දොස්තරලාව එයාර්පෝට් එකේදී අල්ලනවා 🤣

raman2

Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    hama ekama ohoma na .

    eth karana company thiyenwa.

    godak ehema ewwa pvt ltd thani owner kenek yatathe thiyena ewa,,

    plc wala nam godak welwata HR hoda dial ekkak hitiyoth un depaththama balance karnwa,

    pvt ltd wala ithin lokka kiyapuwama ethanin ehata deyak nane.
    oya kukkonta reply karanna time waste karanna epa ban.. :lol:
    PLC walath oita eha game denawa.. Harryage samahara company wala nadu dala witharak nemei gahala elolath thiyanawa..
    ramanayaka ganath dannawa athine..
     
    Last edited:
    • Like
    Reactions: AlphaVille

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    oya kukkonta reply karanna time waste karanna epa ban.. :lol:
    PLC walath oita eha game denawa.. Harryage samahara company wala nadu dala witharak nemei gahala elolath thiyanawa..
    ramanayaka ganath dannawa athine..

    ඔව් ඉතින් උඹ හිටපු හොර ගුහා වල එහෙම ඇති :lol:

    අපි වැඩිය දන්නේ නෑනේ ඔය පොඩි ගුබ්බැයම් ගැන :rofl:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,992
    12,080
    113
    ඔව් ඉතින් උඹ හිටපු හොර ගුහා වල එහෙම ඇති :lol:

    අපි වැඩිය දන්නේ නෑනේ ඔය පොඩි ගුබ්බැයම් ගැන :rofl:
    ane ow, Aitken Spence, HNB bank, Stassen Group, Lanka Bell, Melstacorp, Browns, DCSL hari podi company.. owa PLC witharak nemei lankawe main bluechip company..
    danna pukak katha karapan.. :lol:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    ලංකාවේ නිතිය අනුව උසාවියෙන් නියෝග නොකර රට යන එක නවත්තන්න බැ.
    නීති සම්පාදනය කරන්න තමයි පාර්ලිමේන්තුව කියල එකක් තියෙන්නෙ බං. මේවට නීති නැත්නම් දැන් නීති ගේන්න ඕන.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,652
    14,298
    113
    ane ow, Aitken Spence, HNB bank, Stassen Group, Lanka Bell, Melstacorp, Browns, DCSL hari podi company.. owa PLC witharak nemei lankawe main bluechip company..
    danna pukak katha karapan.. :lol:

    ඒවගේ ගිහින් labour job කරපු උඹල වගේ එවුන්ට ගහලා එලවන්න ඇති :rofl:
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,835
    39,818
    113
    Homagama
    නීති සම්පාදනය කරන්න තමයි පාර්ලිමේන්තුව කියල එකක් තියෙන්නෙ බං. මේවට නීති නැත්නම් දැන් නීති ගේන්න ඕන.
    හා
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    aniwa bn. dan ungen degree ekata giya salli deela yanna kiwwath yanawa. unta ehe salary eken oka gewana eka nothing.
    ඕක ඔහොම සරළව කතා කරන්න පුලුවන් දෙයක් නෙමෙයි බං...

    owa nawaththanna puluwan ekama widiya PGIM exam karanna 10 year bond sign karanna ona..
    2nd stage eka widiyata rate hingayak thiyana medicine wage field walata degree walata gov university walata gannawa nam bond sign karanna ona..

    chanda kadei kiyala bayata owa nokaranne... kala nam ithin lesiyenma prashne wisadenawa..
    oka thama practical ekama wisaduma. padi wadi kala pahasukam wadi kala kiyala dan yana ewun nawaththanna baha..
    මාත් මේක තමයි දකින්නෙ. අනිවාර්යෙන් මේක ඉක්මණටම කරන්න ඕන දෙයක්. එතකොට දෙපාර්ෂවයක් අතර බොන්ඩ් එකක් විතරයි තියෙන්නෙ. ඊට පස්සෙ මේවගේ ඤැං පචං ගාන්න බෑ එක එකාට.
    ------ Post added on Aug 18, 2023 at 2:45 PM
     
    • Like
    Reactions: raman2

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    නීති සම්පාදනය කරන්න තමයි පාර්ලිමේන්තුව කියල එකක් තියෙන්නෙ බං. මේවට නීති නැත්නම් දැන් නීති ගේන්න ඕන.
    නීතිපති, පොලිස්පති පොල්පිති වෙලා තියෙන්නේ. ජී එල් පීරිස්ට ඡන්දේ දෙමු.🖕🐵