දේහ ලක්ෂණ විද්‍යාව
1)දේහ ලක්ෂණ විද්‍යාව ගැන ඔයාලා දන්නේ මොනවද? (දන්නා ඕනෙම දෙයක් මෙතන දාන්ඩ)
2)එකෙන් හරියටම කියන්ඩ පුලුවන්ද කෙනෙක්ගේ විස්තර?
2.1)මොන වගේ දේවල්ද පුද්ගලයෙක් ගැන කියන්ඩ පුළුවන් දේහ ලක්ෂණ විද්‍යාව උපයෝගී කර ගෙන?
3) කාලෙකට කලින් ඔය ගැන තියන පොතක් හෝ දෙකක් හෝ කීපයක් මේ එළකිරි එකේම දාල තිබ්බ බාගන්ඩ.. මාත් බා ගත්ත,, නමුත් දැන් කොහෙද කියල හොයාගන්ඩ අමාරුයි.. කරුණාකරලා ඔයාල ලග ඊට අදාළ ලින්ක් තියනවනම් මෙතන දාන්ඩ නැත්නම් ඒ පොත upload කරන්ඩ.
4) Body Language කියල කඩ්ඩෙන් කියන්නේ ඔය දේහ ලක්ෂණ විද්යාවටමද?
ස්තුත්යි හැමෝටම

Last edited: