දේහ ලක්ෂණ විද්‍යාව

AspenK

Member
Apr 28, 2013
566
130
0
දේහ ලක්ෂණ විද්‍යාව

1)දේහ ලක්ෂණ විද්‍යාව ගැන ඔයාලා දන්නේ මොනවද? (දන්නා ඕනෙම දෙයක් මෙතන දාන්ඩ)

2)එකෙන් හරියටම කියන්ඩ පුලුවන්ද කෙනෙක්ගේ විස්තර?
2.1)මොන වගේ දේවල්ද පුද්ගලයෙක් ගැන කියන්ඩ පුළුවන් දේහ ලක්ෂණ විද්‍යාව උපයෝගී කර ගෙන?

3) කාලෙකට කලින් ඔය ගැන තියන පොතක් හෝ දෙකක් හෝ කීපයක් මේ එළකිරි එකේම දාල තිබ්බ බාගන්ඩ.. මාත් බා ගත්ත,, නමුත් දැන් කොහෙද කියල හොයාගන්ඩ අමාරුයි.. කරුණාකරලා ඔයාල ලග ඊට අදාළ ලින්ක් තියනවනම් මෙතන දාන්ඩ නැත්නම් ඒ පොත upload කරන්ඩ.

4) Body Language කියල කඩ්ඩෙන් කියන්නේ ඔය දේහ ලක්ෂණ විද්‍යාවටමද?

ස්තුත්යි හැමෝටම
 
Last edited:
  • Like
Reactions: ilanganthilaka

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට

    බොහොම හොඳ මාතෘකාවක්. සාමුද්‍රික ශාස්ත්‍රයේම කොටසක් වන දේහ ලක්ෂන විද්‍යාව කියන්නේ කෙනෙක්ගේ අංග ලක්ෂන දිහා බලලා ඔහු හෝ ඇය මොන වගේද කියලා. සිදුහත් කුමාරයා ඉපදුන අවස්ථාවේදිත් දේහ ලක්ෂන බලල එතුමා බුද්ධත්ව්යට හෝ සක්විති රජකම ලබනවා කියලා කිව්වා කියලා අපි අහලා තියනවා.
    කේ.ඩී කුලතිලක මහත්මයා ලියපු සාමුද්‍රිකා තිලක කියන පොතත් ජී.එස්. පෙරේරා මහත්මයා ලියපු අංගලක්ෂන විද්‍යාව(ශුභාශුභ ස්ත්‍රීලක්ෂණ) කියන පොතත් අරන් කියවලා බලන්න.

    බොඩි ලැන්ග්වේජ් කියලා කඩ්ඩෙන් කියන්නේ අංගලක්ෂණ විද්‍යාවට නෙමෙයි සහෝ. සුද්දෝ නන්වර්බල් කමියුනිකේෂන් කියන එකටම තමයි බොඩි ලැන්ග්වේජ් කියන්නේ.
     
    • Like
    Reactions: AspenK

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    නැකැත් රාල;16904628 said:

    ස්තුත්යි නැකත් රාළ සහෝදරයා උදව් කලාට ...
    ඔයා කියල තියන පොත් දෙක හොයාගන්ඩ බලන්නම්...

    දේහ ලක්ෂණ විද්‍යාවට කඩ්ඩෙන් කියන්නේ එතකොට.. ඒ ගැන නෙට් එකෙන් details හොයාගන්දත් පුළුවන්නේ එතකොට එකයි...

    රේප් ++
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    oyatah sthuthyi sahodaraya rathu kalata.. saha hondama deha lakshane kiyala dunnata :yes::D
    :cool:

    xby360.jpg
     
    Last edited:

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ස්තුත්යි නැකත් රාළ සහෝදරයා උදව් කලාට ...
    ඔයා කියල තියන පොත් දෙක හොයාගන්ඩ බලන්නම්...

    දේහ ලක්ෂණ විද්‍යාවට කඩ්ඩෙන් කියන්නේ එතකොට.. ඒ ගැන නෙට් එකෙන් details හොයාගන්දත් පුළුවන්නේ එතකොට එකයි...

    රේප් ++

    ෆේස් රීඩින්ග් කියලා උන් වෙනම මුහුන ගැන විතරක් අධ්‍යයනය කරනවා. පොඩ්ඩක් හොයලා බලපන්.
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    BUMP...ISSARAHATAMA YAN

    sthuthyi sahodaraya rep ++

    නැකැත් රාල;16905016 said:
    ෆේස් රීඩින්ග් කියලා උන් වෙනම මුහුන ගැන විතරක් අධ්‍යයනය කරනවා. පොඩ්ඩක් හොයලා බලපන්.

    godaak sathuthyi ayiye.. :) man balannam :)
     
    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    නැකැත් රාල;16905021 said:
    අහ් කෙලින් වෙන්නේ නැති එක්කෙනෙක් වෙන්න ඇති. ඒකයි ඒ ගැන හොඳින් අධ්‍යයනය කරලා තියන්නේ..:yes:

    ow ow sahoo... adu paadu thiyana aya thamayi ohoma ewwa daannee :D
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    bump ,iriyaw pawasna thoraturu kiyala pothak thinaawa ,600 wage wenawa ,ariyawansha kiyala kenenk pariwarthanya karala thinne eka patta POTHA ,

    wijesuriya grantha KENDARAYA YANNNA EKE THINAWA oya poth ,,nugegoda 7 kanuwa gawa thiiinne
     
    • Like
    Reactions: AspenK

    AspenK

    Member
    Apr 28, 2013
    566
    130
    0
    bump ,iriyaw pawasna thoraturu kiyala pothak thinaawa ,600 wage wenawa ,ariyawansha kiyala kenenk pariwarthanya karala thinne eka patta POTHA ,

    wijesuriya grantha KENDARAYA YANNNA EKE THINAWA oya poth ,,nugegoda 7 kanuwa gawa thiiinne

    godak sthuthyi yaaluwa.. potha thiyana thanak rkksms visthara deela thiyanawa..
    rep ++
    :)