රෑම් කාර් ගලවල ට්‍රොලි බස් දැම්මේ උන්ගේ කාලේ, තකතීරු තීන්දුවක්, අන්තිමට මොකවත්ම නැහැ.

    ඔව් බන් ඉතාලි එහෙම බලන්න තාම තියෙනවා ඕවා
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,648
    113
    නිදහසින් පස්සේ අපේ ගොං බේසිකයෝ මුලින්ම කෙලවගත්තේ 1956 දි බණ්ඩාරනායක පම්කයට කතිරෙ ගහලා.