දොස්තර කෙනෙක් වෙන්න chance එක හැමෝටම

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ෆාමසි කෝස් එක කරලා එන අපිත් බෙහෙත් දෙනවනේ බං. ඉතින් ඩොකාලා ලිඳේ. ඒකයි ඔය ඕකා කියවන්නේ. මැරීඩ් ක්ලබ් එකේ රිද්දොපු පාරට වෙන ත්‍රෙඩ් වලත් මාව මතක් වෙනවා. :lol::lol::P

    උඹෙන් බෙහෙත් ගන්නවට වඩානම් ෆාමසියෙන් බෙහෙත් ඉල්ලගන්න එක හොඳයි කියල රට්ටු කියනවනම් තමයි :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    උඹෙන් බෙහෙත් ගන්නවට වඩානම් ෆාමසියෙන් බෙහෙත් ඉල්ලගන්න එක හොඳයි කියල රට්ටු කියනවනම් තමයි :P

    :rolleyes::rolleyes: :rolleyes::rolleyes: පාරේ සිම් විකුණන, රෑට නයිට් කඩේ ඉතින් කොත්තු ගහන මගේ දුප්පත් නූගත් කම විහිලුවකට ගන්න එපා සහෝ. :(:(:(
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :rolleyes::rolleyes: :rolleyes::rolleyes: පාරේ සිම් විකුණන, රෑට නයිට් කඩේ ඉතින් කොත්තු ගහන මගේ දුප්පත් නූගත් කම විහිලුවකට ගන්න එපා සහෝ. :(:(:(

    සොරි සහෝ :(
    මටත් ඔය කොත්තු ගහන තැන වේටර් ජෝබක්වත් සෙට් කරපංකෝ :(
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    උඹෙන් බෙහෙත් ගන්නවට වඩානම් ෆාමසියෙන් බෙහෙත් ඉල්ලගන්න එක හොඳයි කියල රට්ටු කියනවනම් තමයි :P

    girls-well.jpg

    thanujaka

    Well-known member
  • හොදයි නේ බං ඉතිං එක තමයි වෙන්නත් ඕනේ..
    අපිත් නිදහස් අධ්‍යාපනෙන් ප්‍රතිලාභ ලබපු, රජයේම කැම්පස් වලට ගියපු උන් තමයි..
    ඒත් මම නං පුද්ගලික අධ්‍යාපනයට කොහෙත්ම විරුද්ධ නෑ...
    රෝහල්වලට වෛද්‍යවරු හිගයක් කොහොමත් තියෙනවනේ..
    රජයට වියදම් කරලා ඒ අවශ්‍ය පුරප්පාඩු පිරෙන්න තරම් වෛද්‍යවරු බිහිකරන්න බැරිනං ඒකට පෞද්ගලික අංශයෙන් අවශ්‍ය දායකත්වය ගන්න ඕනේ.. එකේ වරදක් නෑ..
     
    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    ඉතින් හොදයිනේ, රටක දොස්තරලා වැඩි වෙනකොට රටටමනේ හොද. අද දුෂ්කර පළාතක් ගත්තොත් දොස්තර කෙනෙක් නෑ හරි හමන්, සමහර field ගත්තම ඒවලටත් නෑ දොස්තරලා. ඉතින් අපේ මිනිස්සුන්ට ඉන්දියාවේ යන්න වෙලා. අනික මේවාට ගියා කියලා ලේසියෙන් degree එක හම්බ වෙන්නේ නෑ, ඒකටත් ගොඩක් මහන්සි වෙන්න ඕනේ. දැන් වත් ඊරිෂීයා කම පැත්තක දාලා හිටපල්ලා. රට ගොඩයන්නේ, සමලිංගිකයෝයි, බඩුයි වැඩි වෙනකොට නෙවෙයි, රටක් ගොඩක් යන්නේ උගත්තු වැඩි වෙන කොටයි.
    yeah true mchn:D
     
    nipun.max

    Well-known member
  • Sep 25, 2010
    1,299
    236
    63
    If SLMC can held a exam(which i don't know it already exist or not) for professional qualification (MBBS) including a written and a practical exam under the inspection of bunch of consultants, i don't see there is a problem other than being little bit greedy
     
    Last edited:

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    aniwa pvt medical school wadi wela doctors la wadi wenna ona(pramithiyak ona) btw godak wirudda wena doctors la pvt ewata wirudda real reason eka kuhaka kama 99.99% :lol:
     
    Last edited:

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ඉතින් හොදයිනේ, රටක දොස්තරලා වැඩි වෙනකොට රටටමනේ හොද. අද දුෂ්කර පළාතක් ගත්තොත් දොස්තර කෙනෙක් නෑ හරි හමන්, සමහර field ගත්තම ඒවලටත් නෑ දොස්තරලා. ඉතින් අපේ මිනිස්සුන්ට ඉන්දියාවේ යන්න වෙලා. අනික මේවාට ගියා කියලා ලේසියෙන් degree එක හම්බ වෙන්නේ නෑ, ඒකටත් ගොඩක් මහන්සි වෙන්න ඕනේ. දැන් වත් ඊරිෂීයා කම පැත්තක දාලා හිටපල්ලා. රට ගොඩයන්නේ, සමලිංගිකයෝයි, බඩුයි වැඩි වෙනකොට නෙවෙයි, රටක් ගොඩක් යන්නේ උගත්තු වැඩි වෙන කොටයි..
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    "කම්මැලි කොල්ලනේ,
    පොල්කටුව ගෙන අතිනේ,
    පලයවු හිඟමනේ,
    තොපට වෙන නැත වැඩක් ඉතිනේ"
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    hari bn
    wiyadama daala thiyenne per month wenna ona ;)

    නෑබං ඔය ඉන්දියාවෙ, එහෙ ඕනෙ තරං ලඩ්ඩු ඉන්නව, ඉතින්.. ප්‍රැක්ටිකල් (ඉන්ටෙර්න්) කරන්නත් එච්චර අමාරු නෑ.:cool:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    දොස්තරල වැඩක් නෑ දොස්තරල මරන්නෙ එකා එකා අපේ කිඹුල් මාමි වගේ :baffled: :baffled: :baffled:
    බයෝ සයන්ටිස්ට්ස් ලවයි හදන්න ඕනෙ බයෝ වෙපන් ගහල එක පාර දාහ දෙදාහ යවන්න :yes: :yes: :yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ඕකට ඉතින් අඩුම ගානේ අවු 5ක් වත් යයි නේ ...
    එතකොට 5.6 lk x 60 = ලක්‍ෂ 336ක් ගාන හරිනේ හැදුව :eek::eek: :shocked::shocked::shocked:
    යකෝ ඩොකෙක් එච්චර වටිනවද ?? :confused::confused:

    ඔය ටර්ම් එක් ගාන වගේ.....
    5.6*3*5
    ලක්ෂ 84යි!
     
    තෝ බීල ද???