ඇයි ස්විමින් පූල් එකෙන් සබන් ගලා නෑවෙත් ඕකුන් තමාඔය තැරි සැමන් බයියො. ඕකුන් තමයි අඩු ගානට සැමන් අරන් ඉතුරු සල්ලි වල පෙට්‍රල් ගහගන්න ගියේ.
ඕකුන් එක්ක සිස්ටම් චේන්ජ් කරන්න බෑ.![]()

ඇයි ස්විමින් පූල් එකෙන් සබන් ගලා නෑවෙත් ඕකුන් තමා![]()
Thopitath one nathi huththak naaඒ කෙල්ල පාඩුවේනේ බං නට නට හිටියේ ඇයි දන්නේ නෑ ගැහුවේ
ea unata scene eka athal nedaඔය ගහන්නේ යාළු වෙලා හිටපු කොල්ල නම්
ස්ටේජ් එකේ නටන එකට විරුද්ද නම් ඒක කෙළින් කියන්න තිබ්බ. කෙළින් කියන්න කෙල්ල උට කියන්නේ නැතුව නැටුවනම් නටලා ඉවරවෙලා බැහැල ආවම කියන්න තිබ්බා ආයේ එහෙම කරන්න එපා මං කැමති නෑ කියලා. නැත්නම් කෙල්ලව අතාරින්න පුළුවන්. එහෙම නැතුව පිරිසක් ඉස්සරහා (හෝ pvt තැනක හරි) ඔහොම ගහන්න කාටවත් අයිතියක් නෑ. අනේ මන්දා මේ රටේ මිනිස්සු කොහොම සිස්ටම් චේන්ජ් කරයිද කියලා. මුලින්ම තමන්ගේ ඇතුලාන්තය clean කරගන්න ඕනේ මේ මිනිස්සු. කෙල්ල නටද්දි ගහපු ඔය ගැහිල්ලෙයි අන්තවාදී මුස්ලිම් මිනිස්සු ගෑණුන්ට බුර්කාව අනිවාර්‍ය කරන එකෙයි වෙනසක් නෑ.
මොකද්ද එතන වුනේ? ඇයි කෙල්ලට ගැහුවෙ? ගහපු එකා කවුද?
සංගීත බලන්න යන කොල්ලො, ස්ටේජ් උඩ නැගගෙන නටන කෙල්ලො කියන්නෙ මචන් වෙනම සමාජ ස්තරයක්. උන්ට ඕවා තේරෙන් නෑ. උන්ගෙ සමාජෙ ඕවා ඔච්චර දේවලුත් නෙමේ. මම කලිනුත් කිවුව වගේ. ඔය කොල්ලත් ගොඩක් වෙලාවට කෙල්ලොන්ට වීරයෙක් වෙනව. ගුටි කාපු කෙල්ලට පවා.ඔය ගහන්නේ යාළු වෙලා හිටපු කොල්ල නම්
ස්ටේජ් එකේ නටන එකට විරුද්ද නම් ඒක කෙළින් කියන්න තිබ්බ. කෙළින් කියන්න කෙල්ල උට කියන්නේ නැතුව නැටුවනම් නටලා ඉවරවෙලා බැහැල ආවම කියන්න තිබ්බා ආයේ එහෙම කරන්න එපා මං කැමති නෑ කියලා. නැත්නම් කෙල්ලව අතාරින්න පුළුවන්. එහෙම නැතුව පිරිසක් ඉස්සරහා (හෝ pvt තැනක හරි) ඔහොම ගහන්න කාටවත් අයිතියක් නෑ. අනේ මන්දා මේ රටේ මිනිස්සු කොහොම සිස්ටම් චේන්ජ් කරයිද කියලා. මුලින්ම තමන්ගේ ඇතුලාන්තය clean කරගන්න ඕනේ මේ මිනිස්සු. කෙල්ල නටද්දි ගහපු ඔය ගැහිල්ලෙයි අන්තවාදී මුස්ලිම් මිනිස්සු ගෑණුන්ට බුර්කාව අනිවාර්‍ය කරන එකෙයි වෙනසක් නෑ.
Sure එකටම ඔය යාළුවෙලා ඉන්න කොල්ල තමයි.ඔය ගහන්නේ යාළු වෙලා හිටපු කොල්ල නම්