දොස්තර_නෝනා

sj1773

Junior member
  • Feb 14, 2009
    44
    41
    18
    ශ්‍රී ලාංකිකයන්ගේ දැනුම සහ අගතිගාමී වීම ගැන කනගාටු වෙමි. මෙහි කමෙන්ට් කර ඇති කිසිවෙකුත් මෙහෙදී අනුගමනය කල යුතු ක්‍රියාපටිපාටිය ගැන නොදැන තමන්ගේ හිතලුවක් ප්‍රකාශ කිරීම විහිළුවකි. වෛද්‍ය වාර්තාවේ ඇත්තේ වෛද්‍යවරිය පරීක්ෂා කරන අවස්ථාවේ මද්‍යසාර ගඳ වහනය නිරීක්ෂණය කල නොහැකි වූ බව මිස ඇය මද්‍යසාර පානය කර නොමැති බවට සහතික කිරීමක් නොවේ. එය හුදෙක් එම අවස්ථාවේ ඇයව පරික්ෂා කල වෛද්‍යවරයාගේ නිගමනයක් පමණි. එම වාක්‍යයෙන් ඇය මද්‍යසාර භාවිතයෙන් මත් වී නොසිටියැයි හැගවෙන්නේ නැත. එය තහවුරු කිරීමටනම් රුධිර පරීක්ෂාවක් කල යුතුවේ. එයද කරනු ලබන්නේ රෝහලේදී නොව රජයේ රස පරීක්ෂක දෙපාර්තමෙන්තුවේදීය. එම රුධිර සාම්පලය රැගෙන යන්නේද පොලිසිය විසින් මිස රෝහල් කාර්යමණ්ඩලය විසින් නොවේ. එම වාර්තාවන්ට අත පෙවීමට වෛද්‍යවරයෙකුට නොහැකිය. අධිකරණය පිළිගන්නේ එම වාර්තාව පමණකි.
    කුමන තර්ක ගෙන ආවත් මිනීමරුවෙකු මිනිමරුවෙකුම පමණකි. තරාතිරම යනු හුදෙක් ලේබලයක් පමණි. නීතියට එය වලංගු විය යුතු නැත.
    වෛද්‍යවරුන් සමග ඔබේ කෝන්තරය ඔබ දිගටම ගෙනගියාට වෛද්‍යවරුන්ට අබමල් රේණුවක් තරම්වත් එය දැනෙන්නේ නැති බව අත්දැකීමෙන්ම මම දන්නවා. නමුත් බුරුවෙක් වගේ හඬ ලෑමට පෙර යමක් හෝ දෙකක් දැනගෙන කතා කරන්නේ නම් මේ රට අද මෙතනින් ගව් ගානක් ඉහලට ගොසිනි.
    OK. It is really pathetic to see the level of knowledge of Sri Lankans and how prejudiced we are. No one really knows the procedure here and I find it hilarious when someone comments nothing but their own fantasy here. The medical report says that the alcohol smell was not present AT THE TIME of the examination of the consultant. That DOES NOT mean that she was not under the influence of alcohol. To medically prove that someone is under the influence of alcohol or not, it is recommended to do a blood alcohol test. That is done by the Government Analyst's Department. That blood sample will be taken to the Government Analyst’s by the Police and no medical personnel is allowed to handle that. It is beyond the capabilities of a doctor to interfere with those reports. That report will be the only report the courts of law will ultimately consider when it comes to a trial. A murderer is a murderer no matter what logic is applied or not. Profession should merely be a label someone carries. It must not be a privilege to be immune to the law of the country.
    Finally, you can hold you grudges against doctors. That's fine. By my own experience I know that the doctors will hardly notice it. But know a fact or two before you whine like a donkey, to make a better country. (Yes, yes I am doctor. I am in debt to you for all the tax money paid which my parents could not pay in return for you)
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,114
    967
    113
    V

    suspect is apprehended for homicide , but at the time of apprehension police cant find the murder weapon, how does that affect the verdict?:confused:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    නින්ද ගියාද කියල උඹල දන්නවද නෑනෙ. බීලම තමයි කියල තද පූර්ව නිගමනයකට ඇවිත් දඟලන උඹලා කුහකයො තමයි. නීතියට වැඩේ කරන්න දීලා උඹල හිටපල්ලා. නැත්තම් ඔෆිස් එකට වඩා මූනුපොතේ ඉන්න පොලිස්පති තීරණ ගනීවි උඹලගෙ කුහක ඇඬියාව දැකල

    නින්දෙන් වංගු කෙළින් කරපු උන් දැකල තියෙනවා හැබැයි නින්දෙන් වංගු නමපු උන් නම් දැකල නෑ :rolleyes:
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ප්‍රයිවට් බස් කාරයො පාරෙ මරාගත්තට පිට එකෙක් උන්ගෙ එකෙකුට ගැහුවොත් ඔක්කොම එක්ක ස්ට්‍රයික් කරන්නෙ. ඒ වගේ තමා මේකත්. ඩොකාල තමන්ගෙ වරිගෙ එකාව සුද්ද කරනවා. දැන් පොලිස් කාරයෙක්ගෙ අතින් ඩොකෙක් මැරුණනම් බලන්න තිබ්බා පොලිසිය සක්කි බොරු කරල පොලිස් කාරයව සුද්ද කරන ලස්සන. නීතියෙ ස්වාධීන බව, "නම්‍යශිලී බව" බලන්න හොඳ අවස්ථාවක් මේක
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    මම දකින විදියට නම් මෙතන අන්ත දෙකක ගැටුමක් තියන්නේ. හිතල බලපං සාමාන්‍ය මිනිහෙක් තමයි ඔය වෙසල් එක එලෙව්වේ කියල. ඌ බීල නොහිටියත් ජිවිත කාලෙටම අච්චු වෙන්නේ නැද්ද මරුනේ පොලිස් කාරයෙක් නිසා? මොකද පොලිසිය අනිවාර්යෙන් බොරු සාක්ෂි හදල හරි උසාවි දාල උපරිම දඬුවම දෙනවා. (හොඳ ඩෝප් කාරයෙක්ට කියල බැලුමක් පුම්බවල උසාවි දායි මෙන්න මෙයා පුම්බපු බැලුම කියල.)

    අනිත් පැත්තෙන් බැලුවොත් ඔය මැරුනේ පොලිස් කාරයෙක් නොවී සාමාන්‍ය මිනිහෙක් නම් අනිවා වැරදි කරපු ඩොකා බීල හිටියත් දොස්තරලා කියනව මෙයා බීල නෙවෙයි හිටියේ කියල. ඉතින් ඩොකා අවම දඬුවම විඳලා එලියට එනවා.

    අන්තිමට මේක අවාසනාවන්ත දෙයක් උනත් මේ සිද්දියෙන් අපිට බලාගන්න පුළුවන් නීතිය මොන අතට නැවෙයිද කියල.

    :yes::yes:
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    දැන් ගොඩක් උන් medical college යන්නෙ දොස්තර කෙනෙක් වෙලා සල්ලි හොයන්න මිසක් මිනිස්සුන්ට ආදරේ නිසා නෙමේනෙ.මං අදුරන උන් හිටියා දැන් මෙඩිකල් කොලේජ් ඉන්න. උන් හෙන ආත්මාර්තකාමීයි.මං උන් මූනට දැක්කම හිනා වෙනව.මොකද උන්ගෙන් මොකක් හරි උදව්වක් ඕන උනොත් කියල.නැත්තන් උන් යාලුකමට ආශ්‍රය කරන්න හොද උන් නෙමේ
     
    sj1773

    Junior member
  • Feb 14, 2009
    44
    41
    18
    suspect is apprehended for homicide , but at the time of apprehension police cant find the murder weapon, how does that affect the verdict?:confused:
    No one is a culprit until otherwise proven. Just because you don't possess the murder weapon, you are not free to walk away. You don't really need the murder weapon itself to prove the killer. There are so many biological evidences that could be used in the absence of the weapon. Even the presence of the murder weapon does not conclude the verdict. Theoretical scenarios are so different to real life scenarios.

    The presence or absence of alcohol smell is a point to be considered. True. But, that is not the ultimate answer. Even in Sri Lankan forensic procedures nowadays, it is a must to do a blood alcohol test specially in a case of a road traffic accident irrespective of the the person's usual alcohol habit( both the suspect and the victim). Supposing the victim is dead, the blood for alcohol should be taken at the time of the post mortem examination.
     
    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,918
    3,421
    113
    දැන් ගොඩක් උන් medical college යන්නෙ දොස්තර කෙනෙක් වෙලා සල්ලි හොයන්න මිසක් මිනිස්සුන්ට ආදරේ නිසා නෙමේනෙ.මං අදුරන උන් හිටියා දැන් මෙඩිකල් කොලේජ් ඉන්න. උන් හෙන ආත්මාර්තකාමීයි.මං උන් මූනට දැක්කම හිනා වෙනව.මොකද උන්ගෙන් මොකක් හරි උදව්වක් ඕන උනොත් කියල.නැත්තන් උන් යාලුකමට ආශ්‍රය කරන්න හොද උන් නෙමේ

    උබත් ඉතින් මුනට විතරක් හිනා වෙන වාසියට වැඩ කරන එකෙක් නෙ ඕයි.
    උනුත් බය ඇති උබ වගේ උන් ආස්සරේ කරන්න
     
    • Like
    Reactions: Siyalla dath

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    කන්සල්ටන්ට් නංගියාව හිරේ දාගන්න හැම එකාටම මාරම පුකේ අමාරුවක්නේ තියෙන්නේ.මේ කෙල්ල හොඳ කෙල්ලෙක්.පිලියන්දල ඉස්කොලේ ලඟ ඉන්නේ.මිනිහ නම් චාටර් හුකන්නෙක්.දොස්තරලා කියලා රහත් වෙලා නෑ.උගත් විතරයි.රහත් නෙවෙයි.බෝසත් වෙන්නේ නෑ. ඇක්සිඩන්ට් ඕන තරම් දවසකට වෙනවා.හතර පහ මැරෙනවා.ඒවා ගැන කතාවක් නෑ.ඩොකාව අල්ලගෙන මැරෙන්න යනවා.ඒකී හිරේ ගියා කියල ඇති වැඩේ මොකක්ද? ඩොකෙක් හදන්න කොච්චර කලයක් යනවද? කොච්චර මහන්සියක්ද වෙන්නෙ.හොරු මිනීමරුවො ක්ඩු කාරයො ඔක්කොම එලියේ.සමහර එවුන් පාර්ලිමන්ට්.උන්ට නඩුත් නෑ බඩුත් නෑ.මේකිව විතරක් අරන් ගිහින් දපන්කො හිරේ.උඹල ඔය වගේ වැඩ වලින් සතු‍ටු වෙයල්ලා.මෙහෙන් රට වලපල්ලට ඔන්න මෙන්න නය පිට නය ගහලා.

    Dosthara deyyek ne mona warada karath kamak na mama nam kiyanne happuna aya hire danna oni
    Lankawe sakkili dosthralata wenasma neethi and taxes ne thiyenne ewage ithin mekedith hapunu aya hire danna oni meyage waradk na
    Lankawe dosthrala inne deyyo wagene. uyage kawuda meya ?
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    දොස්තරලා මුන්ට වඩා බුද්ධිමත් නිසා හම්බුකරන නිසා ඉරිසියයි. ඒකයි ඇත්ත කතාව උඩින් මොන දාර්ශනික ටෝක් දුන්නත්. උන් කට්ට කාලා ඒ තැනට ආවා. අපිත් කට්ට කාලා එච්චර මොලේ නැති නිසා එතනට යන්න බැරි උනා. එහෙමෙයි කියල දොස්තරකම චාටර් කරන්න බලන් ඉන්නෙ කුහකකමට. ඒක තමන්ගෙ කුහක කම ඊර්ෂ්‍යාව කියලවත් ස්වයං විවරණයකින් තේරුම් ගන්න බැරි මිනිස්සු වැඩියෙන්ම ඉන්නෙ. මෙතන සීන් එකේදි මැරුනෙ පොලීසියෙ කෙනෙක්. පොලීසියත් එහෙම බැලුවොත් කොහොමද විශ්වාස කරන්නෙ. ඇත්තද බොරුවද අපි දන්ණෙ නෑ. දෙගොල්ලොනගෙන් එක් පාර්ශවයක් බොරුවක් කරන්නෙ.

    :rofl::rofl: Mongal joka... ubath dostareykda? habai uben beheth ganna ewunta nan dewi pihitai budu saranai..... :baffled::baffled::baffled::baffled:
     
    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,349
    461
    83
    දොස්තරලා මුන්ට වඩා බුද්ධිමත් නිසා හම්බුකරන නිසා ඉරිසියයි. ඒකයි ඇත්ත කතාව උඩින් මොන දාර්ශනික ටෝක් දුන්නත්. උන් කට්ට කාලා ඒ තැනට ආවා. අපිත් කට්ට කාලා එච්චර මොලේ නැති නිසා එතනට යන්න බැරි උනා. එහෙමෙයි කියල දොස්තරකම චාටර් කරන්න බලන් ඉන්නෙ කුහකකමට. ඒක තමන්ගෙ කුහක කම ඊර්ෂ්‍යාව කියලවත් ස්වයං විවරණයකින් තේරුම් ගන්න බැරි මිනිස්සු වැඩියෙන්ම ඉන්නෙ. මෙතන සීන් එකේදි මැරුනෙ පොලීසියෙ කෙනෙක්. පොලීසියත් එහෙම බැලුවොත් කොහොමද විශ්වාස කරන්නෙ. ඇත්තද බොරුවද අපි දන්ණෙ නෑ. දෙගොල්ලොනගෙන් එක් පාර්ශවයක් බොරුවක් කරන්නෙ.

    ubata thiyenne heena mane ekkama wena mokakhari awulak oka manasika ledak man hithanne beheth thiyanwa :(
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඔව් බං dash cam footage එකේ හොඳටම පේන්න තියන වැරදි පැත්තෙන් හයි ස්පීඩ් ඇවිල්ල හප්පලා මිනිහෙක් මරපු ගෑනිට නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ කියන අපි "කුහකයෝ", ඒකි දොස්තර නිසා අනී කමක් නෑ කියන උඹල තමා රියල් ඩයල් :rofl:

    d12345
    TommyJ

    මුන්දෙන්න සමහරවිට එක්කෙනා කියන එවට රිප්ලයි දාන උබ මොඩයේක් බං.. :D
     
    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    මොකෝ බන් උබට කේන්ති යන්නේ.. :confused:

    wrong side, high speed ඇවිත් accident එකක් කරල මිනිහෙක් මැරුවම උබ කියන්නෙ සම්මානයක් දෙන්න කියලද.. :rofl:

    :rofl: :P
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ගොඩක් උන් medical college යන්නෙ දොස්තර කෙනෙක් වෙලා සල්ලි හොයන්න මිසක් මිනිස්සුන්ට ආදරේ නිසා නෙමේනෙ.මං අදුරන උන් හිටියා දැන් මෙඩිකල් කොලේජ් ඉන්න. උන් හෙන ආත්මාර්තකාමීයි.මං උන් මූනට දැක්කම හිනා වෙනව.මොකද උන්ගෙන් මොකක් හරි උදව්වක් ඕන උනොත් කියල.නැත්තන් උන් යාලුකමට ආශ්‍රය කරන්න හොද උන් නෙමේ

    dan anith un okkoma eng. faculty yanne, law faculty,college yanne, management financial ewata yanne minissunta adare nisada? :rofl::rofl::rofl:

    uba minissunta adareta ne okkoma karanna atte. dan uba karana job eka kiyapanko minissunta adaren karana. salli ganneth natuwa atine. :yes::rolleyes:

    ane manda ban me rate unge buddiya koheda tiyenne kiyala :dull:
     
    Last edited:
    • Like
    Reactions: djnick

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    පොලිසිය සාක්කි දෙන්න මුන් බීපු හෝටලේ වේටර්ව ගෙනල්ලා. ඌ මුන් ඕඩර් කරපුවයි බීපුවයි කාපුවයි ප්‍රමාණයි ඔක්කොම කියලා.
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කමෙන්ටික කියවගෙන එනකොට තෙරුනේ මැරුන එකා උ විසින්ම හප්පගෙන මැරුනු බවටයි. අනේ අපොයි බං..
    හප්පපු කෙනා ඩොකෙක්ද හැප්පුනු එකා පොලිස්සියෙද අදාල නෑ බීලත් හිටියේ නෑ කිමුකෝ. මෙතන සාක්ෂි තියනවනේ රෝනසයිඩ් අැවිල්ල හප්පනවා. එක නිසා හප්පපු කෙනාට නීතිය ක්‍රියාත්මක වෙන්න ඔනි හරිනන්. එ්ත් එ් නිතිය ක්‍රියාත්මක වෙන්නැත්තන්. අසරණ කමින් පීඩිත වුනු නිතියෙන්වත් සරණක් නැති මිනිස්සු පාතාලෙට බහිනවා. නිතිය පොදු වෙන්න ඔනි හැම කෙනාටම.