දොස්තරලාව එයාර්පෝට් එකේදී අල්ලනවා 🤣

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    මම කලිනුත් කිව්වා වගේ වෙන්නේ ප්‍රයිවට් කෑම්පස් එන එකයි ඉන්දියාව වගේ රටවලින් ඩොකාලා එන එකයි තමා. ඩොකාලා විතරක් නෙමේ, වෙන අයත් සෑහෙන්න එයි

    මම තාම අල්ලං ඉන්නෙ ගෑනි ගේ හරි දෙයක් නැති නිසා හා තාමත් මිනිස්සු නිසා කැසිල්ල තියන නිසා.ගැනි තාම ටිකක් අඩමානයි.. නමුත් මාස 2ක් යද්දි යාලුවෝ ගිහින් කියන කතා එක්ක ඒකිත් හා යමු කියන්න පුලුවන්.

    ප්‍රයිවට් කැම්පස් දාලා විතරක් අපේ බංගලාවේ අය ගිය එක වහගන්න බැ. හේතුව විශේෂඥයෝ එක දවසින් බෝ වෙන්නැ ඩිග්‍රිය ගත්ත ගමන්.

    රටින් ගෙන්න එක ප්‍රායෝගික නැ, එච්චර ගෙවන්න සල්ලි නැ රටේ ⁣සෞඛ්‍ය සේවය පවත්වාගෙන යන ආකාරයට.

    සිස්ටම් වෙනස් කරලා ප්‍රයිවටයිස් කරලා ජන කැලබිමක් කරලා රනිල් ඡන්ද කඩා ගන්න යන්නෙත් නැ.

    ඇත්තටම නහයට උඩින් වතුර යනකං හිටපු නිසා දැන් පැහැදිලි උත්තරයක් පෙන තෙක් මානෙකනැ.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    දෑන් ආණ්ඩුවට පක්කලිකම් කරන මාධ්‍ය වලින් දොස්තරලාගේ රෝහල් වල වෙන වෑරදි ගෑන යන නිව්ස් දෑක්කාම හිතා ගන්න පුලුවන් යන අත. හෑබෑයි ඉතින් ඒ සීන් වලදී ඒ අදාල ආයතන ප්‍රධානීන් ඒවාට දෙන උත්තර වල හෑටියට ආණ්ඩුවටත් ලේසි තමන්ගේ බල්ලෝ ටික දොස්තරලාට විරුද්ධවම බුරවන්න. එතකොට ඉතින් හුදි ජනතාවත් ඒ රෑල්ලටම බනිනවා. ඔතන ප්‍රශ්ණේ කවදාවත් දොස්තරලාවත් මිනිස්සුවත් තමන්ගේ ඈත්තම සතුරා අදුන ගත්තේ නෑති එක. ගොමා එක කලේම දේශපාලකයන්ට කඩේ යන එකනේ..

    දෑන් ආණ්ඩුව කරන්නේ මේ යන එකේ වරද යන මිනිස්සු මත පටවන එක. ඒක තව ටික කාලයක් කරගෙන යන්න පුලුවන්. එතනින් එහාට ඉතින් ඒ පදේම ගහන්න බෑ. උඹලා මොනවා කිව්වත් ඔය මම කියපු දෙක තමා ආණ්ඩුවට තීයෙන ඔප්ෂන් දෙක. ඒකෙන් පලවෙනි එක කරනවා කියලා දෑනටම රනිල් කියලා ඉවරයි, දෙවෙනි එක ගෑන වෙන වෙන අය ඉගි කරලා තියෙන්නේ. ඉන්දියාවත් හෑම වෙලාවෙම රෙඩි මෙහෙට සෙනග එවන්න. උන් පඩි දීලා හරි වතුකරේටයි උතුරටයි එහෙන් ඩොකාලා එයි. ඊලගට ප්‍රයිවට් හොස්පිටල් පිරෙයි ඉන්දියන් අයගෙන්. උන් මුලින් අඩුවට සර්විස් එක දෙයි. බලපන් නෑද්ද කියලා
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    * Specialistla rata gihin igenaganna ekata gov eken Sponsor karana handa bond ekak sign karanna thiyenne, adumagane e cost ekwath cover karganna,

    eeta amatharawa mehema regualtions genapuwama inna ewun thawath kulappu wela yana eka karanne,

    Doctorslage thiyena main selling point eka eyala deal karanne minissu, bones,blood,skin walin hadichcha minissu .

    ewa replace karanna Powerful enough AI+Robot clinically approve wela enna thwat awurudu 30-40 k wath yayi.

    ehema ekak enwa kiyanne e ha samanwa anith job 70-80% kela wela thiyeyi.
     
    Prabasha

    Well-known member
  • Jan 31, 2009
    4,431
    1,455
    113
    IN THE INTERNET
    Doctorsla yana eka thama news eka anith field wala keedenek danatamath gihin thiyenawada e gana kisima kathawak na
    Internship eka karapu set ekata yanawanam yanna denna one ethakota giya gana hoyala iwaraine
     
    AI පාවිච්චි කරන්න ගන්න එච්චර කල් යන්නේ නෑ .. ඒ වුනත් අනිත් හෑම තෑනකදීම වගේ මේ ෆීල්ඩ් එකටත් අවසන් තීරණය ගන්න මනුස්සයෙක් අත්‍යාවශ්‍ය වෙනවා. ටෙස්ට් එකකින් එන ප්‍රතිපල බලලා හරිම දේ තීරණය කරන්න මෑශීන් එකකට හොදටම පුලුවන්. හෑබෑයි අවසාන තීරණය ගන්න මනුස්සයෙක් ඕනෙම වෙනවා කියන එකයි මගේ තීරණය. අපි වුනත් දෑන් පුලුවන් හෑම එකම ඔටෝමේට් කරන් යන්නේ. දවස් ගනන් කරපු සමහර ඩිසයින් දෑන් ටූල් එකට දීලා බලන් ඉන්නවා. හෑබෑයි ඒ එන ප්‍රතිපලෙත් අපි වෙනස් කරනවා තව කාරණා සලකලා බලලා

    බුද්ධි ගලනය නහයටත් උඩින් ගිහින් තියෙන්නේ.. මම දන්න විදිහට කෑම්පස් වල ඉස්කෝල වල උගන්නන්න හොද එවුන් සෑහෙන්න අඩු වෙලා දෑන්. ඒකේ ප්‍රතිපල එන්නේ තව අවුරුදු 5-10 කින් තමා
    ------ Post added on Aug 16, 2023 at 8:03 PM
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    AI පාවිච්චි කරන්න ගන්න එච්චර කල් යන්නේ නෑ .. ඒ වුනත් අනිත් හෑම තෑනකදීම වගේ මේ ෆීල්ඩ් එකටත් අවසන් තීරණය ගන්න මනුස්සයෙක් අත්‍යාවශ්‍ය වෙනවා. ටෙස්ට් එකකින් එන ප්‍රතිපල බලලා හරිම දේ තීරණය කරන්න මෑශීන් එකකට හොදටම පුලුවන්. හෑබෑයි අවසාන තීරණය ගන්න මනුස්සයෙක් ඕනෙම වෙනවා කියන එකයි මගේ තීරණය. අපි වුනත් දෑන් පුලුවන් හෑම එකම ඔටෝමේට් කරන් යන්නේ. දවස් ගනන් කරපු සමහර ඩිසයින් දෑන් ටූල් එකට දීලා බලන් ඉන්නවා. හෑබෑයි ඒ එන ප්‍රතිපලෙත් අපි වෙනස් කරනවා තව කාරණා සලකලා බලලා

    ow danata e point eka hari,

    eth thwat awurudu 30-40 k kiyanne tecnology hitha ganna bari tharam diyunu wela thiyeyi,
    ethkota final decision eka ganna wadeth AI ekakinma karayii.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දෑන් ඉතින් කෙටි කාලීන විසදුම් දෙන්න වෙනවා. හෑබෑයි ඒ දෙන විසදුම් සමහර වෙලාවට රටේ ඉතුරු වුන එවුන් ටිකටත් රට එපා වෙන ඒවා වෙයි
    ------ Post added on Aug 16, 2023 at 7:39 PM

    දොස්තරලාටයි නඩුකාරයොන්ටයි විතරක් ටැක්ස් නැති උනාම අපිටත් එපා වෙනවා ඉතින්
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    දොස්තරලාටයි නඩුකාරයොන්ටයි විතරක් ටැක්ස් නැති උනාම අපිටත් එපා වෙනවා ඉතින්
    ඔය සොච්චම් ටෑක්ස් එක නෑති කරලා යන එවුන් නවත්තන්න බෑ .. යන්නේ ඔය කාරනාව හින්දා නෙමේ. බන්දුලත් ඒක කිව්වා නේ.. යන්නේ ජනාධිපතිව එලෙව්ව හින්දා 🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    ප්‍රශ්නයට දෙන්න පුලුවන් නරකම වංගුව ගහන එක තමයි ලංකාව කරන්නේ. මේ පාරත් කරලා තියෙන්නේ ඒක.

    ලංකාවේ නිතිය අනුව උසාවියෙන් නියෝග නොකර රට යන එක නවත්තන්න බැ. උසාවි නියෝගයක් ගන්න තරම් මෙතන නිතියෙන් වරදකුත් නැ

    තද දාලා කිසිම රස්සාවක කිසිම කෙනෙක්ව බලෙන් තියාගන්න බැ. මෙහෙම කරාම අයින්ම වෙලා යන එක නවත්තන්නත් බැ. ආණ්ඩුවට කරන්න පුලුවන් ලොකුම දේ හැරගියා සේ සලකන එක.

    තාමත් පරක්කු නැ නිවැරදි දෙයක් කරන්න. හැබැයි අපේ සර්කල් එක දැන් ඉන්න මතය පඩි කියක් වැඩි කරලා වත් යනඑක නවත්තලා තියාගන්න බැ කියන එක. ඊට වඩා රටේ සාදනිය පිලිතුරක් ඕනා කියන එක.

    ගොන් මෝඩ ටොබයියන්ව චූන් කරන්න පුලුවන් ඒව තමයි කියන්නෙ. නැතුව ප්‍රායෝගික විසඳුම් නෙවෙයි. අපි ආපු ගමන් හම්බන්තොට වරාය ආපහු ගන්නවා වගේ බයි බැල්ලියො වෙට් වෙන ගොබ්බ කතා.

    බයියො හිතනව ඇති “හොඳ තීරණයක්, දැන් ගිහින් බලපල්ලකො” වගේ 🤣🤣
     
    rockmon

    Well-known member
  • Jul 31, 2017
    3,533
    3,953
    113
    ඩොක්ටර් නෑ කියලා අඬන්න, වැලපෙන්න දෙයක් නෑ... ඔන්න හම්බන්තොට දිස්ත්‍රික්කෙම නිර්වින්දනය කරන්න පුළුවන් පොරක් ගේමට බැහැලා

    1692197176131.png
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ගොන් මෝඩ ටොබයියන්ව චූන් කරන්න පුලුවන් ඒව තමයි කියන්නෙ. නැතුව ප්‍රායෝගික විසඳුම් නෙවෙයි. අපි ආපු ගමන් හම්බන්තොට වරාය ආපහු ගන්නවා වගේ බයි බැල්ලියො වෙට් වෙන ගොබ්බ කතා.

    බයියො හිතනව ඇති “හොඳ තීරණයක්, දැන් ගිහින් බලපල්ලකො” වගේ 🤣🤣
    මුන් කරන්නේ උන්ට කරගන්න ඕනේ දේවල් ටික. දෑන් ඉතින් මිනිස්සු හා කියනවා ඕනෙම එකකට. මිනිස්සුන්ට පේන්නේ තමන්ගෙම එවුන් වෑරදිකාරයෝ හෑටියට. පාදේණිය වගේ ගොබ්බයෝ කඩේ ගිහින් කරපු දේවල් වල ප්‍රතිපල විදින්නේ අනිත් මිනිස්සු. අන්තිමට හෑම එකාටම රටෙන් යන්න වෙලා. එහෙම වෙලත් මිනිස්සු තාම මුන්ට කඩේ යන එක හිතා ගන්න බෑ. ලන්කාවේ ගිය සමහර එවුනුත් තාම මුන්ට කඩේ යනවා නේ
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    Let me guess, about 3/4 of the folks supporting the doctors on this are probably docs themselves or dudes living abroad
    the rest might be the wealthy ones who use money to wipe their hands

    idk anything bout elakiri people, and I'm new here:cool:
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,657
    1
    4,508
    113
    Matale
    මොන නීති ගෙනාවත් සල්ලි ගෙවන්න කියලා කීවොත් ඒ ගාණ ගෙවලා යනවා. තවමත් ඉවසාගෙන ඉන්නේ වයිෆ්ට කරන්න තියෙන exam ටික කරලා ඉවර කරනකන්. යන්නේ මොකුත් නිසා නෙවෙයි හම්බකරන පඩියෙන් ජිවත් වෙන්න බෑ, හදිසියකට වත් ගන්න ඉතිරියක් කරන්න බෑ, දරුවන්ට මේ රට ඇතුළේ අනාගතයක් දකින්න නෑ (බහුතරේකට පොදු ප්‍රශ්න). අඩුම තරමේ දරුවෝ උන් උන්ට ඕන විදිහට කාල බීලා හරි ඉඳි.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    උඹලා මොනවා කිව්වත් ඔය මම කියපු දෙක තමා ආණ්ඩුවට තීයෙන ඔප්ෂන් දෙක. ඒකෙන් පලවෙනි එක කරනවා කියලා දෑනටම රනිල් කියලා ඉවරයි, දෙවෙනි එක ගෑන වෙන වෙන අය ඉගි කරලා තියෙන්නේ. ඉන්දියාවත් හෑම වෙලාවෙම රෙඩි මෙහෙට සෙනග එවන්න. උන් පඩි දීලා හරි වතුකරේටයි උතුරටයි එහෙන් ඩොකාලා එයි. ඊලගට ප්‍රයිවට් හොස්පිටල් පිරෙයි ඉන්දියන් අයගෙන්. උන් මුලින් අඩුවට සර්විස් එක දෙයි. බලපන් නෑද්ද කියලා

    ලොවෙත් මේ ලකේ පංකාවේ ඕක වෙන්නැ.දාමුද ඔට්ටුවක්..

    මෙහෙම කියන්න හේතුව නම්

    රටට ⁣පෙර තමන්ගේ බලය තමයි හැම එකාම බලන්නේ.

    නිතිමය බාදා ගානක් තියනවා පාර්ලිමෙන්තුවෙන්ම සම්මත කරගන්න ඕනා. ඒකට පොලිටික්කෝ අතදාන්නේ ළඟ එන ඡන්දේ කුට්ටිය බලලා.

    හැබැයි ඔය ඉන්දියන් යෝජනාව එනවා කියලා කියපු ගමන් රට බේරගන්න අවසන් අවස්ථාවට ඕක කැපිටලයිස් කරන්න බලාගෙන මේ පාර බයියො විතරක් නොවයි, ⁣ජෙප්පොත් සජියත් බලං ඉන්නවා.හැමොම ඉන්නේ ඇඟිල්ලෙන් අනිනකං.
    ජාතික ගීයකට හෝ 13 පෙන්නලා පැයෙන් චූන් කරන්න පුලුවන් පක්ෂ විපක්ෂ බේස් එකක ඡන්දයක් ළඟ තියන් ආතල් දෙන්න යන්න ඉඩ ඉතාම අඩුයි.