දෙහිවල Zoo එක මේ දවස් වල

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,913
    40,716
    113
    ඔය හුත්තට යන්න එපා බන්. ඔතන තියෙන වැරැද්ද කියලා දීපන්. දරුවොන්ව පොඩි කාලේ ඉඳන් හරි වැරැද්ද තනියම තේරුම් ගන්න පුළුවන් වෙන්න හදපන්.
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    Last week giya. Saththu tikak withara adui issarata wada. Habai patta senaga. Udenma ariddima giyoth, tikak shape. Parking ehema aththema na parakku unoth.
    parking walata wenama place ekak na neda othana? issaraha vehical 5,6k wage neda gahanna ida thieyenne?
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,994
    18,664
    113
    34
    Hell
    sarwaangema rideno bn.puduma wedanawak thiyenne.matath hadiua inne me.

    Mcn doctor කෙනෙක් ගාවට ගිහින් බෙහෙත් ගනින්

    ඇගේ අමාරුවට වහරක උණ පැණිය යි
    සුවදරණි බොන්න

    උදේ බිව්වේ දැන් ඇග රිදෙන්නෙ නෑ ☺️
     
    • Like
    Reactions: Daminduwa

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,932
    1
    60,936
    113
    Mother Earth
    සිංහයෝ එහෙම හරියට කන්න නැතුව කනාටු බල්ලො වගේ වෙලා.
    නඩත්තු කරන්නත් හරියට සල්ලි නැති නිසා. ඉන්න සත්තු මැරුනට පස්සෙ ඕක ඔහොම්ම වහල දැම්මනම් හොඳයි.
    අනේ බොරු කියන්න එපා යකෝ. උනිට දැන් වෙනම තැනක් හදල තියෙන්නෙ. වීදුරු වලින් වට කරලා. උන් අර මැද තියෙන ගල උඩට වෙලා අව්ව තපිනවා. තරුණ සිංහයො දෙන්නෙක් දැන් ඉන්නෙ. සිංහ පැටියෙකුත් හිටියා.

    parking walata wenama place ekak na neda othana? issaraha vehical 5,6k wage neda gahanna ida thieyenne?
    තියෙනවා. zoo එක ඉස්සරහම තියෙනවා.
    ------ Post added on Aug 21, 2022 at 12:52 AM
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    parking walata wenama place ekak na neda othana? issaraha vehical 5,6k wage neda gahanna ida thieyenne?
    Ethana parking na. Issaraha podi places dekak wage thiyenne. Ethakota Para dige thamai gahanna wenne. Parakku wenna wenna para dige, athuru parawal okkoma fill wenawa. 1km wath durin nawaththala enna wenne ethakota.