අනේ බන් මට මේ දොර ලොක් එක අගුලු දාන විදිහ කියල දීපල්ලකෝ. හැමදාම අගුල වැටෙනවා කියල හිතුනට වැටිලා නෑනේ රෙද්ද
යතුර පන යනකන් එහෙට මෙහෙට කරකෝනවා, දොර බෝලෙත් කරකෝනවා, මිනිස්සුත් බලන් ඉන්නවා දොර ළඟ ඔට්ටු වෙන ඔට්ටුවිල්ලට
යතුර පන යනකන් එහෙට මෙහෙට කරකෝනවා, දොර බෝලෙත් කරකෝනවා, මිනිස්සුත් බලන් ඉන්නවා දොර ළඟ ඔට්ටු වෙන ඔට්ටුවිල්ලට
මෙන්න මේ වීඩියෝ එකේ තියෙන ලොක් එකමයි. මට ඕන යතුරෙන් කොහොමද ලොක් කරගන්නේ කියලා දැනගන්න

Last edited: