කුමාරයද ප්රින්ට් කලේ ? එහෙනම් ඉතිං.............
එක්කෝ පොත බලලම කමෙන්ට් කරනවා.![]()
bump
Good Luck
bump
මාර සතුටුයි ඈ..
මම යාලුවෙක් වශයෙන් අවංකවම සතුටුවෙනවා මචං මේ වැඩේ ගැන.
අද කාලේ පොතක් ලියලා පළ කරනවා කියන එක ගැන ආයි අහන්න දෙයක් නෑ පට්ටම ගේමක්. ඒ ඉලක්කය සපුරාගැනීමම ඇති මචං ක්රියාවෙන්ම ආදර්ශමත් වෙන්න.
මගෙන් උණුසුම් සුභ පැතුම් මචං. ජයෙන් ජයම වේවා!
බුදුසරණයි.
උඹලා වගේ දියුනුවේදී අවන්කවම සතුටුවෙන හිතවත් යාලුවො ලැබෙන්නත් ලක් එකක් තියෙන්න ඕනේ බන්.වටිනා වැඩක්, ජය වේවා !. අයියේ මයි හිතෙත් පොඩි පොතක් ගහන ආසාවක් තියනවා. ඔයාට පුලුවන්ද ඔක කරන ක්රමය/යන වියදම් වගේ දේවල් පොඩ්ඩක් පැහැදිලි කරන්න ??? ආ අර කර්තෘ ප්රකාශන කියන එක හා පොත් සමාගමක නම ප්රකාශක ලෙස වැටෙන එකේ වෙනසත් පොඩ්ඩක් කියලා දෙනවද ? ස්තුතියි !rep+
ජොනී බට්ට;20941882 said:අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු. බොලා දැන් පොතුත් ලියනවද එල එලකවරේ පින්තුරේනම් බතල අලේ වගේ
![]()

Bump
Good luck mcho...
Jaya wewaaa...
Good luck
නැකැත් රාල;20941934 said:ස්තුතියි මචං. ඔව් පට්ට කුණක් කෑවා වැඩේ ගොඩ දාගන්න. තව පොත් දෙකක් ළඟදීම එනවා මචං මාකටින් ගැන. අහ්හ් කියන්න බැරි වුනා මම කොළඹත් අලුත් බ්රාන්ච් එකක් පටන්ගන්නවා මේ දෙසැම්බරයේ.උඹලා වගේ දියුනුවේදී අවන්කවම සතුටුවෙන හිතවත් යාලුවො ලැබෙන්නත් ලක් එකක් තියෙන්න ඕනේ බන්.
ඔව් මචං කාපු කට්ට හිතාගන්න පුලුවන්. එව්නාට ඉතිං මුළු ජීවිතකාලෙම සතුටු වෙන්න පුලුවන් වැඩක් ඕක.
එල මචන්. බොහොම ස්තූතී කමෙන්ටුවට.