බිල් ගෙවන්න බැරි නිසා බන් කරන්නෙ, අනුකම්පා කරපම්, රස්සාවක් නොකර- අපිත් ආසයි රොකට් එකක් ඇරලා. බෙල්ලෙ පවුම් 90 මාලෙයක් දාන බල්ලෙක් හදන්, ආතල් එකෙ කස්සදෙකුත් කරන්, ලමයි හදන් ඉන්න,,,
එම නැත්නම් පඩි - දිමනා නැතිව ඩබල් කැබ් වල යන්න, පුන්චිඅම්මා වයස නිසා පුන්චිගෙ දුවෙක් වත් බැදගන්න,,
එහෙමත් නැත්නම් වයිල්ඩ් ලයිෆ් පොටො ග්රැරැෆි කරලා, ඉස්කොල වලට බස් දෙන්න,,
හීන හැබැ කරගන්න මොනවා හරි කන්න ඔන නෙ ඉතින්,, නිකම් බලන් හිටියාට හින හැබැ වෙන්නෙ නෑ නෙ,,