දේව වරමින් ශාස්ත්‍ර කීම

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    මචන් මතක් උනොත් මට පී එම් එකක් දාන්න.. වැඩසටහන තියෙන දවසයි වෙලාවයි කියල...
    මම දැනට අහන්නේ.. ඒහිපස්සිකෝ යූටියුබ් තියෙන ඒව විතරයි. තව ආශ්‍රමයේ නෙට් රේඩියෝවෙත් රාත්‍රී 8ට බණ යනවා.. ඒත් එකම වැඩසටහන නැවත නැවත යනවා.. අලුත් ඒවා දාල නෑ :(

    ashramaya.org/online_radio/

    එළ මචන් අපිත් රේඩියො එකෙන් තමා අහන්නෙ අපි බොඩිම් වාසියෝනෙ:D නෝ ටී.වී. මන් හවසට අහල කියන්න බොර්ඩිමේ එකෙක් ඉන්නවා ඌ දන්නවා:rolleyes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඉතින් බන් උඹ අක්කව ටෙස්ට් කරල බලහන්කො ... උඹේ අනාවැකියක් අහගනින් ... අම්ම එක්කනම් යන්නෙපා පුතේ රෙදි නෑ කියයි ඊට පස්සෙ :D
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඕව කියන්නෙ අමනුශ්‍යයන්ගෙන්.
    සාත්තර කාරයට විස්තර දෙන්නෙ භූතයෙක්. ඌ විස්තර ගන්නෙ අපි ලඟ ඉන්න භූතයෙක්ගෙන්.

    ඕක හරියට Radio එකෙන් Radio Waves Sound Waves කරල අපිට ඇහෙන්න සලස්සනව වගේ.
    අපිට ඔය පරිසරයෙ ඉන්න භූතයන්ගෙන් කෙලින්ම විස්තර ගන්න බෑ. ඒකට උන්ගෙ කෝඩ් එක decode කරන්න පුලුවන් සාත්තර කාරයෙක් පාවිච්චි කරන්න පුලුවනි.

    උන්ට අනාගතේ කියන්න බෑ. අතීතය, වර්ථමානය, ලෙඩරෝග ගැන විතරයි කියන්න පුලුවන්.
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    අන්න පුතා පොට වැරද්ද ගන්නව නෙ.. දෙකේ පන්තියට දාල ගොන් ජෝක්ස් මානසිකත්වයෙන් ඕව දිහා බලන්න එපා.. ඇහැට පේන්නෙ නැති හැම දේම පිළිගන්නෙ නැතුව ඉන්න කියල නීතියක් නැහැ නෙ..

    ඕක මානසික රෝගයක් නෙවේ.. වරමක් තමයි ඔය.. වරම හම්බෙනකොටත් ඔහොම වද විදල විදල තමයි හම්බෙන්නෙ අපේ ඉස්සරහ ගෙදර ඉන්න එකාට කකුලෙ තුවාලයක් හැදිල උඩු දුවල මැරෙන්නම ගියා.. අන්තිමට සාත්තරයක් අහල කියල වරමක් එන්න තමයි තියෙන්නෙ කියල.. කොහොම හරි දැන් පොරට වරම ඇවිත්.. කව්ද ආච්චි කෙනෙක් ලු වැහෙන්නෙ.. රෑට එහෙම සාත්තර කියනව ඇහෙනව.. ගෑනියෙක් වගේ කතා කරන්නෙ හිනා කාල මැරෙනවා.. මිනිස්සුත් එනවා පෝලිමේ.. කියන්නෙත් ඇත්ත තමයි.. ඒක මානසික රෝගයක් වත්.. ගොතපු බොරුවත් නෙවේ කියන්නෙ.. ඒ මනුස්සය ceb එකේ හොද පොස්ට් එකක් කරපු පොරක්..

    දැන් සරුයි තමයි.. මුලින්ම උබ ගිහින් සාත්තරයක් අහල බලහන්.. බොරුද කියන්නෙ කියල..
    මානසික ආබාදයක් නෙවේ.. ඒක හොදට මතක තියාගනින්

    ps : දේව වරම කිව්වට.. ඒක නම් කොහොමද කියන්න දන්නෙ නැහැ.. ගොඩක් වෙලාවට මලගිය ප්‍රාණ කාරයෙක් තමයි වැහෙන්නෙ.. දෙවි කේස් නම් ඉතින් අපි දන්නෙ නැහැ

    :rolleyes:

    9Y7qmQ3.png

    uba kiyana kathawa sampurna aththa. deviyo kiyala wahenne malagiya pranakarayek. awagema boru kiyana ayath innawa. habai thawath aya innawa sathathara kiyana manussayage agata wahunama ayagen paliganna boru kiyana athmath innawa. athakota kiyanne boru. hama saththara kiyana manussayektama kalayak thiyanawa. a akarshanaya thiyenne akale witharai. ita passe aka tiken tika nathiwela yanawa. athakotath waradi kiyawenawa. ahanna yana manussayage malagiya prana karayekuth sathathara ahanna yanawelawata sambandai. me nikan pathiyak athule lamai tikak wage athma athareth tharaha aya innawa yaluwo innawa. ath tharaha athma 2 k sambanda unoth kawadawath aththak dana ganna ba. athkota un balanne apiwa kotawanna boru kiyala. hama saththara karayekgema hoda kalayakuth thiyanawa naraka kalayakuth thiyanawa. a hama klayak ma thiranaya kranne malagiya athme thamai. samara welawata naththatama nathi karala danawa.
     
    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura
    ඔය හැමතැනම දෙවියන් එක්ක සම්බන්ද වෙලා දේව වරමකින් වැඩ කරනවා කිව්වට ඇත්තටම එතනට සම්බන්ද වෙන්නේ මල ගිය ප්‍රාණ කාරයෙක්. හැම දේම තීරණය වෙන්නේ ඒ ප්‍රේත ආත්මයට තියෙන හැකියාව බලය අනුව. කෙනෙක් මිය ගියාට පස්සේ චුති චිත්තය අයහපත් වුනොත් හෝ වෙන මොන යම්ම හෝ කරුණක් මත ඒ පුද්ගලයා ප්‍රේත හෝ එවන් තත්වයකට පත් උනොත් ඒ කෙනා තමන්ගෙ ජීවත්ව උන් කලේ දේවල් එක්ක බැදීම තියාගන්නවා. තමන්ගෙ දේපළ තමන්ගෙ නෑදෑයින් ගැන මතකය ඉතුරු කරගන්නවා. තමන්ට දෙයක් අවශ්‍ය නම් තමන්ගෙ නෑදෑයින්ට ඒ බව දන්වා සිටින්න උත්සහ කරනවා. ඔහුගේ තත්වය අනුව ඒ දේ කරන විදිහ වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට සමහර ප්‍රේත ආත්මයන් තමන්ගෙ අදහස් උවමනා දේවල් හීන හරහා දැනුම් දෙනවා. ඒ වගේම ඒ ප්‍රේත ආත්මයට හැකියාව තියෙනවනම් ජීවත්ව ඉන්න කෙනෙකුට ආවේශ වෙන්න උනත්.(හැබැයි යම්කිසි තත්වයක් තියෙන ප්‍රේතයෙක් වෙන්න ඕනේ) එහෙම නැත්නම් ඔහුගේ කැමැත්ත ඇතුව හෝ නැතුව අගට ඇතුළු වෙන්න පුළුවන්.
    සාත්තර කීමේදී සිද්ද වෙන්නේ ඒ ප්‍රේත ආත්මයේ හැකියාව මත හොයාගන්න තොරතුරු ඒ ආවේශ වුනු පුද්ගලයා හරහා සාත්තර අහන්න අපු කෙනාට කියන එකයි. සමහර වෙලාවට ඒ ප්‍රේත ආත්මය හොයාගන්න තොරතුරු වැරදි වෙන්නත් පුළුවන් කලාතුරකින්. සමහර වෙලාවට මේ තොරතුරු හොයන්න ගිහාම එයට හම්බ වෙන අනිත් ප්‍රේතයෙක්ට කියල හරි සපෝට් එකක් ඉල්ලගන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අනිත් එකා මුව නොන්ඩි කරන්න වැරදි තොරතුරු කියන්නත් පුළුවන්.
    ඒ හැම දේම කරන්නෙ ආත්මය බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට කරගන්න. උදාහරණයක් විදිහට ඔය වගේ සපෝර්ට් එකක් දීල ඌ බලාපොරොත්තු වෙයි පන්සලකට දානයක් දෙන්න. එහෙම නැත්නම් තමන්ට කසිප්පු බෝතලයක් උනත් ඉල්ලන්න බැරි නැහැ. ඒවා නොදුන්නොත් තමා කෙස් එක.:lol::lol::lol:
    ඔය දේවල් බොරු කියන්න බැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඒවා එහෙම පර්යේෂණ විදිහට කරන්න අපහසු කම. අනිත් එක ගුරුකම් වලදී උනත් අද වැඩ දන්නා මිනිස්සුයි නැත්තේ. නැතුව වැඩ බොරු නෙමෙයි.:angry::angry::angry:
     
    • Like
    Reactions: Bill Gates

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    අනිවා මචන්.. සරලව කියනව නම් බොක්කටම වැදෙන්න බණ කියන්නේ ඒ හාමුදුරුවෝ තමයි.. එයාගේ පෞද්ගලික ජීවිතේ කෙසේ වෙතත් කියන බණ හරිය කියල අහන මටත් මගේ නැන පමණින් තේරෙනව...:D
    සොරි මචන්.. මම ෆොන්ට්ස් සයිට් එක ටිකක් ලොකු කරන්නම්...:D
    issara oya hamuduruwange banawal aasaawen ahuwa....
    eeta passe andurana ayage bana gewal deka thunakata awith karapu wikaara dakala epa una.....
    thanikara salli maththe nahena oluwa udummagaththa pawiddek kiyala kiyanna nusudusu charithayak.....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    දබුල්ලෙ කිට්ටුවත් ඔහොම සාත්තර කියන සින් එකක් තියෙනව ලොකුවට කරන අපේ පැත්තෙ වාහන වලින් සෙට් වෙලා යනවා බලන්න පිස්සු බං
    අපේ කවුරුත්ම ඕව විශ්වාස කරන්නෙ නෑ බන්
    ඕවට කිසිම පදනමක් නෑ මිත්‍යා විශ්වාස ලොල් සහගතයි සාත්තර 32යි

    9Y7qmQ3.png
     
    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    issara oya hamuduruwange banawal aasaawen ahuwa....
    eeta passe andurana ayage bana gewal deka thunakata awith karapu wikaara dakala epa una.....
    thanikara salli maththe nahena oluwa udummagaththa pawiddek kiyala kiyanna nusudusu charithayak.....

    ඒක තමා කොල්ලො පුද්ගලික ජීවිතෙන් අපිට පලක් නෑ කීවෙ සල්ලි ඒක නම් මටත් අවුල් වෙච්ච පොයින්ට් එකක් තමා ඒත් ඒකෙන් මට වැඩක් නැති නිසා හිතන්න ගියෙ නෑ වැඩියෙ:no:
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,750
    2,790
    113
    මම පොඩි කාලේ ඉඳලම ඉගෙන ගත්තේ විද්‍යාව. කැම්පස් එකෙත් ඉගෙන ගත්තේ විද්‍යාව. එත් මම විද්‍යාව හරියට දන්නවා කියලා මම හිතන්නේ නෑ. එ වගේම අපට නොපෙනෙන දේවල් ගැනත් හරියට දන්නවා කියලා මම හිතන්නේ නෑ. ඒක නිසා එහෙම දේවල් කොහොත්ම නැහැ කියලා මම හිතන්නෙත් නෑ.

    පෞද්ගලිකව මම ඔය වගේ සාස්තර කියන තැන වලට ගිහින් තියෙනවා නෑයොන්ගේ කෙස් වලට. සමහර තැන් කරන්නේ අමු බොරුව කියලා ගියපු ගමන් තේරෙනවා. එත් තැන් එකක් දෙකක් ගැන මට ටිකක් විශ්වාසයක් ඇති උනා. මොකද ඒක තැනක අපේ මැරිච්ච ආච්චි කෙනෙක් ගැන හරියට කිව්වා. එ ආච්චි ඇවිදින කොට කකුලේ පොඩි නොන්ඩි ගතියක් තිබුනා. එ ආච්චි මැරිලත් දැන් අවුරුදු 15 ක විතර වෙනවා. එ ආරුඩ වෙන කෙනා ආරුඩ උනාට පස්සේ ඇවිද්දේ එ ආච්චි ඇවිද්ද විදිහටම නොන්ඩි ගගහ.

    මම මේ වගේ දේවල් බොරු කියලා කියන්නේ නෑ. එත් ඒක පාරට විශ්වාස කරන්නෙත් නෑ. විද්‍යාව තවම දියුණු නැති වෙන්නත් පුළුවන් මේ වගේ දේවල් පැහැදිලි කරන්න. අනික බුද්දාගම ලංකාවට එන්න කලින් හිටපු අය මළවුන් අදහන්නත් හේතුවක් තියෙන්න ඇතිනේ.

    කිසිදෙයක් ඒක පාරට ප්‍රතික්ෂේප නොකර open මනසකින් මේ දේවල් ගැන බලනවානම් හොඳයි කියලා මට හිතන්නේ. එහෙම උනා කියලා කේන්දර වලටයි සාස්තර වලටයි තමන්ගේ ජීවිතේ වෙනස් කරන්න දෙන්නේ නැතුව අධිෂ්ටානයෙන් වැඩ කරනවානම් හොඳයි.
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    ඔව් ඔය කියන ශ්‍රමණවේසදාරියා තෙල් තාච්චියේ අත දාල තමයි වැඩේ පන්ගත්තේ.. සාමාන්‍ය මිනිස්සුන්ට වැඩේ මැජික්..:rofl: අර විද්‍යා කුළපති මහත්තයත් කිසිම බලයක් නැතිව ඒකම කරල පෙන්නුවා.. එකෙදි මුලින්ම අතේ තෙල් ටිකක් ගාගන්නව.. එතකොට හමේ මතුපිටින් ආරක්ෂක ආවරණයක් ඇති වෙනවනේ.. ඉතින් ටක්ගාල තෙල් තාච්චියේ අත දාල ගන්නවා.. ඔය හොරා ගැන බැලුම් ගලේ ගියා වැඩසටහනක්.. ඒ ඇහැව්වනම් තේරුම් ගන්න පුලුවන් මිනිහගෙ තරම.:rofl:
    ටෲ:yes:
     
    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    ඒක තමා කොල්ලො පුද්ගලික ජීවිතෙන් අපිට පලක් නෑ කීවෙ සල්ලි ඒක නම් මටත් අවුල් වෙච්ච පොයින්ට් එකක් තමා ඒත් ඒකෙන් මට වැඩක් නැති නිසා හිතන්න ගියෙ නෑ වැඩියෙ:no:
    ehema kenek kiyana deyak matanan ahan innath ajuthai mchn. ubata awulak naththan echcharai.....
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    පැටියා;15704016 said:
    ඕව කියන්නෙ අමනුශ්‍යයන්ගෙන්.
    සාත්තර කාරයට විස්තර දෙන්නෙ භූතයෙක්. ඌ විස්තර ගන්නෙ අපි ලඟ ඉන්න භූතයෙක්ගෙන්.

    ඕක හරියට Radio එකෙන් Radio Waves Sound Waves කරල අපිට ඇහෙන්න සලස්සනව වගේ.
    අපිට ඔය පරිසරයෙ ඉන්න භූතයන්ගෙන් කෙලින්ම විස්තර ගන්න බෑ. ඒකට උන්ගෙ කෝඩ් එක decode කරන්න පුලුවන් සාත්තර කාරයෙක් පාවිච්චි කරන්න පුලුවනි.

    උන්ට අනාගතේ කියන්න බෑ. අතීතය, වර්ථමානය, ලෙඩරෝග ගැන විතරයි කියන්න පුලුවන්.

    ඔය හැමතැනම දෙවියන් එක්ක සම්බන්ද වෙලා දේව වරමකින් වැඩ කරනවා කිව්වට ඇත්තටම එතනට සම්බන්ද වෙන්නේ මල ගිය ප්‍රාණ කාරයෙක්. හැම දේම තීරණය වෙන්නේ ඒ ප්‍රේත ආත්මයට තියෙන හැකියාව බලය අනුව. කෙනෙක් මිය ගියාට පස්සේ චුති චිත්තය අයහපත් වුනොත් හෝ වෙන මොන යම්ම හෝ කරුණක් මත ඒ පුද්ගලයා ප්‍රේත හෝ එවන් තත්වයකට පත් උනොත් ඒ කෙනා තමන්ගෙ ජීවත්ව උන් කලේ දේවල් එක්ක බැදීම තියාගන්නවා. තමන්ගෙ දේපළ තමන්ගෙ නෑදෑයින් ගැන මතකය ඉතුරු කරගන්නවා. තමන්ට දෙයක් අවශ්‍ය නම් තමන්ගෙ නෑදෑයින්ට ඒ බව දන්වා සිටින්න උත්සහ කරනවා. ඔහුගේ තත්වය අනුව ඒ දේ කරන විදිහ වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට සමහර ප්‍රේත ආත්මයන් තමන්ගෙ අදහස් උවමනා දේවල් හීන හරහා දැනුම් දෙනවා. ඒ වගේම ඒ ප්‍රේත ආත්මයට හැකියාව තියෙනවනම් ජීවත්ව ඉන්න කෙනෙකුට ආවේශ වෙන්න උනත්.(හැබැයි යම්කිසි තත්වයක් තියෙන ප්‍රේතයෙක් වෙන්න ඕනේ) එහෙම නැත්නම් ඔහුගේ කැමැත්ත ඇතුව හෝ නැතුව අගට ඇතුළු වෙන්න පුළුවන්.
    සාත්තර කීමේදී සිද්ද වෙන්නේ ඒ ප්‍රේත ආත්මයේ හැකියාව මත හොයාගන්න තොරතුරු ඒ ආවේශ වුනු පුද්ගලයා හරහා සාත්තර අහන්න අපු කෙනාට කියන එකයි. සමහර වෙලාවට ඒ ප්‍රේත ආත්මය හොයාගන්න තොරතුරු වැරදි වෙන්නත් පුළුවන් කලාතුරකින්. සමහර වෙලාවට මේ තොරතුරු හොයන්න ගිහාම එයට හම්බ වෙන අනිත් ප්‍රේතයෙක්ට කියල හරි සපෝට් එකක් ඉල්ලගන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අනිත් එකා මුව නොන්ඩි කරන්න වැරදි තොරතුරු කියන්නත් පුළුවන්.
    ඒ හැම දේම කරන්නෙ ආත්මය බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට කරගන්න. උදාහරණයක් විදිහට ඔය වගේ සපෝර්ට් එකක් දීල ඌ බලාපොරොත්තු වෙයි පන්සලකට දානයක් දෙන්න. එහෙම නැත්නම් තමන්ට කසිප්පු බෝතලයක් උනත් ඉල්ලන්න බැරි නැහැ. ඒවා නොදුන්නොත් තමා කෙස් එක.:lol::lol::lol:
    ඔය දේවල් බොරු කියන්න බැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඒවා එහෙම පර්යේෂණ විදිහට කරන්න අපහසු කම. අනිත් එක ගුරුකම් වලදී උනත් අද වැඩ දන්නා මිනිස්සුයි නැත්තේ. නැතුව වැඩ බොරු නෙමෙයි.:angry::angry::angry:

    මුන්ට තේරුම් කරලම මටත් එපා වෙලා බං හිටියෙ

    11.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එහෙමද බං? :nerd:

    අපි හිතනවට වඩා අපේ ජීවිතවලට මලගිය එවුන්ගෙන් බලපෑමක් තියෙනවා කියල නම් තේරෙනවා.
    :yes:

    ගොඩක් ස්තුතියි උඹේ අදහස දැම්මට. :)

    කාගෙ වත් අදහස් වලින් වැඩක් නැහැ.. උබ ගිහින් අර අක්කද කව්ද ගෙන් සාත්තරයක් අහල මෙතන ඇත්තද බොරුද දාහන් මෙතන කට්ටියට දැන ගන්න..
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    පැටියා;15704016 said:
    ඕව කියන්නෙ අමනුශ්‍යයන්ගෙන්.
    සාත්තර කාරයට විස්තර දෙන්නෙ භූතයෙක්. ඌ විස්තර ගන්නෙ අපි ලඟ ඉන්න භූතයෙක්ගෙන්.

    ඕක හරියට Radio එකෙන් Radio Waves Sound Waves කරල අපිට ඇහෙන්න සලස්සනව වගේ.
    අපිට ඔය පරිසරයෙ ඉන්න භූතයන්ගෙන් කෙලින්ම විස්තර ගන්න බෑ. ඒකට උන්ගෙ කෝඩ් එක decode කරන්න පුලුවන් සාත්තර කාරයෙක් පාවිච්චි කරන්න පුලුවනි.

    උන්ට අනාගතේ කියන්න බෑ. අතීතය, වර්ථමානය, ලෙඩරෝග ගැන විතරයි කියන්න පුලුවන්.

    මචන් උබ හරි.මොකද උබෙ ඔය කතාව සොම හාමුදුරුවන්ගෙ බන වලදි ලස්සනට පැහැදිලි කරනව.ප්‍රෙතයෙක් තව එකෙක්ගෙන් විස්තර අරගන්න සීන් එක.