බම්ප්
kinkon Well-known member Aug 5, 2007 115,918 2 115,977 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 20, 2022 #21 බම්ප් Reactions: RottenCOLT and Lessar
Daminduwa Well-known member Apr 10, 2022 794 707 93 At the restaurant, waiting for your order Aug 20, 2022 #22 Mata mathakai wena zoo walata temporarily aran giya saththu tikak kaama case nisa. btw zoo visit eken passe podi ekaata tika tika uganwanna saththunwa cage karana eke hoda deyak newei kiyala.
Mata mathakai wena zoo walata temporarily aran giya saththu tikak kaama case nisa. btw zoo visit eken passe podi ekaata tika tika uganwanna saththunwa cage karana eke hoda deyak newei kiyala.
ruchira55 Well-known member Mar 23, 2012 39,913 40,716 113 Aug 20, 2022 #23 ඔය හුත්තට යන්න එපා බන්. ඔතන තියෙන වැරැද්ද කියලා දීපන්. දරුවොන්ව පොඩි කාලේ ඉඳන් හරි වැරැද්ද තනියම තේරුම් ගන්න පුළුවන් වෙන්න හදපන්. Reactions: Lessar, supunroxy and Daminduwa
ඔය හුත්තට යන්න එපා බන්. ඔතන තියෙන වැරැද්ද කියලා දීපන්. දරුවොන්ව පොඩි කාලේ ඉඳන් හරි වැරැද්ද තනියම තේරුම් ගන්න පුළුවන් වෙන්න හදපන්.
BinDT Well-known member Apr 21, 2022 1,007 1,585 113 Andromeda Galaxy Aug 20, 2022 #24 EnIgma001 said: උණ හැදිලා ඉන්නේ මේ මමත්. වටේ ගිහින් බෝ කරන් ආවා Joint රිදෙනවා ඉන්න බෑ affa Click to expand... sarwaangema rideno bn.puduma wedanawak thiyenne.matath hadiua inne me.
EnIgma001 said: උණ හැදිලා ඉන්නේ මේ මමත්. වටේ ගිහින් බෝ කරන් ආවා Joint රිදෙනවා ඉන්න බෑ affa Click to expand... sarwaangema rideno bn.puduma wedanawak thiyenne.matath hadiua inne me.
A androlanka Well-known member Aug 5, 2014 3,170 1,416 113 Aug 20, 2022 #25 dilshan87 said: Last week giya. Saththu tikak withara adui issarata wada. Habai patta senaga. Udenma ariddima giyoth, tikak shape. Parking ehema aththema na parakku unoth. Click to expand... parking walata wenama place ekak na neda othana? issaraha vehical 5,6k wage neda gahanna ida thieyenne?
dilshan87 said: Last week giya. Saththu tikak withara adui issarata wada. Habai patta senaga. Udenma ariddima giyoth, tikak shape. Parking ehema aththema na parakku unoth. Click to expand... parking walata wenama place ekak na neda othana? issaraha vehical 5,6k wage neda gahanna ida thieyenne?
EnIgma001 Well-known member Mar 24, 2011 12,994 18,664 113 34 Hell Aug 20, 2022 #26 BinDT said: sarwaangema rideno bn.puduma wedanawak thiyenne.matath hadiua inne me. Click to expand... Mcn doctor කෙනෙක් ගාවට ගිහින් බෙහෙත් ගනින් ඇගේ අමාරුවට වහරක උණ පැණිය යි සුවදරණි බොන්න උදේ බිව්වේ දැන් ඇග රිදෙන්නෙ නෑ Reactions: Daminduwa
BinDT said: sarwaangema rideno bn.puduma wedanawak thiyenne.matath hadiua inne me. Click to expand... Mcn doctor කෙනෙක් ගාවට ගිහින් බෙහෙත් ගනින් ඇගේ අමාරුවට වහරක උණ පැණිය යි සුවදරණි බොන්න උදේ බිව්වේ දැන් ඇග රිදෙන්නෙ නෑ
Candid-B Well-known member Apr 25, 2019 34,933 1 60,939 113 Mother Earth Aug 21, 2022 #27 Sen-lu said: සිංහයෝ එහෙම හරියට කන්න නැතුව කනාටු බල්ලො වගේ වෙලා. නඩත්තු කරන්නත් හරියට සල්ලි නැති නිසා. ඉන්න සත්තු මැරුනට පස්සෙ ඕක ඔහොම්ම වහල දැම්මනම් හොඳයි. Click to expand... අනේ බොරු කියන්න එපා යකෝ. උනිට දැන් වෙනම තැනක් හදල තියෙන්නෙ. වීදුරු වලින් වට කරලා. උන් අර මැද තියෙන ගල උඩට වෙලා අව්ව තපිනවා. තරුණ සිංහයො දෙන්නෙක් දැන් ඉන්නෙ. සිංහ පැටියෙකුත් හිටියා. androlanka said: parking walata wenama place ekak na neda othana? issaraha vehical 5,6k wage neda gahanna ida thieyenne? Click to expand... තියෙනවා. zoo එක ඉස්සරහම තියෙනවා. ------ Post added on Aug 21, 2022 at 12:52 AM
Sen-lu said: සිංහයෝ එහෙම හරියට කන්න නැතුව කනාටු බල්ලො වගේ වෙලා. නඩත්තු කරන්නත් හරියට සල්ලි නැති නිසා. ඉන්න සත්තු මැරුනට පස්සෙ ඕක ඔහොම්ම වහල දැම්මනම් හොඳයි. Click to expand... අනේ බොරු කියන්න එපා යකෝ. උනිට දැන් වෙනම තැනක් හදල තියෙන්නෙ. වීදුරු වලින් වට කරලා. උන් අර මැද තියෙන ගල උඩට වෙලා අව්ව තපිනවා. තරුණ සිංහයො දෙන්නෙක් දැන් ඉන්නෙ. සිංහ පැටියෙකුත් හිටියා. androlanka said: parking walata wenama place ekak na neda othana? issaraha vehical 5,6k wage neda gahanna ida thieyenne? Click to expand... තියෙනවා. zoo එක ඉස්සරහම තියෙනවා. ------ Post added on Aug 21, 2022 at 12:52 AM
dilshan87 Well-known member Apr 1, 2008 11,198 1 6,251 113 Sri Lanka Aug 21, 2022 #28 androlanka said: parking walata wenama place ekak na neda othana? issaraha vehical 5,6k wage neda gahanna ida thieyenne? Click to expand... Ethana parking na. Issaraha podi places dekak wage thiyenne. Ethakota Para dige thamai gahanna wenne. Parakku wenna wenna para dige, athuru parawal okkoma fill wenawa. 1km wath durin nawaththala enna wenne ethakota.
androlanka said: parking walata wenama place ekak na neda othana? issaraha vehical 5,6k wage neda gahanna ida thieyenne? Click to expand... Ethana parking na. Issaraha podi places dekak wage thiyenne. Ethakota Para dige thamai gahanna wenne. Parakku wenna wenna para dige, athuru parawal okkoma fill wenawa. 1km wath durin nawaththala enna wenne ethakota.