දෙහෙන ඇල්ල - රත්නපුර

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දෙහෙන ඇල්ල - රත්නපුර

    රත්නපුර වේවැල්වත්ත පාරේ ටික දුරක් යද්දි මහපාර අයිනෙම අපිට දකින්න ලැබෙන ලස්සන දියඇල්ලක් තමයි දෙහෙන ඇල්ල කියන්නෙ.. ඒ වේවැල්වත්ත පාරේ තව දිය ඇලි 3,4 ක් බලන්න යන්න පුලුවන් යනවනන්.. මේ තියෙන්නේ ඒ පාර අයිනෙම අපිට දකින්න ලැබෙන දෙහෙන ඇල්ල..


     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,351
    113
    අපේ ගම
    ඔය පරෙන් බලන්ගොඩටම යන්න පුළුවන්