දොස්තර හොඳහිත

kaushala1988

Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මතකයි නේද මෙයාව...

    davi-in-the-woods2.jpg


    මේ Davi...මම කිව්වේ බව්වා ගැන...මැරෙන්න ඔන්න මෙන්න හිටපු මෙයාව බේරාගෙන සම්පුර්ණයෙන්ම සුව කරපු මේ මහත්තයට කවුරුත් ප්‍රශංසා කරා...:)

    මෙයාගේ නම Wilson Martins Coutinho. මෙයා ඉන්නේ බ්‍රසීලයේ රියෝ ද ජනීරෝ නගරයේ. වෘතියෙන් පශු වෙයිද්‍යවරයෙක්. කාත් කවුරුවත් නැතුව අසරණ වෙච්ච අහිංසක සත්තුන්ව බේරාගෙන ඇවිත් බෙහෙත් කරන එක මෙයාගේ විනෝදාංශය. ඒ වගේම ඒ සත්තු එක්ක කැතක් හිතන්නේ නැතුව පුදුම අනුකම්පාවකින් සාත්තු කරන්නෙ...ඇත්තටම මේ වගේ උතුම් මිනිස්සු හරිම විරලයි...ලංකාවෙත් මෙහෙම අය නැතුව නොවෙයි...ඒත් කොහේ වුනත් හොඳ දේ අගය කරන්නයි ඕන...:):):)


    මේ ඉන්නේ විල්සන් විසින් බේරාගත්තු තව බව්වෙක්...හිස සහ පපුව ආශ්‍රිතව සහ තව තැන් කීපයකම පණුවෝ ගහපු දරුණු තුවාල එක්ක මරණය පෙනී පෙනී හිටපු මේ බව්වව බේරාගත්ත විදියයි මේ තියෙන්නෙ


    francisco-found.jpg

    francisco2.jpg

    francisco6.jpg

    francisco4.jpg

    francisco2c.jpg

    francisco2b.jpg

    francisco5.jpg

    francisco7.jpg

    francisco3b.jpg

    francisco8.jpg

    francisco6b.jpg

    francisco16.jpg

    francisco17.jpg

    francisco9.jpg

    francisco10.jpg

    francisco12.jpg

    francisco13.jpg

    francisco11.jpg

    francisco14.jpg

    francisco15.jpg

    franscisco11b.jpg

    francisco12b.jpg

    francisco18.jpg

    francisco19.jpg

    francisco20.jpg

    francisco23.jpg

    francisco22.jpg

    francisco22b.jpg

    francisco23b.jpg

    francisco27.jpg

    francisco24.jpg

    francisco26.jpg

    francisco28.jpg

    francisco29.jpg

    nearly-healed.jpg


    මේ ඉන්නෙ දැන් අපූරුවට සනීප වෙලා ලෝඩ් වගේ

    happy-happy.jpg


    මේ තියෙන්නේ දොස්තර මහත්තයාගේ ෆේස්බුක් එකවුන්ට් එක
    https://www.facebook.com/people/Wilson-Martins-Coutinho/100005965180797

    මේ එයාගේ fanpage එක

    https://www.facebook.com/frasespositivassempre

    කොහෙත් වගේ මෙයාටත් එක එක මඩ ප්‍රහාර එල්ල වෙනවා ඒත් දොස්තර හොඳහිත දිගටම තමන්ගේ සද්කාර්ය කරගෙන යනවා...අපි එයාට හදවතින්ම සුබ පතමු :):):)
     
    Last edited:

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    :cool::cool::cool:
    You must spread some Reputation around before giving it to kaushala1988 again.
     
    Last edited:

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මිනිසුන් අතර මනසිනි උසස් මනුශ්්යෙක් thanks for share rep +++

    :cool::cool::cool:
    You must spread some Reputation around before giving it to kaushala1988 again.

    me manussaya godak kalayak nirogiwa ipadei.
    godak pin machan.


    අඩේ සුපිරි බන්..

    9Y7qmQ3.png

    yahapath manussayek

    thanx machanla....agaya kirimama watinawa ;yes: