පව් වැඩේ මොනවා වුණොත්. හොඳටම බය වෙලා ඉන්නේ.samaharawita munge salli dunnannam wade wenna tibba, comment wala tiyenne Lankawe ekek salli arran panala, dan munta gewanna salli nahalu
පව් වැඩේ මොනවා වුණොත්. හොඳටම බය වෙලා ඉන්නේ.samaharawita munge salli dunnannam wade wenna tibba, comment wala tiyenne Lankawe ekek salli arran panala, dan munta gewanna salli nahalu
බෝඩ එකේදී මාට්ටු වුනාම කැලෑවකනං තියල වළලල දානවා. නැත්තං කුදලං ඇවිත් ගුටි දීල කූඩුවේ දානවා කාසේ හැදිල මැරිල යන්න.මේ කොහේ ඉඳන් කොහේට පනින්න ගිහින්ද?
මේකේ උන් බැලුවොත් දෙන්නෙ රුසියාවට.
ඊට පස්සේ උන්ම ගියාම...![]()
මේකේ උන් බැලුවොත් දෙන්නෙ රුසියාවට.
ඊට පස්සේ උන්ම ගියාම...![]()
ඔව් යුද්ධෙට හිටු කියලා පුටින්ට පුප දෙන යක්ක පුත්තු ඉන්නෙමේකේ උන් බැලුවොත් දෙන්නෙ රුසියාවට.
ඊට පස්සේ උන්ම ගියාම...![]()
මේකේ උන් බැලුවොත් දෙන්නෙ රුසියාවට.
ඊට පස්සේ උන්ම ගියාම...![]()
වැඩක් නෑ අපේ රටේ සමහර අයට කියලා. චීනෙ , ඉන්දියාව , රුසියාව හරි හොඳ රටවල් කියලා හිතාගෙන ඉන්නවා සමහරු. කොයි රටත් එකයි. බලය තමයි වැදගත් ඕන රටකට. තමන්ගේ අවස්ථාව එන්න විතරයි ඕන ඇත්ත පාට පෙන්න ගන්නවා.
ඔය ගොඩක් කතා නම් ලස්සනයි. මමත් රුසියන් කෙටිකතා , විද්‍යා ප්‍රබන්ධ, සුරංගනා කතා වගේ සිංහලට පරිවර්තනය කරපු පොත් පොඩි කාලේ කියවලා තියෙනවා. ඒවා නම් නියමයි ඉතින්![]()
අැයි western රටවල මල් මාල දාලද පිලිගන්නේ?
රුසියාවේ උන් කලු හමට හරි ආසයිලු කිරියෙ පොරක් කියලා තිබ්බේ, ගම් වලට ගියාම ඔලුව අතගාලාලු කතා කරන්නේ![]()
යුද්දෙට ඉස්සර තිබුන ට්‍රක් වල පටවලා යුරෝප් බෝඩ ක්‍රොස් කරවන සීන් එකක්. යුනි වලට ඇප්ලයි කරල පස්සේ හෙමීට බෝඩ ක්‍රොස් කරනවා.