දෙහිවල zoo එකට ගිහින් තියෙන අය එන්න අර මුහුදු බල්ලන්ගේ ,,සහ අලින්ගේ සංදර්ශනේ තියෙන්නේ කීයටද බං :oo:
Tech Bro Well-known member Jan 19, 2016 3,025 407 83 සිහින ලෝකේ Aug 6, 2019 #1 දෙහිවල zoo එකට ගිහින් තියෙන අය එන්න අර මුහුදු බල්ලන්ගේ ,,සහ අලින්ගේ සංදර්ශනේ තියෙන්නේ කීයටද බං
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Aug 6, 2019 #2 4ata wage bn tynne
Tech Bro Well-known member Jan 19, 2016 3,025 407 83 සිහින ලෝකේ Aug 6, 2019 #3 hodakolla said: 4ata wage bn tynne Click to expand... ඒ දෙකම තියෙන්නේ 4 ටද ?
T h u s h Well-known member Jan 21, 2011 4,434 735 113 Aug 6, 2019 #4 zoo ekata call karala ahapanko..., web eke phone number eka tiyenne,
කිරි පුතා Active member Jun 17, 2009 576 237 43 colombo Aug 6, 2019 #6 මුහුදු බල්ලා නෙවෙයි, මුහුදු සිංහයා... උඹ සිංහයා බලු කරලා The Department of National Zoological Gardens, Anagarika Dharmapala mawatha Dehiwala General : +94 112712751 මේ අංකයට ඇමතුමක් ලබාදුන්නනම් හරියටම දැනගන්න පුළුවන් Last edited: Aug 6, 2019
මුහුදු බල්ලා නෙවෙයි, මුහුදු සිංහයා... උඹ සිංහයා බලු කරලා The Department of National Zoological Gardens, Anagarika Dharmapala mawatha Dehiwala General : +94 112712751 මේ අංකයට ඇමතුමක් ලබාදුන්නනම් හරියටම දැනගන්න පුළුවන්
gihanasanka Junior member Jan 14, 2011 150 11 18 Kottawa Aug 6, 2019 #7 4 pm muhudu sinhayange show eka. 5pm or 5.15pm Elephant show eka not sure
N A K A M U R A Well-known member Apr 10, 2018 17,925 18,672 113 日本 Aug 6, 2019 #8 බොරු ෂෝ..මෙලෝ වැඩක් නෑ.
kawdhaboy Member May 20, 2019 41 27 0 Aug 6, 2019 #9 කිරි පුතා;24682960 said: මුහුදු බල්ලා නෙවෙයි, මුහුදු සිංහයා... උඹ සිංහයා බලු කරලා Click to expand... රටෙත් ඒකනෙ වෙලා තියෙන්නේ
කිරි පුතා;24682960 said: මුහුදු බල්ලා නෙවෙයි, මුහුදු සිංහයා... උඹ සිංහයා බලු කරලා Click to expand... රටෙත් ඒකනෙ වෙලා තියෙන්නේ
කිරි පුතා Active member Jun 17, 2009 576 237 43 colombo Aug 6, 2019 #10 kawdhaboy said: රටෙත් ඒකනෙ වෙලා තියෙන්නේ Click to expand... ඔව්... පව් බන් අහිංසක තිරිසනා...තිරිසනා කිව්වෙ සිංහයාට... Last edited: Aug 6, 2019
kawdhaboy said: රටෙත් ඒකනෙ වෙලා තියෙන්නේ Click to expand... ඔව්... පව් බන් අහිංසක තිරිසනා...තිරිසනා කිව්වෙ සිංහයාට...
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Aug 6, 2019 #11 ඇයි උඹ මුහුදු බල්ලෙක් විදිහට zoo එකට බැඳුනද ?
L LastFreeSriLankan Active member Feb 5, 2017 270 243 43 Aug 7, 2019 #13 Medawaswala sirikothe alinge sandarshane pennanawa
thanush000 Well-known member Aug 22, 2018 1,587 715 113 38 සුවසිලන්තය Aug 7, 2019 #14 මූ ගැනද බන් උඹ කියන්නේ මුගේ සංදර්ශනේ නම් නම් ගල්කිස්ස පැත්තේ ගියොත් උදේ හවහ බලාගන්න පුළුවන් උඹට ටිකට් ගන්නේ නැතුවම
මූ ගැනද බන් උඹ කියන්නේ මුගේ සංදර්ශනේ නම් නම් ගල්කිස්ස පැත්තේ ගියොත් උදේ හවහ බලාගන්න පුළුවන් උඹට ටිකට් ගන්නේ නැතුවම