දොස්තරලට සැප ගන්න AC

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,751
    12,777
    113
    දොස්තරලට සැප ගන්න AC



    ශල්‍යාගාරවල AC දාන්නෙ දොස්තරලට සැප ගන්න.

    මෝචරියෙ ෆ්‍රිජ් තියෙන්නෙ මිනී වලට සැප ගන්න.

    :lol::lol::lol:
    ​
     
    Last edited:
    • Like
    Reactions: Siyalla dath

    Rukshansms

    Well-known member
  • Oct 2, 2010
    827
    264
    83
    kandy


    ශල්‍යාගාරවල AC දාන්නෙ දොස්තරලට සැප ගන්න.

    මෝචරියෙ ෆ්‍රිජ් තියෙන්නෙ මිනී වලට සැප ගන්න.

    :lol::lol::lol:
    ​

    Lankawane ,😆 , anukampa karamu
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    දෝස්තරල තමන් මහන්සිවෙලා ගොඩ ඇවිල්ලා කීයක් හරි හොයාගෙන සැප ගනිද්දි මුන්ට ඇරියස්
     

    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    230
    120
    43
    43
    Well doctors are not the only person s working in an theater.their are nurses minor staff and technical officer s

    The AC system is not the your typical AC that you have at home. It maintains a laminar flow filters bacteria and gersms (HEPA filters) and removes anaesthetic gases from the theater.
    Also it gets very hot when you are scrub ed up and standing under theater lights.
    So the AC is a must not a luxury and I work in a theater almost every day .
    When the AC system breaks down or fails it is very difficult to stay inside the theater as it is sealed and inevitable lyrics all the surgery s get infected