



කලු පූසා;15708572 said:deiyo wehenne ithin kohewath yana nanne nethi patta wesiyontama thama. ara enne bulath kela peragena sasthara karayo. umbala ahala thiyenawada hondata igena gaththa genu kenekta deiyo wehenawa aruda wenawa kiyala? Doctor lady kenekta teacher kenekta wage eththatama dewi kenek unath selakiya yuthu kenek?



ඔය හැමතැනම දෙවියන් එක්ක සම්බන්ද වෙලා දේව වරමකින් වැඩ කරනවා කිව්වට ඇත්තටම එතනට සම්බන්ද වෙන්නේ මල ගිය ප්‍රාණ කාරයෙක්. හැම දේම තීරණය වෙන්නේ ඒ ප්‍රේත ආත්මයට තියෙන හැකියාව බලය අනුව. කෙනෙක් මිය ගියාට පස්සේ චුති චිත්තය අයහපත් වුනොත් හෝ වෙන මොන යම්ම හෝ කරුණක් මත ඒ පුද්ගලයා ප්‍රේත හෝ එවන් තත්වයකට පත් උනොත් ඒ කෙනා තමන්ගෙ ජීවත්ව උන් කලේ දේවල් එක්ක බැදීම තියාගන්නවා. තමන්ගෙ දේපළ තමන්ගෙ නෑදෑයින් ගැන මතකය ඉතුරු කරගන්නවා. තමන්ට දෙයක් අවශ්‍ය නම් තමන්ගෙ නෑදෑයින්ට ඒ බව දන්වා සිටින්න උත්සහ කරනවා. ඔහුගේ තත්වය අනුව ඒ දේ කරන විදිහ වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට සමහර ප්‍රේත ආත්මයන් තමන්ගෙ අදහස් උවමනා දේවල් හීන හරහා දැනුම් දෙනවා. ඒ වගේම ඒ ප්‍රේත ආත්මයට හැකියාව තියෙනවනම් ජීවත්ව ඉන්න කෙනෙකුට ආවේශ වෙන්න උනත්.(හැබැයි යම්කිසි තත්වයක් තියෙන ප්‍රේතයෙක් වෙන්න ඕනේ) එහෙම නැත්නම් ඔහුගේ කැමැත්ත ඇතුව හෝ නැතුව අගට ඇතුළු වෙන්න පුළුවන්.
සාත්තර කීමේදී සිද්ද වෙන්නේ ඒ ප්‍රේත ආත්මයේ හැකියාව මත හොයාගන්න තොරතුරු ඒ ආවේශ වුනු පුද්ගලයා හරහා සාත්තර අහන්න අපු කෙනාට කියන එකයි. සමහර වෙලාවට ඒ ප්‍රේත ආත්මය හොයාගන්න තොරතුරු වැරදි වෙන්නත් පුළුවන් කලාතුරකින්. සමහර වෙලාවට මේ තොරතුරු හොයන්න ගිහාම එයට හම්බ වෙන අනිත් ප්‍රේතයෙක්ට කියල හරි සපෝට් එකක් ඉල්ලගන්න පුළුවන්. ඒ වගේ වෙලාවට අනිත් එකා මුව නොන්ඩි කරන්න වැරදි තොරතුරු කියන්නත් පුළුවන්.
ඒ හැම දේම කරන්නෙ ආත්මය බලාපොරොත්තු වෙන දේවල් ඉෂ්ට කරගන්න. උදාහරණයක් විදිහට ඔය වගේ සපෝර්ට් එකක් දීල ඌ බලාපොරොත්තු වෙයි පන්සලකට දානයක් දෙන්න. එහෙම නැත්නම් තමන්ට කසිප්පු බෝතලයක් උනත් ඉල්ලන්න බැරි නැහැ. ඒවා නොදුන්නොත් තමා කෙස් එක.
ඔය දේවල් බොරු කියන්න බැහැ. ප්‍රශ්නේ තියෙන්නේ ඒවා එහෙම පර්යේෂණ විදිහට කරන්න අපහසු කම. අනිත් එක ගුරුකම් වලදී උනත් අද වැඩ දන්නා මිනිස්සුයි නැත්තේ. නැතුව වැඩ බොරු නෙමෙයි.

) මට ඉතින් දෙන්න උත්තර නෑ හිනා වෙලා නිකන් හිටියා.

උබ කියන කතාව සහතික ඇත්ත. මේ ලෝකෙ අපේ පියවි ඇසට පේන්නෙ නැති ගොඩාක් දේවල් තියෙනවා. මම දන්න කෙනෙක් ඉන්නවා මිනිහට බුලත් අතක් දීලා වැන්දහම ආපු කාරනය, ගෙදර තියෙන දිහාව, ගෙදර වත්තෙ තියෙන ගස් ගැන හිටන් කියනවා. හැබැයි ආවේස වෙලා කෑගන්නෙ මුකුත් නෑ සාමාන්‍ය විදියට කතා කරන ගමන් තමයි කියන්නෙ.
මම දවසක් වෙන වැඩකට යන ගමන් නිකන් ගියා පොරව හම්බවෙන්න , නිකන් කතා කර කර ඉන්න ගමන් මිනිහා මගෙන් ඇහුවා " ඇයි දරුව පහුගිය දවස් ටිකේම අරක්කු බ්වුවෙ, අරක්කු බොන්න හොඳ නෑ නේද" කියලා. (ඊට කලින් සතියෙ මට පාටි දෙක තුනක් ම තිබ්බා. ඕවට ගියාම ඉතින් ආයෙ කියන්න දෙයක් නෑනෙ) මට ඉතින් දෙන්න උත්තර නෑ හිනා වෙලා නිකන් හිටියා.
අද කාලෙ සාත්තර කියන උන්ගෙන් 95% ම ඉන්නෙ බොරුකරයො. ඒකයි ගොඩාක් මිනිස්සු මේ දේවල් පිලිගන්නෙ නැත්තෙ. ඒ අතරෙ සිරා වැඩකරයොත් නැත්තෙම නෑ, ඒ මිනිස්සු පත්තර වල ට්ව් වල ඇඩ් දාගෙන බෝඩ් ගහගෙන වැඩ කරන්නෙ නෑ






ජාතකේ වැරැද්ද.බල්ලොන්ට දාව ජාතක වුන සමහරුන්ට අනුන්ගේ මත ඉවසන්න බැහැ... අන්න එහෙම එකෙක් මෙකෙ මම දාපු පොස්ට් වලට මගේ රෙප් කපලා... මෙකේ කවුරුත් කුනුහර්ප කියන් පිස්සො වගෙ කමෙන්ට් දැම්මේ නෑ... හැමෝම වැදගත් විදියට තම තමන්ගෙ නිදහස් මත ප්‍රකාශ කලේ... ඒක අර සුනකයෙක් හා ගෑනියෙක් එකට ඉඳලා ජාතක කරපු එකට දරාගන්න බැරි වෙලා.... අපි සැලෙන්නෙ නෑ... ඕක ඔයාගේ ජාතකේ වැරැද්දක්....
![]()



බල්ලොන්ට දාව ජාතක වුන සමහරුන්ට අනුන්ගේ මත ඉවසන්න බැහැ... අන්න එහෙම එකෙක් මෙකෙ මම දාපු පොස්ට් වලට මගේ රෙප් කපලා... මෙකේ කවුරුත් කුනුහර්ප කියන් පිස්සො වගෙ කමෙන්ට් දැම්මේ නෑ... හැමෝම වැදගත් විදියට තම තමන්ගෙ නිදහස් මත ප්‍රකාශ කලේ... ඒක අර සුනකයෙක් හා ගෑනියෙක් එකට ඉඳලා ජාතක කරපු එකට දරාගන්න බැරි වෙලා.... අපි සැලෙන්නෙ නෑ... ඕක ඔයාගේ ජාතකේ වැරැද්දක්....
![]()
උබ ඕව ගනන් ගන්න එපා බන්. ඔය රෙප අපි යනකොට අරන් යන්නෙ නෑ නෙ ...............

... ඒ වුනාට ගැනු වගෙ හොරෙන් රෙප් කැපිල්ල දැන් එලකිරියට වසන්ගතයක් වෙලා තියන්නේ... රෙප් තියන්නේ මොකටද කියල දන්නෙ නැති කාලකන්නි බන්... උන් හිතන්නේ ඒක ලොකු දෙයක් කියලා

ගනන් ගන්න දෙයක් නෑ බන්.. පිස්සියෙක් ලඟට තවත් පිස්සො, පිස්සියො යනව... අර කතාවක් තියෙන්නේ කුණු තියෙන තැනටමයි කුණු එකතු වෙන්නේ කියල... ඕව සාමාන්‍ය දේවල් බන්. ලංකාවේ කොහොමත් 90%කට වඩා ඉන්නේ මිත්යාදුෂ්ඨික මිනිස්සුනේ..
පිස්සු කෙලින එවුන්..

දෙවියන්වත් විකුණගෙන කනවනේ මුන්.. නොදකිං සක්කිලි හැතකරේ..


අනික ඔන්න කවුරුහරි ජොබක් ලැබෙන්න කියලා යනවා ඔය ඇඳුරෙක් ගාවට.. දාස් ගණන් වියදම් කරනවා.. ඌ තෙලක් දෙනවා ගාපිය කියලා ඔලුවෙ හරි කොහේ හරි. මූත් ගානවා ඉතිං.. අහම්බෙන් මූට ජොබක් සෙට් වෙනවා.. ඔන්න ඌ හිතනවා දෙවියො තමා ජොබ සෙට් කලේ.. යාලුවන්ටත් කියනවා මචං මරු පොට් එකක් තියෙනවා.. උඹත් ගිහින් බලපං.. වැඩේ හරියටම හරි යනවා.. ජොබ සෙට් වුනෙත් ඒ ඇඳුරා නිසා කියලා.. ඔන්න ඔහොම මිනිස්සු තමා අද ලංකාවෙ ඉන්නෙ..
අනික ඔන්න කවුරුහරි ජොබක් ලැබෙන්න කියලා යනවා ඔය ඇඳුරෙක් ගාවට.. දාස් ගණන් වියදම් කරනවා.. ඌ තෙලක් දෙනවා ගාපිය කියලා ඔලුවෙ හරි කොහේ හරි. මූත් ගානවා ඉතිං.. අහම්බෙන් මූට ජොබක් සෙට් වෙනවා.. ඔන්න ඌ හිතනවා දෙවියො තමා ජොබ සෙට් කලේ.. යාලුවන්ටත් කියනවා මචං මරු පොට් එකක් තියෙනවා.. උඹත් ගිහින් බලපං.. වැඩේ හරියටම හරි යනවා.. ජොබ සෙට් වුනෙත් ඒ ඇඳුරා නිසා කියලා.. ඔන්න ඔහොම මිනිස්සු තමා අද ලංකාවෙ ඉන්නෙ..

කොටින්ම මේ Jason කාරයත් අක්කව මාකට් කරල කීයක් හරි හොයාගන්න හදන ප්ලෑනක්ද දන්නෑ![]()

කොටින්ම මේ Jason කාරයත් අක්කව මාකට් කරල කීයක් හරි හොයාගන්න හදන ප්ලෑනක්ද දන්නෑ![]()
මටත්නන් එහෙම හිතෙනවා හිතෙනවා වගේ....එහෙම දෙයක් තමයි වගේ.....මේකෙ කට්ටිය දැන් සාස්තර අහන්න පෝලිමේ එයිනේ අක්කලගේ ගෙදර....ජේසන් මල්ලියා තේ කඩයක්වත් ගෙදර ඉස්සරහා දාන්න වගේ හදන්නේ.....![]()

)මට ඕව කරන්නේ ඕනේ නෑ. දැනට මගේ බැංකුවේ තියෙන සල්ලිවලින් පොලිය විතරක් මාසෙකට ලක්ෂ දෙකක් එනවා.
(If You Know What I Mean. Hint:- Hancock)


මට ඕව කරන්නේ ඕනේ නෑ. දැනට මගේ බැංකුවේ තියෙන සල්ලිවලින් පොලිය විතරක් මාසෙකට ලක්ෂ දෙකක් එනවා.
(If You Know What I Mean. Hint:- Hancock)






