දෙහිවල zoo එකට ගිහින් තියෙන අය එන්න

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    දෙහිවල zoo එකට ගිහින් තියෙන අය එන්න

    අර මුහුදු බල්ලන්ගේ ,,සහ අලින්ගේ සංදර්ශනේ තියෙන්නේ කීයටද බං :oo:
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    මුහුදු බල්ලා නෙවෙයි, මුහුදු සිංහයා... උඹ සිංහයා බලු කරලා

    The Department of National Zoological Gardens,
    Anagarika Dharmapala mawatha
    Dehiwala
    General : +94 112712751

    මේ අංකයට ඇමතුමක් ලබාදුන්නනම් හරියටම දැනගන්න පුළුවන්
     
    Last edited:

    kawdhaboy

    Member
    May 20, 2019
    41
    27
    0
    කිරි පුතා;24682960 said:
    මුහුදු බල්ලා නෙවෙයි, මුහුදු සිංහයා... උඹ සිංහයා බලු කරලා


    :lol: රටෙත් ඒකනෙ වෙලා තියෙන්නේ
     
  • Jun 17, 2009
    576
    237
    43
    colombo
    :lol: රටෙත් ඒකනෙ වෙලා තියෙන්නේ


    ඔව්... පව් බන් අහිංසක තිරිසනා...තිරිසනා කිව්වෙ සිංහයාට...

    visitor.jpg
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඇයි උඹ මුහුදු බල්ලෙක් විදිහට zoo එකට බැඳුනද ? :confused:
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,587
    715
    113
    38
    සුවසිලන්තය
    මූ ගැනද බන් උඹ කියන්නේ මුගේ සංදර්ශනේ නම් නම් ගල්කිස්ස පැත්තේ ගියොත් උදේ හවහ බලාගන්න පුළුවන් උඹට ටිකට් ගන්නේ නැතුවම:yes::yes:

    Capture.JPG :lol::lol::lol: