දේව වරමින් ශාස්ත්‍ර කීම

dinchad

Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    මේක මචන් මගේ අත්දැකීමක් ......මගේ යාලුවෙක්ගෙ නෑදෑවෙන අක්ක කෙනෙකුත් ඔහොම කිව්ව මචන් හැබැයි සල්ලි වලට නම් නෙමේ ....ඕක බලන්න අපි යාලුවො ටික ගියා ....ගිහිල්ලා ගෙදර ඉදල තේ එකක් එහෙම බීලා ටිකක් ඈතට ගියා දුමක් දාල එන්න ....එනකොට එකෙක් කිව්වා ඕය මොන බොරුද ඔය අක්කට එහෙම දෙය කරන්න පුලුවන්ද කියල ....අපි ගෙදරට එනකොට ඒ අක්කා එයාලගෙ නෑදෑ වෙන කෙනෙකුට මොනවද කිය කිය ඉදල එක පාරටම කෑ ගැහුව ඔය ඔතන ඉන්න සුදු මහත එකා කිව්වා මේ කරන්නෙ බොරු මේ ලමයාට ඔහොම දෙයක් කරන්න බෑ ඌට විශ්වාස නෑ ....ඒක නිසා මෙතනින් පලයන් කියල ,,,,,,අපි කට්ටිය කරකෝල අත ඇරියා වගේ බන් ..

    ..ඌ කිව්ව එක ඒ විදියටම කිව්ව කියන්නෙ
    :baffled::baffled::baffled::baffled:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    කලු පූසා;15708572 said:
    deiyo wehenne ithin kohewath yana nanne nethi patta wesiyontama thama. ara enne bulath kela peragena sasthara karayo. umbala ahala thiyenawada hondata igena gaththa genu kenekta deiyo wehenawa aruda wenawa kiyala? Doctor lady kenekta teacher kenekta wage eththatama dewi kenek unath selakiya yuthu kenek?
    :P:yes::yes:
     
    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    ඔය හැමතැනම දෙවියන් එක්ක සම්බන්ද වෙලා දේව වරමකින් වැඩ කරනවා කිව්වට ඇත්තටම එතනට සම්බන්ද වෙන්නේ මල ගිය ප්‍රාණ කාරයෙක්. හැම දේම තීරණය වෙන්නේ ඒ ප්‍රේත ආත්මයට තියෙන හැකියාව බලය අනුව. කෙනෙක් මිය ගියාට පස්සේ චුති චිත්තය අයහපත් වුනොත් හෝ වෙන මොන යම්ම හෝ කරුණක් මත ඒ පුද්ගලයා ප්‍රේත හෝ එවන් තත්වයකට පත් උනොත් ඒ කෙනා තමන්ගෙ ජීවත්ව උන් කලේ දේවල් එක්ක බැදීම තියාගන්නවා. තමන්ගෙ දේපළ තමන්ගෙ නෑදෑයින් ගැන මතකය ඉතුරු කරගන්නවා. තමන්ට දෙයක් අවශ්‍ය නම් තමන්ගෙ නෑදෑයින්ට ඒ බව දන්වා සිටින්න උත්සහ කරනවා. ඔහුගේ තත්වය අනුව ඒ දේ කරන විදිහ වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට සමහර ප්‍රේත ආත්මයන් තමන්ගෙ අදහස් උවමනා දේවල් හීන හරහා දැනුම් දෙනවා. ඒ වගේම ඒ ප්‍රේත ආත්මයට හැකියාව තියෙනවනම් ජීවත්ව ඉන්න කෙනෙකුට ආවේශ වෙන්න උනත්.(හැබැයි යම්කිසි තත්වයක් තියෙන ප්‍රේතයෙක් වෙන්න ඕනේ) එහෙම නැත්නම් ඔහුගේ කැමැත්ත ඇතුව හෝ නැතුව අගට ඇතුළු වෙන්න පුළුවන්.
    සාත්තර කීමේදී සිද්ද වෙන්නේ ඒ ප්‍රේත ආත්මයේ හැකියාව මත හොයාගන්න තොරතුරු ඒ ආවේශ වුනු පුද්ගලයා හරහා සාත්තර අහන්න අපු කෙනාට කියන එකයි. සමහර වෙලාවට ඒ ප්‍රේත ආත්මය හොයාගන්න තොරතුරු වැරදි වෙන්නත් පුළුවන් කලාතුරකින්. සමහර වෙලාවට මේ තොරතුරු හොයන්න ගිහාම එයට හම්බ වෙන අනිත් ප්‍රේතයෙක්ට කියල හරි සපෝට් එකක් ඉල්ලගන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අනිත් එකා මුව නොන්ඩි කරන්න වැරදි තොරතුරු කියන්නත් පුළුවන්.
    ඒ හැම දේම කරන්නෙ ආත්මය බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට කරගන්න. උදාහරණයක් විදිහට ඔය වගේ සපෝර්ට් එකක් දීල ඌ බලාපොරොත්තු වෙයි පන්සලකට දානයක් දෙන්න. එහෙම නැත්නම් තමන්ට කසිප්පු බෝතලයක් උනත් ඉල්ලන්න බැරි නැහැ. ඒවා නොදුන්නොත් තමා කෙස් එක.:lol::lol::lol:
    ඔය දේවල් බොරු කියන්න බැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඒවා එහෙම පර්යේෂණ විදිහට කරන්න අපහසු කම. අනිත් එක ගුරුකම් වලදී උනත් අද වැඩ දන්නා මිනිස්සුයි නැත්තේ. නැතුව වැඩ බොරු නෙමෙයි.:angry::angry::angry:

    ඇත්ත කථාව මචන්.... හොඳ පැහදිලි කිරීමක්
    රෙප් ++ දුන්නා
    :)
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    උබ කියන කතාව සහතික ඇත්ත. මේ ලෝකෙ අපේ පියවි ඇසට පේන්නෙ නැති ගොඩාක් දේවල් තියෙනවා. මම දන්න කෙනෙක් ඉන්නවා මිනිහට බුලත් අතක් දීලා වැන්දහම ආපු කාරනය, ගෙදර තියෙන දිහාව, ගෙදර වත්තෙ තියෙන ගස් ගැන හිටන් කියනවා. හැබැයි ආවේස වෙලා කෑගන්නෙ මුකුත් නෑ සාමාන්‍ය විදියට කතා කරන ගමන් තමයි කියන්නෙ.

    මම දවසක් වෙන වැඩකට යන ගමන් නිකන් ගියා පොරව හම්බවෙන්න , නිකන් කතා කර කර ඉන්න ගමන් මිනිහා මගෙන් ඇහුවා " ඇයි දරුව පහුගිය දවස් ටිකේම අරක්කු බ්වුවෙ, අරක්කු බොන්න හොඳ නෑ නේද" කියලා. (ඊට කලින් සතියෙ මට පාටි දෙක තුනක් ම තිබ්බා. ඕවට ගියාම ඉතින් ආයෙ කියන්න දෙයක් නෑනෙ:rofl: ) මට ඉතින් දෙන්න උත්තර නෑ හිනා වෙලා නිකන් හිටියා.:sorry:

    අද කාලෙ සාත්තර කියන උන්ගෙන් 95% ම ඉන්නෙ බොරුකරයො. ඒකයි ගොඩාක් මිනිස්සු මේ දේවල් පිලිගන්නෙ නැත්තෙ. ඒ අතරෙ සිරා වැඩකරයොත් නැත්තෙම නෑ, ඒ මිනිස්සු පත්තර වල ට්ව් වල ඇඩ් දාගෙන බෝඩ් ගහගෙන වැඩ කරන්නෙ නෑ :yes:
     
    ow a kathawa aththa godak aya guptha widyawa hambakarana maargayak karagena innawa.. 90%-95% karanne boru... namuth apita 100% meka boru kiyala ayin karanna baha :yes:
     
    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    බල්ලොන්ට දාව ජාතක වුන සමහරුන්ට අනුන්ගේ මත ඉවසන්න බැහැ... අන්න එහෙම එකෙක් මෙකෙ මම දාපු පොස්ට් වලට මගේ රෙප් කපලා... මෙකේ කවුරුත් කුනුහර්ප කියන් පිස්සො වගෙ කමෙන්ට් දැම්මේ නෑ... හැමෝම වැදගත් විදියට තම තමන්ගෙ නිදහස් මත ප්‍රකාශ කලේ... ඒක අර සුනකයෙක් හා ගෑනියෙක් එකට ඉඳලා ජාතක කරපු එකට දරාගන්න බැරි වෙලා.... අපි සැලෙන්නෙ නෑ... ඕක ඔයාගේ ජාතකේ වැරැද්දක්...
    :rofl::rofl::lol::lol::rofl::rofl:
    .
    9Y7qmQ3.png
     
    Last edited:
    • Like
    Reactions: sachith19920726

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    බල්ලොන්ට දාව ජාතක වුන සමහරුන්ට අනුන්ගේ මත ඉවසන්න බැහැ... අන්න එහෙම එකෙක් මෙකෙ මම දාපු පොස්ට් වලට මගේ රෙප් කපලා... මෙකේ කවුරුත් කුනුහර්ප කියන් පිස්සො වගෙ කමෙන්ට් දැම්මේ නෑ... හැමෝම වැදගත් විදියට තම තමන්ගෙ නිදහස් මත ප්‍රකාශ කලේ... ඒක අර සුනකයෙක් හා ගෑනියෙක් එකට ඉඳලා ජාතක කරපු එකට දරාගන්න බැරි වෙලා.... අපි සැලෙන්නෙ නෑ... ඕක ඔයාගේ ජාතකේ වැරැද්දක්...
    :rofl::rofl::lol::lol::rofl::rofl:
    .
    9Y7qmQ3.png
    ජාතකේ වැරැද්ද. :yes::yes::yes:
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    උබ ඕව ගනන් ගන්න එපා බන්. ඔය රෙප අපි යනකොට අරන් යන්නෙ නෑ නෙ ...............

    බල්ලොන්ට දාව ජාතක වුන සමහරුන්ට අනුන්ගේ මත ඉවසන්න බැහැ... අන්න එහෙම එකෙක් මෙකෙ මම දාපු පොස්ට් වලට මගේ රෙප් කපලා... මෙකේ කවුරුත් කුනුහර්ප කියන් පිස්සො වගෙ කමෙන්ට් දැම්මේ නෑ... හැමෝම වැදගත් විදියට තම තමන්ගෙ නිදහස් මත ප්‍රකාශ කලේ... ඒක අර සුනකයෙක් හා ගෑනියෙක් එකට ඉඳලා ජාතක කරපු එකට දරාගන්න බැරි වෙලා.... අපි සැලෙන්නෙ නෑ... ඕක ඔයාගේ ජාතකේ වැරැද්දක්...
    :rofl::rofl::lol::lol::rofl::rofl:
    .
    9Y7qmQ3.png
     
    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    උබ ඕව ගනන් ගන්න එපා බන්. ඔය රෙප අපි යනකොට අරන් යන්නෙ නෑ නෙ ...............

    එක අත්ත බන්.:yes::yes:... ඒ වුනාට ගැනු වගෙ හොරෙන් රෙප් කැපිල්ල දැන් එලකිරියට වසන්ගතයක් වෙලා තියන්නේ... රෙප් තියන්නේ මොකටද කියල දන්නෙ නැති කාලකන්නි බන්... උන් හිතන්නේ ඒක ලොකු දෙයක් කියලා:angry::angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගනන් ගන්න දෙයක් නෑ බන්.. පිස්සියෙක් ලඟට තවත් පිස්සො, පිස්සියො යනව... අර කතාවක් තියෙන්නේ කුණු තියෙන තැනටමයි කුණු එකතු වෙන්නේ කියල... ඕව සාමාන්‍ය දේවල් බන්. ලංකාවේ කොහොමත් 90%කට වඩා ඉන්නේ මිත්‍යාදුෂ්ඨික මිනිස්සුනේ..
    මෙහෙමයි මචං.. ඔය ගුප්ත බලවේග, සාත්‍ර, හදි හූනියම් වල ඇත්තක් නැත්තෙමත් නැහැ.. ඕක මෑතකදි හොයාගනිපු දෙයක් නෙමෙයිනේ.. අතීතයෙ ඉඳලා තිබිච්ච දෙයක්.. හැබැයි ඒ වගේ අය දැන් නැහැ.. දැන් ඉන්නෙ බොරුකාරයො.. උන් විවිධ මාධ්‍යයන් වලට සල්ලි දීලා උන් උන්වම ප්‍රමෝට් කරගන්නවා.. අරක කරන්න පුළුවන් මේක කරන්න පුළුවන් කියලා..

    ඒත් කතරගම ගියාම, වැඩසිටි කන්දෙ ගියාම බලපං.. ආරූඪ වෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා.. මං ඒ ගැන නම් වැඩිය දන්නෙ නැහැ.. හැබැයි ඇස් දෙකෙන් දැකලා තියෙනවා.. කෑගහගෙන දුවන එවුන්..:rofl: පිස්සු කෙලින එවුන්..:P

    එක දෙයයි කියන්න තියෙන්නෙ.. කාලෝ ෆොන්සේකා මහත්තයා අභියෝගයක් කරලා තියෙනවා.. ඒ අභියෝගය තවමත් බාරගන්න පුළුවන් ඒ අභියෝගය ජයගන්න පුළුවන් තරමෙ ජගතෙක් ඉන්නවා නම්.. කෝ කවුරුවත් ඉඳිරිපත් වෙන්නෙ නැහැනේ.. මොකද උන් දන්නවා කරන්නෙ බොරුව කියලා.. වැඩි කතා ඕන නෑ.. ලංකාවෙම ප්‍රසිද්ධ වෙච්ච ඇඟපුරා රත්තරං එල්ලගෙන ඉන්න ඔය ගාල්තැන්නෙ හොර කපුවට පුළුවන්නේ.. ඌ හොරෙක් නිසා තමා ඉදිරිපත් නොවෙන්නෙ..:dull:

    මට කොහොමවත් හිතාගන්න බෑ දෙවි කෙනෙක් මිනිහෙක්ට ආරූඩ වෙයි කියලා.. අනික එහෙම වුණත් නොහොබිනා දේවල් වලට ඒ බලවේග පාවිච්චි කරන්න දෙයි කියලා.. අනේ මන්දා බං..:sorry: දෙවියන්වත් විකුණගෙන කනවනේ මුන්.. නොදකිං සක්කිලි හැතකරේ..:angry:

    අපේ ලංකාවෙ එවුන්ගෙන් වැඩිහරියක් ඉන්නෙ අනුන්ට ඉරිසියා කරන, ගොඩයන්න හදන එකෙක්ට මග අවහිර කරන ජරා මිනිස්සු.. කොහෙත් එකයි.. :yes:

    උන් වැඩියක් දෙවියො හොයාගෙන යන්නෙ අනුන්ට වල කපන්න, හූනියම් කරන්න..

    අනික ඔන්න කවුරුහරි ජොබක් ලැබෙන්න කියලා යනවා ඔය ඇඳුරෙක් ගාවට.. දාස් ගණන් වියදම් කරනවා.. ඌ තෙලක් දෙනවා ගාපිය කියලා ඔලුවෙ හරි කොහේ හරි. මූත් ගානවා ඉතිං.. අහම්බෙන් මූට ජොබක් සෙට් වෙනවා.. ඔන්න ඌ හිතනවා දෙවියො තමා ජොබ සෙට් කලේ.. යාලුවන්ටත් කියනවා මචං මරු පොට් එකක් තියෙනවා.. උඹත් ගිහින් බලපං.. වැඩේ හරියටම හරි යනවා.. ජොබ සෙට් වුනෙත් ඒ ඇඳුරා නිසා කියලා.. ඔන්න ඔහොම මිනිස්සු තමා අද ලංකාවෙ ඉන්නෙ..:rofl:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    අනික ඔන්න කවුරුහරි ජොබක් ලැබෙන්න කියලා යනවා ඔය ඇඳුරෙක් ගාවට.. දාස් ගණන් වියදම් කරනවා.. ඌ තෙලක් දෙනවා ගාපිය කියලා ඔලුවෙ හරි කොහේ හරි. මූත් ගානවා ඉතිං.. අහම්බෙන් මූට ජොබක් සෙට් වෙනවා.. ඔන්න ඌ හිතනවා දෙවියො තමා ජොබ සෙට් කලේ.. යාලුවන්ටත් කියනවා මචං මරු පොට් එකක් තියෙනවා.. උඹත් ගිහින් බලපං.. වැඩේ හරියටම හරි යනවා.. ජොබ සෙට් වුනෙත් ඒ ඇඳුරා නිසා කියලා.. ඔන්න ඔහොම මිනිස්සු තමා අද ලංකාවෙ ඉන්නෙ..

    මල්ලි හරි මල්ලි
    දේවාල වල සිද්දියත් ඕකම තමයි..
    641_zpsf6e5c38a.png

    9Y7qmQ3.png
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    අනික ඔන්න කවුරුහරි ජොබක් ලැබෙන්න කියලා යනවා ඔය ඇඳුරෙක් ගාවට.. දාස් ගණන් වියදම් කරනවා.. ඌ තෙලක් දෙනවා ගාපිය කියලා ඔලුවෙ හරි කොහේ හරි. මූත් ගානවා ඉතිං.. අහම්බෙන් මූට ජොබක් සෙට් වෙනවා.. ඔන්න ඌ හිතනවා දෙවියො තමා ජොබ සෙට් කලේ.. යාලුවන්ටත් කියනවා මචං මරු පොට් එකක් තියෙනවා.. උඹත් ගිහින් බලපං.. වැඩේ හරියටම හරි යනවා.. ජොබ සෙට් වුනෙත් ඒ ඇඳුරා නිසා කියලා.. ඔන්න ඔහොම මිනිස්සු තමා අද ලංකාවෙ ඉන්නෙ..:rofl:

    කොටින්ම මේ Jason කාරයත් අක්කව මාකට් කරල කීයක් හරි හොයාගන්න හදන ප්ලෑනක්ද දන්නෑ :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කොටින්ම මේ Jason කාරයත් අක්කව මාකට් කරල කීයක් හරි හොයාගන්න හදන ප්ලෑනක්ද දන්නෑ :P

    මටත්නන් එහෙම හිතෙනවා හිතෙනවා වගේ....එහෙම දෙයක් තමයි වගේ.....මේකෙ කට්ටිය දැන් සාස්තර අහන්න පෝලිමේ එයිනේ අක්කලගේ ගෙදර....ජේසන් මල්ලියා තේ කඩයක්වත් ගෙදර ඉස්සරහා දාන්න වගේ හදන්නේ.....:lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මටත්නන් එහෙම හිතෙනවා හිතෙනවා වගේ....එහෙම දෙයක් තමයි වගේ.....මේකෙ කට්ටිය දැන් සාස්තර අහන්න පෝලිමේ එයිනේ අක්කලගේ ගෙදර....ජේසන් මල්ලියා තේ කඩයක්වත් ගෙදර ඉස්සරහා දාන්න වගේ හදන්නේ.....:lol:

    මට ඕව කරන්නේ ඕනේ නෑ. දැනට මගේ බැංකුවේ තියෙන සල්ලිවලින් පොලිය විතරක් මාසෙකට ලක්ෂ දෙකක් එනවා.

    (If You Know What I Mean. Hint:- Hancock :lol::lol:)
     
    Hi Elakiri

    Member
    Oct 29, 2011
    2,692
    90
    0
    මට ඕව කරන්නේ ඕනේ නෑ. දැනට මගේ බැංකුවේ තියෙන සල්ලිවලින් පොලිය විතරක් මාසෙකට ලක්ෂ දෙකක් එනවා.

    (If You Know What I Mean. Hint:- Hancock :lol::lol:)

    :lol::lol::lol::lol::lol::lol::lol: