මතකයි නේද මෙයාව...
මේ Davi...මම කිව්වේ බව්වා ගැන...මැරෙන්න ඔන්න මෙන්න හිටපු මෙයාව බේරාගෙන සම්පුර්ණයෙන්ම සුව කරපු මේ මහත්තයට කවුරුත් ප්රශංසා කරා...
මෙයාගේ නම Wilson Martins Coutinho. මෙයා ඉන්නේ බ්රසීලයේ රියෝ ද ජනීරෝ නගරයේ. වෘතියෙන් පශු වෙයිද්යවරයෙක්. කාත් කවුරුවත් නැතුව අසරණ වෙච්ච අහිංසක සත්තුන්ව බේරාගෙන ඇවිත් බෙහෙත් කරන එක මෙයාගේ විනෝදාංශය. ඒ වගේම ඒ සත්තු එක්ක කැතක් හිතන්නේ නැතුව පුදුම අනුකම්පාවකින් සාත්තු කරන්නෙ...ඇත්තටම මේ වගේ උතුම් මිනිස්සු හරිම විරලයි...ලංකාවෙත් මෙහෙම අය නැතුව නොවෙයි...ඒත් කොහේ වුනත් හොඳ දේ අගය කරන්නයි ඕන...

මේ ඉන්නේ විල්සන් විසින් බේරාගත්තු තව බව්වෙක්...හිස සහ පපුව ආශ්රිතව සහ තව තැන් කීපයකම පණුවෝ ගහපු දරුණු තුවාල එක්ක මරණය පෙනී පෙනී හිටපු මේ බව්වව බේරාගත්ත විදියයි මේ තියෙන්නෙ
මේ ඉන්නෙ දැන් අපූරුවට සනීප වෙලා ලෝඩ් වගේ
මේ තියෙන්නේ දොස්තර මහත්තයාගේ ෆේස්බුක් එකවුන්ට් එක
https://www.facebook.com/people/Wilson-Martins-Coutinho/100005965180797
මේ එයාගේ fanpage එක
https://www.facebook.com/frasespositivassempre
කොහෙත් වගේ මෙයාටත් එක එක මඩ ප්රහාර එල්ල වෙනවා ඒත් දොස්තර හොඳහිත දිගටම තමන්ගේ සද්කාර්ය කරගෙන යනවා...අපි එයාට හදවතින්ම සුබ පතමු

Last edited: