දේශශීමා ගුටි කියන්නේ මේවට පව්.

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,833
    1
    3,826
    113
    JAPAN
    හෑලි ලියල වැඩක් නෑ, මොන රටට උනත් හරි විදියට පලයල්ලා බන්, මේ වගේ රිස්ක් එකක් අරන් ගියොත් ඕන රටක් පිටරට එවුන්ට විශේශයෙන්ම අපිවගේ දුබුරු බුවාලට වෙන්නේ ඔය ටික තමයි, මුන්ව හොයාගත්තොත් හොදයි නැත්නම් ඉතින් සොරි...
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,346
    30,127
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ කොහේ ඉඳන් කොහේට පනින්න ගිහින්ද?
    බෝඩ එකේදී මාට්ටු වුනාම කැලෑවකනං තියල වළලල දානවා. නැත්තං කුදලං ඇවිත් ගුටි දීල කූඩුවේ දානවා කාසේ හැදිල මැරිල යන්න.😐 මුංව මේ ර#යා වලින් යුරෝප් පන්නන්න ගිහින්ද? වටේටම නේටෝ රටවල් නිසා මුං කොහෙන් පන්නන්න හදලද?
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,706
    87,086
    113
    ආශ්චර්යමත් රටක
    මේකේ උන් බැලුවොත් දෙන්නෙ රුසියාවට.
    ඊට පස්සේ උන්ම ගියාම... 🤣

    තැරි වේස මෝඩ බයියො ගුටි කාගෙන ගිහින් කැනඩාවෙන්, ඕස්ට්‍රේලියාවෙන් asylum ඉල්ලනවා ඊට පස්සෙ. 😹😹
    ගුටි කනකන් පුක රුසියාවට දික්කරන් බටහිරට බැනල හෑලි ලියපු එවුන් 😂😂😹😹😹
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මේකේ උන් බැලුවොත් දෙන්නෙ රුසියාවට.
    ඊට පස්සේ උන්ම ගියාම... 🤣

    ඉතිං හැමෝ‍ම උඹ වගේ බටහිරට පුක දෙන්න ඕනද?

    අනික උඹට උන්ට දීලා වැඩක් තිබ්බට හැමෝටම ඵහෙම නෑනේ..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,346
    30,127
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යුද්දෙට ඉස්සර තිබුන ට්‍රක් වල පටවලා යුරෝප් බෝඩ ක්‍රොස් කරවන සීන් එකක්. යුනි වලට ඇප්ලයි කරල පස්සේ හෙමීට බෝඩ ක්‍රොස් කරනවා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,958
    113
    සල්ලි කේස් එකක් වගේ ... යුරෝ 5000 ක් දුන්නා නම් ඉතාලිබෝඩරේ පන්වනවා කියලා ඇඩ් එකක් දැක්කා.විසිට් ගිහින් ලඟ පාත රටකට ඕක තමයි ගොඩක් සිංහලු කරන්නේ. සීතලේ ඔහොම හිටියාම ඇදුම හැදෙනවා, හරියට වෙදකමක් නැති නම් කැස්ස, නිවුමෝනියාව ශෝට් මරණයක්.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,277
    17,264
    113
    වැඩක් නෑ අපේ රටේ සමහර අයට කියලා. චීනෙ , ඉන්දියාව , රුසියාව හරි හොඳ රටවල් කියලා හිතාගෙන ඉන්නවා සමහරු. කොයි රටත් එකයි. බලය තමයි වැදගත් ඕන රටකට. තමන්ගේ අවස්ථාව එන්න විතරයි ඕන ඇත්ත පාට පෙන්න ගන්නවා.

    ඔය ගොඩක් කතා නම් ලස්සනයි. මමත් රුසියන් කෙටිකතා , විද්‍යා ප්‍රබන්ධ, සුරංගනා කතා වගේ සිංහලට පරිවර්තනය කරපු පොත් පොඩි කාලේ කියවලා තියෙනවා. ඒවා නම් නියමයි ඉතින් 👍

     

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ඕක medias වලින් විදේශ කටයුතු ඇමති , රුසියාවේ ලංකාවේ තානාපති ගෙන් අහන්න ඕන ,
    ලංකවේ medias නැති නිසා ඒවා වෙන්නේ නැහැ .
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,031
    8,364
    113
    Kotahena
    ekekgen ahanawa money yes or no kiyala, uuu yes kyanne na please please please ganawa, mee harakata English yes no wath therenne nadda manda :rolleyes:
     
    • Haha
    Reactions: Mugen

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,657
    14,282
    113
    රුසියාවේ උන් කලු හමට හරි ආසයිලු කිරියෙ පොරක් කියලා තිබ්බේ, ගම් වලට ගියාම ඔලුව අතගාලාලු කතා කරන්නේ :yes:

    රුසියාවේ සාමාන්‍ය මිනිස්සු වෙනයි human trafficking කරන මාෆියාකාරයෝ වෙනයි. උන් එකක් හැමිනෙන්න ගියාම රට අදාළ නෑ කන්න වෙනවා

    යුද්දෙට ඉස්සර තිබුන ට්‍රක් වල පටවලා යුරෝප් බෝඩ ක්‍රොස් කරවන සීන් එකක්. යුනි වලට ඇප්ලයි කරල පස්සේ හෙමීට බෝඩ ක්‍රොස් කරනවා.

    මුන්ට පිස්සු බං. දැන් මැස්සේක්ටවත් බෝඩරේ ක්‍රොස් කරන්න බෑ තියන වලි නිසා, ඒ තියෙද්දී හරක් වගේ රුසියාවට යනවා Europe පනින්න