දොස්තර කෙනෙක්ගේ නිදහස

sika2

Well-known member
  • Nov 15, 2013
    3,667
    2,512
    113
    නිධානයක් උඩ
    True. Wadakata athi kathawak kiwwa ekama eka Thread eke. But one tharam carder thiyenawa ban vacancy list eke. Godak than wala crisis pita duwanne.

    ඊට පස්සෙ ඩෙන්ටල් වගේ ලිස්ට් එකේ බලන් ඉන්න වෙනවා. රටේ ලෙඩ්ඩු වැඩි වුනාට ඉස්පිරිතාල අලුතින් හදන්නේ නැහ්හැනෙ. කාඩර් එක 16k 17k වගේ නෙද තියෙන්නෙ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඊට පස්සෙ ඩෙන්ටල් වගේ ලිස්ට් එකේ බලන් ඉන්න වෙනවා. රටේ ලෙඩ්ඩු වැඩි වුනාට ඉස්පිරිතාල අලුතින් හදන්නේ නැහ්හැනෙ. කාඩර් එක 16k 17k වගේ නෙද තියෙන්නෙ.

    Ne ban mama kiyanne sections hospital eke. Eka eka wards walata inna one MO la ganana sahenna adui. Under carder yanne.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔහොම අසීරුතාවට පත් කරන්න එපා බන්..:sorry: :lol:

    Lankawe dan inna gaanu kammali kame kathawa.
    Lankawe ganunta labour pain tolerate karanna bari kathawa.
    Hi kiwwama un hi kiyala katha karana eka. Lankawe unta hi kuwwama unta fuck karanna katha karanawa kiyalane ban hithanne
    දැන් අසීරුතාවයට පත් උනේ උඹද මමද?
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    sharma attama kauda? u mokada me suddiyanta puka denne? mehema ekek dakkami mama.
    සුද්දියො ගැන හරියට දන්න ඕන එකෙක් මන් වගේ තමා කිසිම වෙනසක් නෑ.
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    pitarataka medical degree ekak karala lankawata ena eka terumak naha . aye mehe exam karanna one . duskara palatakata danne . kapili wadie .
    hodama de cost eka adu hoda rataka karana eka
     

    Dokolla

    Well-known member
  • Nov 19, 2011
    954
    244
    63
    On the spot..
    Podi Silva - පොඩි සිල්වා;22766900 said:
    :( :(
    IT da
    ubata jivithe kalama oka krnna wemwa kyla hithenakota epa wenne nadda


    Epa wenawa ban... Telco ekaka wada.. MOnawa karannada. Rata wath paninda inne
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    මං දන්න ටික කියන්නන් !

    නංගි මෙඩිසින් වලට අකැමති වෙලා මැනේජ්මන්ට් වලට කැමති කියල කියන ඒක තව ටික කාලෙකදී වෙනස් වෙන්න පුළුවන් , එහෙමයි කියල මෙඩිසින් වලට කැමති වෙන්නේ නැහැ ඒකට අකමැති වෙන්නත් පුළුවන් .. ඒක වයසේ වැරද්දක් හැමෝටම තියෙන ...

    රුසියාවේ යැව්වොත් සල්ලි කොච්චර වියදම් උනත් ඩොකෙක් වෙලා එන්න පුළුවන් (මං හිතන විදිහට), ගැටළුවක් නැහැ ගොඩක් වෙලාවට කෙල්ල මොට්ට නැත්තන් ..
    හැබැයි වයස ගොඩක් යනවා , අවුරුදු 6ක් වගේ language එකත් එක්ක ..
    එත් ඩොකෙක් වෙන්න කැමති නැති කෙනෙක්ව මෙඩිසින් කරන්න බලෙන් යවනවා කියන ඒක නං මහ නරුම වැඩක් කියල තමයි මට නං හිතෙන්නේ , මොකද මං නිකමට හිතල බැලුව අපේ අම්මල ඔහොම හිතුව නං මට මොකද වෙන්නේ කියල :rolleyes::rofl:

    එනිවේ සහෝ අරක තමා කතන්දරේ , ඩොකෙක් වෙන්න පුළුවන් , සල්ලි යනවා , වයස යනවා , ( සමහර විට මුළු ජීවිතේම සතුටටක් නැති වෙන්න පුළුවන් , එක්කෝ කරන්න ගත්තට පස්සේ ආස වෙන්නත් පුළුවන් )

    මැනේජ්මන්ට් යන්න පුළුවන් , සල්ලි අඩුවෙන් යන්නේ , වයස යන්නේ නෑ , ඩොකෙක් වෙනවට වඩා ලේසි (සමහර විට මුළු වීවිතේම සතුටින් ඉන්නත් පුළුවන් , ඩොකෙක් උනේ නැත්තේ ඇයි කියල හිතෙන්නත් පුළුවන් )

    එත් මැනේජ්මන්ට් ගියොත් තව තුන් වෙනි ඔප්ෂන් එකක් හම්බෙනවා ... ඒ තමයි ඒකට කැමති නැත්තන් අයින් වෙලා වෙන දෙයක් කරන ඒක , හැබැයි මෙඩිසින් ගියොත් ගියා ම තමයි :no:
     
    Last edited:

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    රුසියාවෙ එච්චර සුපිරි කෙල්ලො ඉද්දි මොන ගොන්නුද බන් ලංකාවෙ වැදිරියො එක්ක ඉන්නෙ. උඹනම් රුසියාවට පයක් තියල නෑ.

    පච හලන්නෙ නැතුව ඉදපන්. කොල්ලො ඉන්නව ඇති තරම් රුසියන් ඩිග්‍රි ගත්තු. කෙල්ලන්ට ඒ රටේ ඉන්නවත් බෑ.

    paw ban uba, computer weerayek wage.. Russia wala one taram lankawe kello igana gannawa, degree gannawa, mehe awilla doc wenawa. tho danna labba tamai.
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    :no::no:
    manager kenek unoth lakasa ganak unath hoyanna puluwan nikan potuwak uda idagena. anika management patte uparima thana thami CEO. company eheka ceo kenek unoth kalla mare thami.
    doctor kenek unoth mareenna venne nitharama vage.

    company ekaka CEO wenna puluwan lankawe management karana ewungen 1/1000 katat wada adu gaanakata kiyala uba danne nadda ?
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    බොරු නොකිය ඉදපන්. රුසියන් ඩිග්‍රි එක හරි අමාරියු. ලංකාවෙ කෙල්ලන්ට ඔය ඩිග්‍රි එක ගන්නව තියා හිතන්නවත් බෑ. මගෙ රුසියන් ඩිග්‍රි තියන යාලුවො හැමෝම කියපු කතාවක් ඕක. රුසියන් කෙල්ලො එක්ක හැරෙන්නවත් බෑ මෙහෙ කෙල්ලන්ට.

    Russian kello lassanai tamai, eet api metana kata karanne igana ganna eka. tho danne nati unata Russia wala one taram medicine degree ganna lankawe kello innawa. uba wage nevei ponZ, mama Russia wala 5 + years idala dakala kiyanne.

    anit eka Russian kellek gemak natuwa set karaganna puluwan salli tiyenwa nam, titta kalu african ewunut Russian kello set karagannawa ban Rusiyawe. Samhara African ewunta sallit neh, eet Russian kello set wenawa., mama danna one taram lankawe, Arabi, african ewun innawa Russian kello badala lamayit inna. Suddiyo pita yaame chance eka godak wadiy lankwe gaanunta sapekshawa. )) :rofl:
     

    Sharma02

    Member
    Jul 21, 2017
    11
    4
    0
    ලංකාවෙ ගෑනුන්ව හුරතල් කරාට ඒ රටවල සුද්දියන්ව හුරතල් කරන්නෙ නෑ. ලංකාවෙ ගෑනු සීනි බෝල වගේ හැදුනට සුද්දියො හුගක් දුක් විදල ජීවිතේ ගොඩගහගන්නෙ. ලංකාවෙ ගෑනුන්ට වගේ ඔක්කොම ටික පිරිමිම කරල දෙන සිරිතක් ඒ රටවල නෑ. ඉතින් ගෑනු උනා කියල වැඩි දෙයක් ඒ රටවල කෙල්ලන්ට හම්බවෙන්නෙ නෑ.

    කලින් කිව්ව වගේ සුද්දියො හැදෙන්නෙ සීනි බෝල වගේ නෙමේ. ඉතින් එයාලට ජීවිතේ ඕන ප්‍රශ්නෙකට මූන දෙන්න ශක්තිය තියනව. ලංකාවෙ හොයන්න ඉන්නෙ කෑම උයාගන්න බැරි ලොකු ලයින් සහ පඩ ෂෝ ගෑනු විතරයි.