දොස්තර කෙනෙක්ගේ නිදහස

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
බොරු නොකිය ඉදපන්. රුසියන් ඩිග්‍රි එක හරි අමාරියු. ලංකාවෙ කෙල්ලන්ට ඔය ඩිග්‍රි එක ගන්නව තියා හිතන්නවත් බෑ. මගෙ රුසියන් ඩිග්‍රි තියන යාලුවො හැමෝම කියපු කතාවක් ඕක. රුසියන් කෙල්ලො එක්ක හැරෙන්නවත් බෑ මෙහෙ කෙල්ලන්ට.

දැන් උඹට ඩිග්‍රිය තියෙන්නෙ මොන රටේද බං ? :baffled:
 
Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    Russian kello lassanai tamai, eet api metana kata karanne igana ganna eka. tho danne nati unata Russia wala one taram medicine degree ganna lankawe kello innawa. uba wage nevei ponZ, mama Russia wala 5 + years idala dakala kiyanne.

    anit eka Russian kellek gemak natuwa set karaganna puluwan salli tiyenwa nam, titta kalu african ewunut Russian kello set karagannawa ban Rusiyawe. Samhara African ewunta sallit neh, eet Russian kello set wenawa., mama danna one taram lankawe, Arabi, african ewun innawa Russian kello badala lamayit inna. Suddiyo pita yaame chance eka godak wadiy lankwe gaanunta sapekshawa. )) :rofl:
    රුසියන් කෙල්ලො ලස්සනයි තමා. ලංකාවෙ කොල්ලන්ට කිසි ගේමක් නැතුව රුසියන් කෙල්ලො සෙට් වෙනව. ඒක ගැන ආයෙ අහන්න ශෙයක් නෑ. මගෙ යාලුවොත් ඇති තරම් ඉන්නව පට්ටම රුසියන් කෙල්ලො බැදල. මන් හැමදාම උඹලට කියන දෙයක්නෙ බන් ඕක. ලංකාවෙ ඉන්නෙ ගෑනුද බන් ඒ කෙල්ලො එක්ක. එහෙව් කෙල්ලො ආශ්‍රය කරන කොල්ලන්ට ආයෙ ලංකාවෙ කෙල්ලො ගැන කියන්න දෙයක් නෑ. ලංකාවෙ කෙල්ලො ලොන්තම පොලොස් තමා. අනිත් එක තමා රුසියන් කෙල්ලො එන්නව ඇති තරම් අපේ කොල්ලො බදල. ඒත් එක රුසියන් කොල්ලෙක් ඉන්නවද ලංකාවෙ ලොන්ත පොලොස් ගෑනියෙක් බදපු නෑනෙ. ඒකෙන්ම තේරෙනව ලංකාවෙ ගෑනු පජාතයි ඒත් කොල්ලො සුපිරියි කියල. මට හැමදාම කියන්න ඕන උනේ මේක.
     
    hishaamjaye

    Member
    Jan 11, 2018
    44
    3
    0
    eeeeeya hama ekata ma kiyala Kara ganipu pita rata wesila badinna thiya allanna wath Asa Na. Sinhala kellek tharam Mata lassana Na me wenakam dakapu eka suddiyek wath

    තමන්ගෙ වැඩක්වත් හරියට කරගන්න බැරි ඔක්කොම පිරිමින්ගෙන්ම කරගන්න බලාගෙන ඉන්න ලංකාවෙ ගෑනුන්ට වඩා රුසියන් කෙල්ලො දාහකින් සම්පතක්. ලංකාවෙ ගෑනු සීනි බෝල බබාල උනාට රුසියන් කෙල්ලො කියන්නෙ හොදට දුක පුරුදු ජීවිතේට මූන දීපු කෙල්ලො.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,193
    11,219
    113
    Forest
    අපේ නංගිට මේ පාරත් medicine යන්න ලකුණු මදි. ඒ නිසා එක්කෝ 3rd shy කරන්න හරි නැත්නම් රුසියාවේ යවන්න හරි කියලා බැලුවේ. අපේ ලොකු තාත්තගේ දුවත් රුසියාවේ medicine කරන්නේ.

    එත් අපේ නංගි කැමති ටිකක් නිදහසේ ඉඳන් කරන්න පුළුවන් රැකියාවක් කරන්න. එයාට වැඩ පුළුවන්. ඒත් එයා කැමති ටිකක් නිදහස් රැකියාවක් කරන්න කියලා තමයි කියන්නේ. අපේ ලොකු නැන්දගේ පුතත් දොස්තර කෙනෙක්. එයා නම් කියන්නේ ජීවිතේ කිසිම නිදහසක් නෑ කියලා දොස්තර කෙනෙක් වුනාම. මුළු ජීවිතේම job එක වෙනුවෙන් කැප කරන්න වෙනවා කියලා. එයා private කරන්නෙත් නෑ. ඒත් හරියට කන්න බොන්නවත් වෙලාවක් නැතිලු. on call ඉන්න ඕනෙලු. තව කතන්දර ගොඩයි.

    ඔය කතා අහලා තමයි අපේ නංගිත් medicine කරන්න රුසියාවේ යන්න අකමැති කරන්නේ. දොස්තර කෙනෙක් වුනාම ඇත්තටම ජීවිතේ නිදහසක් ඇත්තෙම නැද්ද? මේක ඉන්න දොස්තර යාලුවන්ගෙන් පොඩි උපදෙසක් ඕනේ.
    ලංකාවෙනන් අනිත් රටවලට සාපේක්ෂව ගොඩක් නිදහස් senior වෙද්දී. මුල ටිකෙනන් කට්ට තමා. හැබැයි දැන් අනිත් උනුත් රෑ දවල් නොබලා කන කට්ටේ හැටියට normal කට්ටක් ඕක :P
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    Doc wena eka hodai ban, management nam wadak neha job walata, katta kanna wenne adu padiyata. ube nangiwa management karanna nam daanna epa. Salli tiyenawa nam dokek karapan, eke atal ekak tiyenawa.
    nangita kiyala deepan dokek unama tiyena benefits management degreeyak karanawata wada. etakota kamati wei.

    lankawe piliganeemat tiyenawa dokek ta, tawa abroad medicine degree karala lankawata awilla exam pass unot job ekat sure. eeta passe one nam tawa exam karala hoda tanakata enna puluwan specialist consultant gaanatama.

    management karala ehema enna godak amarui, anit eka kawrut ganan gannet neh. management lesiy tamai, eet wadak neh, salli earn karannat godak amarui,

    Russiya yawaddi itin tikak nangita ugannala yawapan, godak russia yana kello ehe giyama kollo ekka living together innawa, maat russia hitiya 5 + years.
    lankawen yaddi tiyena culture eka wenas wenawa ehe gihin 1 year witara weddi,

    medicine walata Russia ta wada China hodai, China balapan. China Russia ta wada safe degreeyat russia ta wada hodai.

    දැන් කොහෙද බන් ලංකාවේ doca පිළිගැනීමක් තියෙන්නේ ?? පදුරකට ගැහුවොත් 50ක් විසි වෙනවා,බලපන් හැම පොඩි හන්දියකම කී දෙනක් බෙහෙත් දෙන්න ඉන්නවද කියලා අනික මෙලෝ රහක් නැ බන් තව ටික කාලෙකින් ඕක මේසන් බාස් වගේ රස්සාවක් වෙනවා
    අනික උබේ නංගි යන්න හදන එකේ යන්න දීපන් තව ටික කාලෙකින් හැමදේම වෙනස් වෙනවා
    -දැනටමත් වෙලා තියෙන්නේ ලක්ෂ 7 -9 salary ගන්න පුළුවන් උබේ නංගි දක්ෂයි නම්
    doca ඉන්ගිනීර් කතා දැන් ඉවරි මචං
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ළගදි මට යාලුවෙක් හම්බ උනා රුසියන් මෙඩිකල් ඩිග්‍රි එකක් තියන. දැන් ලංකාවෙ වැඩ කරන්නෙ. එයා කියනව එයාගෙ දැනුම එක්ක ලංකාවෙ ඩිග්‍රි ගත්තු උන් ළගින් තියන්නවත් බෑලු. ලංකාවෙ උන්ට නිකන් විභාග පාස් කරන්නෙවත් නැතුව ඩිග්‍රි දීල කියල තමා එයා කියන්නෙ. ලංකාවෙ මෙඩිකල් ඩිග්‍රි හෙන කොලිටි කියල හිතන් ඉන්න බබාලට රිදෙයි ඒත් ඇත්ත මේකයි.
     
    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328

    😂😂😂 Ow ow eeka thama EPRM eka subject eka auruddak gaane pass wenne... Ub danna dewal athi bn habai meka ibe capacity ekata wada wadi field ekak
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    😂😂😂 Ow ow eeka thama EPRM eka subject eka auruddak gaane pass wenne... Ub danna dewal athi bn habai meka ibe capacity ekata wada wadi field ekak
    උඹලගෙ දොස්තරල කුහකකමට ඒක ෆේල් කරනව. උඹ දන්නෙ නැති යටි පූට්ටු වැඩ හරියට වෙනව. රුසියන් ඩිග්‍රිවල ඇඩ්වාන්ස් එකට කිට්ටු කරන්නවත් බෑ ලංකාවෙ කැම්පස් වල දෙන කොලිටියක් නැති ඩිග්‍රි. මෙඩිකල් විතරක් නෙමේ හැම එකක්ම එහෙමයි. උඹ හිතපන් IT පැත්තෙන් උන්ගෙ කොච්චර හැකර්ස්ල ඉන්නවද. ලංකාවෙ කැම්පස් වලින් එලියට දාන්නෙ මොන පොන්නයොද එයාල එක්ක බලනකොට. උන්ට පුළුවන් සොෆ්ට්වෙයාර් එකක් හදන්න විතරයි. මන් අදුරන රුසියන් කෙල්ලො කීප දෙනෙක්ම ඉන්නව හැකර්ස්ල. පට්ටම ඇඩ්වාන්ස් ඩිග්‍රි කරල තියෙන්නෙ. එයා ලංකාවෙ IT ඩිග්‍රි වල සිලබස් එක බලල කිව්ව මේව මොන්ටිසෝරි ඩිග්‍රි කියල. ලංකාවෙ වැඩ්ඩො කියල ආණ්ඩුවෙ කැම්පස් වල IT ඩිග්‍රි ගත්තු අනාථයින්ට රිදෙයි ඒත් ඇත්ත මේකයි.
     
    RHDK

    Active member
  • Mar 10, 2013
    171
    47
    28
    යකෝ ඩොකෙක් වෙනව කියන්නෙ පරම්පරාවම ගොඩ.ලන්කාවේ අල්ලස් එහෙම නැතනම් පගාව වැඩි පුරම ගන්න කොටසක්. පගාවෙන් අවුරුද්දට කෝටිය හොයන උන් ඔනතරම් ඉන්නව බන්.:angry:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    අපේ නංගිට මේ පාරත් medicine යන්න ලකුණු මදි. ඒ නිසා එක්කෝ 3rd shy කරන්න හරි නැත්නම් රුසියාවේ යවන්න හරි කියලා බැලුවේ. අපේ ලොකු තාත්තගේ දුවත් රුසියාවේ medicine කරන්නේ.

    එත් අපේ නංගි කැමති ටිකක් නිදහසේ ඉඳන් කරන්න පුළුවන් රැකියාවක් කරන්න. එයාට වැඩ පුළුවන්. ඒත් එයා කැමති ටිකක් නිදහස් රැකියාවක් කරන්න කියලා තමයි කියන්නේ. අපේ ලොකු නැන්දගේ පුතත් දොස්තර කෙනෙක්. එයා නම් කියන්නේ ජීවිතේ කිසිම නිදහසක් නෑ කියලා දොස්තර කෙනෙක් වුනාම. මුළු ජීවිතේම job එක වෙනුවෙන් කැප කරන්න වෙනවා කියලා. එයා private කරන්නෙත් නෑ. ඒත් හරියට කන්න බොන්නවත් වෙලාවක් නැතිලු. on call ඉන්න ඕනෙලු. තව කතන්දර ගොඩයි.

    ඔය කතා අහලා තමයි අපේ නංගිත් medicine කරන්න රුසියාවේ යන්න අකමැති කරන්නේ. දොස්තර කෙනෙක් වුනාම ඇත්තටම ජීවිතේ නිදහසක් ඇත්තෙම නැද්ද? මේක ඉන්න දොස්තර යාලුවන්ගෙන් පොඩි උපදෙසක් ඕනේ.

    නංගිව නිලියක් කරපන් පුතී නිලියෝ දොස්තරලට වඩා 10 ගුණයක් හොයනවා 10 ගුණයක් නිදහස් බදින්නෙත් සල්ලි අ‌ාකර:P
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,351
    113
    ළගදි මට යාලුවෙක් හම්බ උනා රුසියන් මෙඩිකල් ඩිග්‍රි එකක් තියන. දැන් ලංකාවෙ වැඩ කරන්නෙ. එයා කියනව එයාගෙ දැනුම එක්ක ලංකාවෙ ඩිග්‍රි ගත්තු උන් ළගින් තියන්නවත් බෑලු. ලංකාවෙ උන්ට නිකන් විභාග පාස් කරන්නෙවත් නැතුව ඩිග්‍රි දීල කියල තමා එයා කියන්නෙ. ලංකාවෙ මෙඩිකල් ඩිග්‍රි හෙන කොලිටි කියල හිතන් ඉන්න බබාලට රිදෙයි ඒත් ඇත්ත මේකයි.

    මේ කතාව ඇත්ත රෂියන් මෙඩිසින් වල තියෙන ගොඩක් compulsory subject මෙහෙ තියෙන්නේ optional විදිහටලු
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,639
    13,351
    113
    පාදෙනියගේ ගෝලයෙක් ඇවිත් ගිහින්

    දොස්තර කෙනෙක්ගේ නිදහස 04-25-2018 11:16 PM Paka naginne nathi wesige putha awada puka denna.higanno,thota mona wilada.palayan gihin higana gubbayamaka nida ganin.ponnaya.mathak karala higana ubbayamedi ganunge pukawal kiyala ube ammage pukata agilla gahanna epa.mokada e wesith nidiyanne gubb
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    ළගදි මට යාලුවෙක් හම්බ උනා රුසියන් මෙඩිකල් ඩිග්‍රි එකක් තියන. දැන් ලංකාවෙ වැඩ කරන්නෙ. එයා කියනව එයාගෙ දැනුම එක්ක ලංකාවෙ ඩිග්‍රි ගත්තු උන් ළගින් තියන්නවත් බෑලු. ලංකාවෙ උන්ට නිකන් විභාග පාස් කරන්නෙවත් නැතුව ඩිග්‍රි දීල කියල තමා එයා කියන්නෙ. ලංකාවෙ මෙඩිකල් ඩිග්‍රි හෙන කොලිටි කියල හිතන් ඉන්න බබාලට රිදෙයි ඒත් ඇත්ත මේකයි.

    uba oka ugen nemei kihpa denekgenma ahala balapanko bn:rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    reputation_neg.gif
    දොස්තර කෙනෙක්ගේ නිදහස 04-26-2018 02:15 PM rusiyaave ewun bendala mehe enne ne , unta mehe heat eka daraganna amaruii, uBa hithuvawata african un bedapu suddoth innawa, godaya.
    රුසියාව සමර් එකට ලංකාවට වඩා රස්නෙයි. අනිත් එක රුසියන් කෙල්ලො කියන්නෙ ඕනම හීට් එකක් දරාගන්න පුළුවන් ඕන දේකට ඔරොද්දු දෙන ජාතියන්. ලංකාවෙ ගෑනු තමා අවුවට කුඩ ඉහළැන් යන්නෙ. රුසියන් කෙල්ලන්ට ගානක්වත් නෑ. ඕනම හීට් එකකට ඔරොත්තු දෙනව. උඹ බීච් එකක් පැත්හ්ටෙ බලපන් ඒ කෙල්ලො කුඩ ඉහළන්ද ඉන්නෙ කියල.
     
    Last edited:

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    uba oka ugen nemei kihpa denekgenma ahala balapanko bn:rofl:
    උගෙන් විතරක් නෙමේ මන් හුගක් අයගෙන් අහල තමා මේ කියන්නෙ. උඹල වගේ ලින් මැඩියෙක් නෙමේ මම. රුසියන් කෙල්ලො මෙහෙ ඩිග්‍රි වල සිලබස් බලල කියන්නෙ එයාල කරන ඒව එක්ක මේව මොන්ටිසෝරි ඒව කියල.
     
    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    පච හලන්නෙ නැතුව ඉදපන්. කොල්ලො ඉන්නව ඇති තරම් රුසියන් ඩිග්‍රි ගත්තු. කෙල්ලන්ට ඒ රටේ ඉන්නවත් බෑ.
    මගේ cousin නංගි රුසියාවට ගිහින් දැන් අවුරුද්දකට වැඩි. ඔය හොදට ඉන්නේ. ලංකාවේ ඉන්නකල් සීනි බොලේ වගේ තමයි. හැබැයි දැන් ගිහිල්ල හැමදේම තනියම කරගන්නවා. අනිත් එක උන්ගේ uni එකේ international students ලා වෙනම lectures english වලින්. උන් එහේ මිනිස්සු එක්ක එච්චර අස්රයක් නෑ. ලංකාවේ සෙට් එකක් එක්ක ඉන්නේ.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,774
    113
    ලංකාවේ වෙදබාස් ලට තියෙන සිවිල් පොරත්වය තව සෑහෙන කාලෙකට නැති වෙන්නේ නෑ. චීන කැම්පස් හොඳ ඒවා තියෙනව. රෑන්කින් බලලා යන්න.