දේපල ප්‍රශ්ණයක්

ManOfSteel

Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    වෙනම ඔප්පුව Wife ගේ නමට තියෙනවා නං
    කිසි ප්‍රශ්නයක් නෑ
    උසාවි ගානේ යන්න එපා ඔව්ව ඉවරවෙන ප්‍රශ්න නෙමෙයි
    හොඳ දල කාරයෙක් අල්ලලා ඉඩම විකුණලා දාපන්
    අරුට හැප්පෙන්න බැරි එකෙක් හොයල දියන් ප්‍රශ්නේ ඉවරයි
     
    • Like
    Reactions: aneasarayana

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    Ubata oka issue ekak wenne na. Kisima welawaka gahaganna yanna epa. Paduwe gihin legally wifeta thiyana land eke wada tikak patanganin. Pol pela, elawalu hari hadapan. Game GS wa tackle karaganin. Case dammoth police complain ekak dapan. Hebai kyla thiyana widihatanam waathayak wei masiya. Puluwannam wikunalaa daala idamak ganin kohen hari.