දෙහිවල Zoo එක මේ දවස් වල

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,638
    3,513
    113
    මගේ කොලු පැංචගේ පෙර පාසලේ අධ්‍යාපන චාරිකාව දාගෙන තියනවා ලබන මාසේ මුල (සැප්තැම්බර්) දෙහිවල සත්ව උද්‍යානය බලන්න තමයි යන්න තීරණය කරන් තියෙන්නේ. මේ දවස් වල සත්තු අඩු කතාවක් කීවා සමහර කට්ටිය. ලගදි ගියපු කවුරු හරි ඉන්නවාද ඒ පැත්තේ
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    Last week giya. Saththu tikak withara adui issarata wada. Habai patta senaga. Udenma ariddima giyoth, tikak shape. Parking ehema aththema na parakku unoth.
     
    • Like
    Reactions: RottenCOLT

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,987
    113
    දෙහිවල
    සත්තුනම් ටිකක් අඩුයි. නමුත් පොඩි එක්කෙනාට එහෙම ලොකුවට එක තේරෙන එකක් නැහැ.
    ප්‍රමාණවත් ගානට ඉන්නවා.
     

    tdapower

    Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    මාසෙකට විතර කලින් ගියා. සත්තු අඩුයි, බෝඩ් වල වෙනස් නම් ගහලා තිබුණට එකම ජාතියේ සත්තු කූඩු වල, අලි සෙල්ලම්, මුහුදු සිංහයන්ගෙ සෙල්ලම් මොනවත් දැන් නෑ
     
    • Like
    Reactions: RottenCOLT

    chinthaka156

    Well-known member
  • Jun 26, 2008
    3,736
    4,808
    113
    එලකිරි හන්දිය
    සත්තු නම් අඩුයි තමා. ඒත් ඒක ලොකුවට ගානක් නෑ. අලි සෙල්ලම් නම් නෑ. ඒත් මුහුදු සිංහයාගේ සෙල්ලම් නම් තියෙනවා.

    මාසෙකට විතර කලින් ගියා. සත්තු අඩුයි, බෝඩ් වල වෙනස් නම් ගහලා තිබුණට එකම ජාතියේ සත්තු කූඩු වල, අලි සෙල්ලම්, මුහුදු සිංහයන්ගෙ සෙල්ලම් මොනවත් දැන් නෑ
    මුහුදු සිංහයාගේ සෙල්ලම් නම් තියෙනවා.
    ------ Post added on Aug 20, 2022 at 10:56 AM
     

    Sen-lu

    Well-known member
  • සිංහයෝ එහෙම හරියට කන්න නැතුව කනාටු බල්ලො වගේ වෙලා.
    නඩත්තු කරන්නත් හරියට සල්ලි නැති නිසා. ඉන්න සත්තු මැරුනට පස්සෙ ඕක ඔහොම්ම වහල දැම්මනම් හොඳයි.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,533
    16,368
    113
    උණ හැදිලා ඉන්නේ මේ මමත්. වටේ ගිහින් බෝ කරන් ආවා 😤
    Joint රිදෙනවා ඉන්න බෑ affa
    bed rest karanna puluwan tharam. kohomath sathiyak withara una. thawa sathi dekak withara yanakan amarui okata. :-(
     
    • Like
    Reactions: kinkon and luk3r

    alex007

    Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    මගේ පොඩි එකා තවම හෙන පොඩියි, ඒත් මන් හිතන් ඉන්නේ උට දෙහිවල සත්තු වත්ත පෙන්නන්න එක්ක යන්නේ නැතිව ඉන්න. කූඩු කරලා ඉන්න ජීවිත වලින් ඌට ආතල් ගන්න හුරු කරන්න ඕනේ නෑ පොඩි කාලේ ඉඳලම. ඒ වෙනුවට ඕපන් සූ කන්සෙප්ට් එකක් තියෙන තැනකට හරි විල්පත්තු/කුමන වගේ එක්ක යන එක හොඳයි කියලා හිතනවා.
     

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    ඉස්සර දෙහිවල zoo එක වෙන තැනකට මාරු කරන කතාවක් තිබ්බා නේද ?
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඕකේ මොනවා බලන්නද බන්, අර රඹුක්කන zoo එකට අරන් යන්න කියන්න