දෙසෑම්බර් වෙන කොට ඩොලර් එක 250

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    එල් සි ටික රිලීස් වෙන්න ගම්න් තිබෙන නිසා දෙසෑම්බර් වෙන කොට ඩොලර් එක 250 ක් වත් වේ
    බෑන්කු ටිකත් කෙලො ගනී ද?
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    එල් සි ටික රිලීස් වෙන්න ගම්න් තිබෙන නිසා දෙසෑම්බර් වෙන කොට ඩොලර් එක 250 ක් වත් වේ
    බෑන්කු ටිකත් කෙලො ගනී ද?
    එල් සී ඔපන් වෙනවද?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    එල් සි ටික රිලීස් වෙන්න ගම්න් තිබෙන නිසා දෙසෑම්බර් වෙන කොට ඩොලර් එක 250 ක් වත් වේ
    බෑන්කු ටිකත් කෙලො ගනී ද?
    දෙසැම්බර් උනාම බම්ප් කරන්ඩ හොද තෙර්ඩ් එකක්

    අපි මතක තියන් ඉන්ඤං
    :lol: :lol: :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    අපෝ නැහැ 400 විතර යයි🤩🤩
    (තම්න්ට කෙළවෙනකන් බලාගෙන ඉන්න මෝඩ ජෙප්පෝ)
     

    navi

    Well-known member
  • Oct 4, 2006
    2,915
    334
    83
    Airport ඇරියෙ නැතුව LC release කලොත් නම් කෙලම වෙනවා (කොහෙන් හරි ණය ටිකක් අරන් ගොඩ දාවි)