දෙසැම්බර් 10 ඉඳලා ගත්තහැකි

Sunil dinawamu

Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    වටිනා වැඩක්, ජය වේවා !. අයියේ මයි හිතෙත් පොඩි පොතක් ගහන ආසාවක් තියනවා. ඔයාට පුලුවන්ද ඔක කරන ක්‍රමය/යන වියදම් වගේ දේවල් පොඩ්ඩක් පැහැදිලි කරන්න ??? ආ අර කර්තෘ ප්‍රකාශන කියන එක හා පොත් සමාගමක නම ප්‍රකාශක ලෙස වැටෙන එකේ වෙනසත් පොඩ්ඩක් කියලා දෙනවද ? ස්තුතියි !rep+
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාර සතුටුයි ඈ..
    මම යාලුවෙක් වශයෙන් අවංකවම සතුටුවෙනවා මචං මේ වැඩේ ගැන.
    අද කාලේ පොතක් ලියලා පළ කරනවා කියන එක ගැන ආයි අහන්න දෙයක් නෑ පට්ටම ගේමක්. ඒ ඉලක්කය සපුරාගැනීමම ඇති මචං ක්‍රියාවෙන්ම ආදර්ශමත් වෙන්න.
    මගෙන් උණුසුම් සුභ පැතුම් මචං. ජයෙන් ජයම වේවා!
    බුදුසරණයි.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    ස්තුතියි මචං. ඔව් පට්ට කුණක් කෑවා වැඩේ ගොඩ දාගන්න. තව පොත් දෙකක් ළඟදීම එනවා මචං මාකටින් ගැන. අහ්හ් කියන්න බැරි වුනා මම කොළඹත් අලුත් බ්‍රාන්ච් එකක් පටන්ගන්නවා මේ දෙසැම්බරයේ. :yes: උඹලා වගේ දියුනුවේදී අවන්කවම සතුටුවෙන හිතවත් යාලුවො ලැබෙන්නත් ලක් එකක් තියෙන්න ඕනේ බන්.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    වටිනා වැඩක්, ජය වේවා !. අයියේ මයි හිතෙත් පොඩි පොතක් ගහන ආසාවක් තියනවා. ඔයාට පුලුවන්ද ඔක කරන ක්‍රමය/යන වියදම් වගේ දේවල් පොඩ්ඩක් පැහැදිලි කරන්න ??? ආ අර කර්තෘ ප්‍රකාශන කියන එක හා පොත් සමාගමක නම ප්‍රකාශක ලෙස වැටෙන එකේ වෙනසත් පොඩ්ඩක් කියලා දෙනවද ? ස්තුතියි !rep+

    අනිවා මට කෝල් එකක් දෙන්න මල්ලි මම සියලුම දේවල් කියලා දෙන්නම්. 0755004166
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ජොනී බට්ට;20941882 said:
    අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු. බොලා දැන් පොතුත් ලියනවද එල එල :cool::cool: කවරේ පින්තුරේනම් බතල අලේ වගේ :P:P

    ඔව් බන් තව පොත් දෙකක් 2017 එලියට එනවා. 2017 එක ටාගට් එකක් තමයි කෙට්ටුවෙන එක. :yes:
     
    tintinonline

    Member
    Sep 19, 2013
    1,571
    207
    0
    මෙතන
    Machan man ubawa youtube eken sub karala thiyenne.
    Uba hodata karanawa video ehema.
    closing technic gena kiyala dunnu video eka ehema supiri.
    Pothath aran kiyawala balannam machan welawaka.
    Idiri weda katayuthu sarthaka wenna kiyala pathanawa machan.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැකැත් රාල;20941934 said:
    ස්තුතියි මචං. ඔව් පට්ට කුණක් කෑවා වැඩේ ගොඩ දාගන්න. තව පොත් දෙකක් ළඟදීම එනවා මචං මාකටින් ගැන. අහ්හ් කියන්න බැරි වුනා මම කොළඹත් අලුත් බ්‍රාන්ච් එකක් පටන්ගන්නවා මේ දෙසැම්බරයේ. :yes: උඹලා වගේ දියුනුවේදී අවන්කවම සතුටුවෙන හිතවත් යාලුවො ලැබෙන්නත් ලක් එකක් තියෙන්න ඕනේ බන්.

    :) ඔව් මචං කාපු කට්ට හිතාගන්න පුලුවන්. එව්නාට ඉතිං මුළු ජීවිතකාලෙම සතුටු වෙන්න පුලුවන් වැඩක් ඕක.
    ඒ කියන්නේ නුවරයි, කොළඹය දෙපැත්තෙම ඉන්නවා නේ. :D එල මචන්. බොහොම ස්තූතී කමෙන්ටුවට.