දේශයට ආදරය කරන සැවොම ලක් මවගේ දරුවෝයි

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    දේශයට ආදරය කරන සැවොම ලක් මවගේ දරුවෝයි

    දේශයට ආදරය කරන සැවොම ලක් මවගේ දරුවෝයි
    20_Mahinda_Rajapaksa_r_k.jpg

    මේ දේශයට ආදරය කරන සැවොම ශ්‍රී ලංකා මාතාවගේ දරුවන් බවත්, සෑම දෙනාම සම අයිතිවාසිකම් ඇතිව ආත්මගරුත්වයකින් ජීවත්වනු දැකීම තමාගේ අවශ්‍යතාවය බවත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මහනුවර මුස්ලිම් ජනතාව අමතමින් පැවසීය.

    ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කෙළේ ඊයේ (2) පරිසර නියෝජ්‍ය ඇමැති අබ්දුල් කාදර් මහතාගේ නිවෙසේ දී හමු වූ මුස්ලිම් ජනතාව දමිළ බසින් ආමන්ත්‍රණය කරමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා ජාතීන් අතර සමගිය නැති කිරීමට ඇතැමුන් උත්සාහ කළ ද, අපගේ සමඟිය එදා වගේම අදත් එලෙසම පවතින බවත්, මුස්ලිම් ජනතාව අපගේ සහෝදරයන් ලෙස ජීවත් වන බවත් පැවසීය. හැඟීම්වලට වහල් නොවී සැමවිටම බුද්ධියට මුල් තැන දෙමින් කටයුතු කිරීම ද ඉතා වැදගත් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා, මේ රට තුළ දැන් ජාති, ආගම් හා කුල භේද නොමැති බවත් පැවසී ය. ප්‍රථමයෙන් මධ්‍යම පළාත තුළ මුස්ලිම් අධ්‍යාපන අංශයක් ද ආරම්භ කළ බව සඳහන් කළ ජනාධිපතිතුමා රජය ගැන විශ්වාසය තබා කටයුතු කරන්න යැයි ද ඒ ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.

    මේ අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ක්‍රියාකාරීහු රැසක් ද එක්ව සිටියහ.
     
    • Like
    Reactions: mawella

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    රටට ආදරේ කෙනෙක් නම් අනිත් ආගම් ජාති වල අයට අපහාස බැනුම් චෝදනා නොකර සතුටෙන් සමගියෙන් එකතු වෙලා රට ගොඩ නගන යෝධ ගමනට ශක්තියක් වෙන්න.
     

    sf0

    Banned
    Oct 5, 2010
    382
    73
    0
    elakiri eke pasna athi karana parayonta hoda upadesak meka.

    janadipathithumata jayawewa
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,430
    709
    113
    38
    AREA 51
    පලයන් කාලකන්නියෝ යන්න උබ එනවද අපිට රට ගෑන කියන්න......:D
     
    Aug 17, 2011
    140
    20
    0
    අඩේහ් මේ...උඹලා දේශයත් විකුනන් කන්න නේද හදන්නෙ...???

    මේ පාර රජයේ උන්ට පඩි කීයකින් ද වැඩි කොරන්නෙ ...ආහ්හ්??
    10% ක් දීලා බඩු මිල 20% කින් වැඩි කරපන්... ලංකාවෙ බුද්දිමත් උන් අන්දන්න පුලුවනි...
    හෙල් හෙක්...

    බය වෙන්න දෙයක් නෑ...කොලඹත් මේ පාර ආණ්ඩුවට තමා

    ලංකාවෙ නොදැනුවත් අසරණ ජනතාව ඉන්නක්න් සන්ධානෙ ගොඩ....

    :lol::lol:
     
    Last edited:
    Aug 17, 2011
    140
    20
    0
    ජනාධිපතිතුමා, මේ රට තුළ දැන් ජාති, ආගම් හා කුල භේද නොමැති බවත් පැවසී ය.

    ඔය මහින්ද ලොක්කා මොන රට ගැනද බන් කියලා තියෙන්නෙ???
    ලංකාව ගැනද?? පට්ට ජෝකර් වෙලානෙ දැන්:lol::lol::lol:
     
    Aug 17, 2011
    140
    20
    0
    හූ හූ....පොන්නයෝ පොන්නයෝ පොන්නයෝ....:lol::lol:

    මෙන්න මගෙ රෙප් කපලා කුනුහබ්බ දාලා.....
    උඹලා හරි ජෝකර්ලා බන්...:lol::lol:චූ කරලා දොයියා ගනිල්ලා...
     
    Aug 17, 2011
    140
    20
    0
    මට ප්ලස් රෙප් දෙන මචන්ලාට තෑන්ක්ස්..
    ඒත් මට + රෙප් දෙන්න එපා මචන්ලා...අපරාදෙ..මේ පොන්නයොන්ට කපන්න රෙප් දෙන්න එපා...:)

    මගෙ කොටු රතු වෙච්ච දෙන්..ඇත්ත කියලා ඕන එකක්...