දෛවය............ (Daiwaya.....)

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
ජීවිතයේ හුඟ දෙනෙක් නොදකින අනිත්‍යයත් එයම තමයි...

පොඩි කාලේ දහම් පාසැලේදි කියවපු "ලෝවැඩ සඟරාව" මතක් වුනා...

මේ කාලේ දුවා දරුවන්ටත් දහම් පාසැල් යන්න පුරුදු කරනවා නම් කොච්චර සිත දමනය කර ගත හැකි හා ජිවිතයේ හැල හැප්පීම් වලට ඒ ගොල්ලො තුලින්ම විසඳුම් සොයා ගත හැකි සමාජයක් බිහි කරන්න පුළුවන් වෙයිද??

නංගිගේ නිර්මානය සමාජයට...දරුවො ඉන්න වැඩිහිටියන්ට ඒ ගැන හිතන්න අවස්තාවක් ලබා දීලා තියෙනවා...
 
dulhari

Member
Jul 2, 2007
2,024
116

godak isthuthi ayyia hamadama wage mawa dirimath kalata
 
sl_pissa

Member
Jun 22, 2007
493
12
0
:cool:නිරන්තරවම ඔබේ නිර්මාණ වල දකින්න ලැබෙන විවිධත්වය..මෙහිත් මා දකිනවා..ඇත්තටම දෛවය කුමන අතකට හැරෙයිද..අහසට වාශ්පයෙන් ඉගිලෙයිද..පොළොවට කඩාගෙන වැටේවිද..කවුරුත්ම දන්නෙ නැහැ..It's so creative Dul.. Thanks for sharing.:)[/COLOR]
 
Last edited:

dulhari

Member
Jul 2, 2007
2,024
116
0
:cool:නිරන්තරවම ඔබේ නිර්මාණ වල දකින්න ලැබෙන විවිධත්වය..මෙහිත් මා දකිනවා..ඇත්තටම දෛවය කුමන අතකට හැරෙයිද..අහසට වාශ්පයෙන් ඉගිලෙයිද..පොළොවට කඩාගෙන වැටේවිද..කවුරුත්ම දන්නෙ නැහැ..It's so creative Dul.. Thanks for sharing.:)[/COLOR]

thank you very much ayyia....
 
dulhari

Member
Jul 2, 2007
2,024
116
0
wachana lassanai.. Arthaya thama pahadili natte..

Mokakda oya adahas karanne ??

ඇත්තටම දෛවය කුමන අතකට හැරෙයිද..අහසට වාශ්පයෙන් ඉගිලෙයිද..පොළොවට කඩාගෙන වැටේවිද..කවුරුත්ම දන්නෙ නැහැ...

( Meka Slpissa kiyana sodarayage adahasak mama kiyanna uthsaha kale mekai)
 
Last edited: