ෆාමසි කෝස් එක කරලා එන අපිත් බෙහෙත් දෙනවනේ බං. ඉතින් ඩොකාලා ලිඳේ. ඒකයි ඔය ඕකා කියවන්නේ. මැරීඩ් ක්ලබ් එකේ රිද්දොපු පාරට වෙන ත්රෙඩ් වලත් මාව මතක් වෙනවා.![]()
උඹෙන් බෙහෙත් ගන්නවට වඩානම් ෆාමසියෙන් බෙහෙත් ඉල්ලගන්න එක හොඳයි කියල රට්ටු කියනවනම් තමයි

ෆාමසි කෝස් එක කරලා එන අපිත් බෙහෙත් දෙනවනේ බං. ඉතින් ඩොකාලා ලිඳේ. ඒකයි ඔය ඕකා කියවන්නේ. මැරීඩ් ක්ලබ් එකේ රිද්දොපු පාරට වෙන ත්රෙඩ් වලත් මාව මතක් වෙනවා.![]()

උඹෙන් බෙහෙත් ගන්නවට වඩානම් ෆාමසියෙන් බෙහෙත් ඉල්ලගන්න එක හොඳයි කියල රට්ටු කියනවනම් තමයි![]()

පාරේ සිම් විකුණන, රෑට නයිට් කඩේ ඉතින් කොත්තු ගහන මගේ දුප්පත් නූගත් කම විහිලුවකට ගන්න එපා සහෝ. 

![]()
පාරේ සිම් විකුණන, රෑට නයිට් කඩේ ඉතින් කොත්තු ගහන මගේ දුප්පත් නූගත් කම විහිලුවකට ගන්න එපා සහෝ.
![]()

උඹෙන් බෙහෙත් ගන්නවට වඩානම් ෆාමසියෙන් බෙහෙත් ඉල්ලගන්න එක හොඳයි කියල රට්ටු කියනවනම් තමයි![]()
yeah true mchnඉතින් හොදයිනේ, රටක දොස්තරලා වැඩි වෙනකොට රටටමනේ හොද. අද දුෂ්කර පළාතක් ගත්තොත් දොස්තර කෙනෙක් නෑ හරි හමන්, සමහර field ගත්තම ඒවලටත් නෑ දොස්තරලා. ඉතින් අපේ මිනිස්සුන්ට ඉන්දියාවේ යන්න වෙලා. අනික මේවාට ගියා කියලා ලේසියෙන් degree එක හම්බ වෙන්නේ නෑ, ඒකටත් ගොඩක් මහන්සි වෙන්න ඕනේ. දැන් වත් ඊරිෂීයා කම පැත්තක දාලා හිටපල්ලා. රට ගොඩයන්නේ, සමලිංගිකයෝයි, බඩුයි වැඩි වෙනකොට නෙවෙයි, රටක් ගොඩක් යන්නේ උගත්තු වැඩි වෙන කොටයි.

aniwa pvt medical school wadi wela doctors la wadi wenna ona(pramithiyak ona) btw doctors la pvt ewata wirudda real reason eka kuhaka kama 99.99%![]()

ඉතින් හොදයිනේ, රටක දොස්තරලා වැඩි වෙනකොට රටටමනේ හොද. අද දුෂ්කර පළාතක් ගත්තොත් දොස්තර කෙනෙක් නෑ හරි හමන්, සමහර field ගත්තම ඒවලටත් නෑ දොස්තරලා. ඉතින් අපේ මිනිස්සුන්ට ඉන්දියාවේ යන්න වෙලා. අනික මේවාට ගියා කියලා ලේසියෙන් degree එක හම්බ වෙන්නේ නෑ, ඒකටත් ගොඩක් මහන්සි වෙන්න ඕනේ. දැන් වත් ඊරිෂීයා කම පැත්තක දාලා හිටපල්ලා. රට ගොඩයන්නේ, සමලිංගිකයෝයි, බඩුයි වැඩි වෙනකොට නෙවෙයි, රටක් ගොඩක් යන්නේ උගත්තු වැඩි වෙන කොටයි..
hari bn
wiyadama daala thiyenne per month wenna ona![]()

ඔය ටර්ම් එක් ගාන වගේ.....
ඕකට ඉතින් අඩුම ගානේ අවු 5ක් වත් යයි නේ ...
එතකොට 5.6 lk x 60 = ලක්ෂ 336ක් ගාන හරිනේ හැදුව![]()
යකෝ ඩොකෙක් එච්චර වටිනවද ??![]()
තෝ බීල ද???දොස්තරල වැඩක් නෑ දොස්තරල මරන්නෙ එකා එකා අපේ කිඹුල් මාමි වගේ![]()
![]()
බයෝ සයන්ටිස්ට්ස් ලවයි හදන්න ඕනෙ බයෝ වෙපන් ගහල එක පාර දාහ දෙදාහ යවන්න![]()
![]()
![]()