දොස්තරලගේ දරුවන්ට පමණක් ජනප්‍රිය පාසල්

ඔබේ මතයට චන්දය ද&#3545

  • වෘත්තිකයන්ගේ දරුවන්ට ජනප්‍රිය පාසල් ලබාදිය යුතුයි.

    Votes: 12 9.6%
  • රටේ සැමගේම දරුවන්ට පාසල් වලට ඇතුලු වීමට සමාන අවස්ථා ලැබිය යුතුය.

    Votes: 113 90.4%

  • Total voters
    125

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    දොස්තරලගේ දරුවන්ට පමණක් ජනප්‍රිය පාසල්

    තමන් වෘත්තිකයන් නිසා තමන්ගේ දරුවන්ට ජනප්‍රිය පාසල් ලැබිය යුතුයි කියල රජයේ වෛද්‍ය නිලධාරීන් කියනව. එලකිරි එකේ ඉන්න සමහර members ද ඒ මතය අනුමත කරනව.

    රජයේ වෛද්‍ය නිලධාරීන්ට අනුව එසේ ජනප්‍රිය පාසල් ලැබිය යුත්තේ රටේ පිලිගත් වෘත්තීන් වල නි‍යලෙන වෘත්තිකයන්ගේ දරුවන්ට පමණයි.
    http://www.elakiri.com/forum/showpost.php?p=20698812&postcount=19

    එතකොට රටේ සාමාන්‍ය රැකියා කරන ගොවීන්ගේ, කම්කරුවන්ගේ, රියදුරන්ගේ වැනි පුද්ගලයන්ගේ දරුවන්ට ජනප්‍රිය පාසල් නොලැබුනාට කම් නැත.

    එතකොට මේ ලංකාව කියන ලස්සන රට යන්නේ ක්‍රිස්තු පූර්ව වර්ශ වල ඉන්දියාවෙ තිබුන වගේ තත්වෙකටද? (පහත්යැයි සම්මත රැකියා වල නියුතු අයට ඉගෙනීමට ඇති අයිතිය නැති කිරීම. බුදු රජානන් වහන්සේගේ කාලයේ සිටි සෝපාක වැනි)

    එහෙම නත්නම් ලංකාවට නිදහස ලැබෙද්දි තිබුනා වගේ තත්වයක්ද? ගොවියාගේ පුතා ගොවියා විය යුතුයි. ගස් ගෙඩි කඩන මිනිහාගේ දරුවා ගස් ගෙඩි කඩන්න ඕනෙ.

    එහෙම GMOA උන් තමයි නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කෑ ගහන්නෙ

    උඹලගේ දන්දෙ දීපල්ල
     
    Last edited:

    Phone Hora

    Well-known member
  • Apr 19, 2016
    4,950
    7,968
    113
    මේ ගැන නූල් ගොඩක් ගියා නේද බං...?
    හොඳට කිච වුනා දොස්තරලා..
    හිටපං හොයලා දාන්න..
     
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    එත්කොට ඔයා කෑ ගහන්නෙ කා වෙනුවෙන්ද? ගමේ දුප්පත් දරුවො වෙනුවෙන්ද? නැත්තන් SAITM වෙනුවෙන්ද?...නැත්තන් පර්ලිමේන්තුවෙ ඉන්න මී හරක්, රිලව්, හිවල්ලු.... ටික වෙනුවෙන්ද?
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    එත්කොට ඔයා කෑ ගහන්නෙ කා වෙනුවෙන්ද? ගමේ දුප්පත් දරුවො වෙනුවෙන්ද? නැත්තන් SAITM වෙනුවෙන්ද?...නැත්තන් පර්ලිමේන්තුවෙ ඉන්න මී හරක්, රිලව්, හිවල්ලු.... ටික වෙනුවෙන්ද?

    යන්නෙ කොහෙද මල්ලෙ පොල් නැතුව උඹ කියපන්කො මම අහල තියන දේට උත්තරයක්

    මමත් වෘත්තිකයෙක් (Professional Manager) තමයි

    මම මගේ දරුවව මම ගියපු ලංකාවෙ හොඳම පාසලකට දා ගත්ත Old Boys Basis

    මම කාටවත් කඩේ යන්නෙ නෑ

    කාලයක් තිස්සෙ උඹලගෙ විගඩම් දිහා බලාගෙන හිටපු මධ්‍යස්ථ මතධාරියෙක්

    බලාගෙන ඉඳල බැරිම තැන තමයි ඉවසුව ඇති කියල හිතුවෙ
     
    Last edited:

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    Oya kiyana wishesha waraprasade doctorsla tai executive level eke officers latai dela thiyenne government eken, government eken unta depu ekath dan denne nathi eka thamai prashne wela thiyenne, anna eka therum ganin...

    goviyongei kamkaruwongeyi lamainta ehema goverment eken waraprasaa dela na ban,ekata dostaralatayi anith minissuntai karanna deyak naha, eka anduwe wadak :(

    monawa unath dokala warjane karapu eka nam anumatha karanne na kohomatawath..
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    GMOA එක ඉල්ලන්නේ

    1. දොස්තරලට අවුරුදු 4කට සැරයක් අනිවාර්‍ය මාරුවක් ලැබෙනවා
    2. ඒක නිසා දොස්තරලාට, ළමයින් පාසල් වලට ඇතුලත් කිරීමේදී අවුරුදු 5ක පදිංචිය පෙන්වියයුතුයි කියන කොන්දේසිය ප්‍රායෝගිකව පෙන්නන්න විදිහක් නෑ
    3. ඒක නිසා දොස්තරලගෙ ළමයි පාසල් වලට දාද්දි පෙන්වියයුතු අවුරුදු 5 සීමාවට ලැබෙන ළකුණු නිකන්ම ලබාදෙන්න.

    මේ ඉල්ලීම් අසාදාරණද?

    ඔය ප්‍රශ්ණෙ මාරුවීම් ලබන සියළුම රාජ්‍ය සේවකයන්ට පොදුයි.
    නමුත් GMOA කියන්නෙ වෘත්තීය සමිතියක්. ඒගොල්ලො පෙනී සිටින්නෙ තමන්ගෙ සාමාජිකයන් ගැන විතරයි.
    රජයේ අවශ්‍යතාවට අනුව මාරුවීම් ලබන අනිත් වෘත්තිකයිනුත් මීට සමාන ඉල්ලීමක් ඉදිරිපත් කරොත් වැරැද්දක් නෑ
     
    • Like
    Reactions: lasithtirantha

    ඉතින් සහෝ ඔය වගන්තිය දැනට තියන චක්‍රලෙඛයේ තියනවනෙ

    මාරුවීමක් ලැබුනොත් මාරුවීම ලැබුන පලාතෙ තියන පාසලට ඉල්ලීමක් කරන්න පුලුවන්

    අර කිව්ව වගේ හොරණ ඉඳන් හෝමාගමට මාරුවක් ලැබුනම හෝමාගම පාසැලක් ලබා ගන්න පුලුවන්, නැතුව කොළඹ රාජකීය නෙවෙයි

    ස්ථාන මාරුවීම් ලබන රජයේ නිල්ධාරීන්ගේ දරුවන්ට පාසල් ලබාදීම සඳහා මෙවර චක්‍රලේඛයේ ඇති වගන්ති

    circular_zpsvmaxamsd.png
     
    Last edited:
    Mar 10, 2008
    253
    38
    0
    41
    Gampaha
    ඔතන වෘත්තිකයන් වෙනුවට දාපං "හමුදා සෙබලුන්" කියල ඊට පස්සෙ අයේ රිසල්ට් එක බලමු...
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    දොස්තරල strike කරේ ළමයි දාල දෙන්න කියල නෙමෙයි.
    ඒක ගැන කතා කරන්න අධ්‍යාපන අමාත්‍යංශය ඇතුලෙ හිටපු වෙලාවෙ වාහන වල හුලං ඇරල ඇතුලෙ දොස්තරල ඇතුලෙ ඉද්දි ගේට්ටුවෙ ඉබ්බො දාල නටපු නාඩගමට විරුද්ධව
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    එත්කොට ඔයා කෑ ගහන්නෙ කා වෙනුවෙන්ද? ගමේ දුප්පත් දරුවො වෙනුවෙන්ද? නැත්තන් SAITM වෙනුවෙන්ද?...නැත්තන් පර්ලිමේන්තුවෙ ඉන්න මී හරක්, රිලව්, හිවල්ලු.... ටික වෙනුවෙන්ද?

    SAITM එකේ කටයුතු කෙරෙන විදිය මට අනුමත කරන්න බෑ

    නමුත් උඹලගෙ ඔය බලු GMOA එකට පිටින් දොස්තරල පිරිසක් බිහි වෙන්න ඕනෙ කියන මතයෙ මම දැඩිව ඉන්නවා

    හැබැයි සල්ලි වලට නෙවෙයි
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    btw, poll එකට උත්තරේ රටේ සියළුම දෙමව්පියන්ගේ දරුවන්ට සමාන අවස්ථා ලබාදියයුතුයි කියන එක.

    දොස්තරල මාරු වෙලා යන නිසා ඒගොල්ලන්ගෙ ලමයින්ට ඒ අවස්ථාව අහිමි වෙනව.
    ඒක නිසා දොස්තරලාගේ ළමයින්ට අහිමිවී යන සම අවස්ථාව වෙනත් ක්‍රමයකින් ලබා දිය යුතුයි.
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    දොස්තරල strike කරේ ළමයි දාල දෙන්න කියල නෙමෙයි.
    ඒක ගැන කතා කරන්න අධ්‍යාපන අමාත්‍යංශය ඇතුලෙ හිටපු වෙලාවෙ වාහන වල හුලං ඇරල ඇතුලෙ දොස්තරල ඇතුලෙ ඉද්දි ගේට්ටුවෙ ඉබ්බො දාල නටපු නාඩගමට විරුද්ධව

    ආ උඹල strike ත් කලාද

    මම දන්නෙ නෑනෙ :lol: :lol: