මගේ කොලු පැංචගේ පෙර පාසලේ අධ්‍යාපන චාරිකාව දාගෙන තියනවා ලබන මාසේ මුල (සැප්තැම්බර්) දෙහිවල සත්ව උද්‍යානය බලන්න තමයි යන්න තීරණය කරන් තියෙන්නේ. මේ දවස් වල සත්තු අඩු කතාවක් කීවා සමහර කට්ටිය. ලගදි ගියපු කවුරු හරි ඉන්නවාද ඒ පැත්තේ
මුහුදු සිංහයාගේ සෙල්ලම් නම් තියෙනවා.මාසෙකට විතර කලින් ගියා. සත්තු අඩුයි, බෝඩ් වල වෙනස් නම් ගහලා තිබුණට එකම ජාතියේ සත්තු කූඩු වල, අලි සෙල්ලම්, මුහුදු සිංහයන්ගෙ සෙල්ලම් මොනවත් දැන් නෑ
danne naha bn. bump.
me dawas wala virus leda wadi parissamin senaga gawasena than wala.
bed rest karanna puluwan tharam. kohomath sathiyak withara una. thawa sathi dekak withara yanakan amarui okata.උණ හැදිලා ඉන්නේ මේ මමත්. වටේ ගිහින් බෝ කරන් ආවා
Joint රිදෙනවා ඉන්න බෑ affa
Ow , minissu owa warjanaya karanna ona harinampodi ayata kudu karapu sattu pennanna epa.