දෝණිව ගුවන් ගත කලා

2osama

Well-known member
  • Oct 25, 2010
    81,546
    72,752
    113
    මාලඹේ
    ඔය තැරි සැමන් බයියො. ඕකුන් තමයි අඩු ගානට සැමන් අරන් ඉතුරු සල්ලි වල පෙට්‍රල් ගහගන්න ගියේ.

    ඕකුන් එක්ක සිස්ටම් චේන්ජ් කරන්න බෑ. :dull:
    ඇයි ස්විමින් පූල් එකෙන් සබන් ගලා නෑවෙත් ඕකුන් තමා 🤣🤣
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,444
    86,704
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි ස්විමින් පූල් එකෙන් සබන් ගලා නෑවෙත් ඕකුන් තමා 🤣🤣

    ඔව් අන්න හරි. උබට තේරුණා.
    තාම තේරුණේ නැත්තෙ ඇයි පෝට්ටුවො රනිල්ව ජනාධිපති කරේ කියන එක විතරයි. 👌👌🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: topkollek

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    අඩු කුලේ වුනත්, උසස් කුලේ වුනත් කොලුවට කෙලවෙන ලකුණු තියෙනව....
    කාන්තා හිංසනය යටතේම නඩුවක් ෆයිල් වෙයි වගේ....
     
    • Like
    Reactions: lima20 and NRTG

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,822
    8,158
    113
    Kotahena
    ඔය ගහන්නේ යාළු වෙලා හිටපු කොල්ල නම්

    ස්ටේජ් එකේ නටන එකට විරුද්ද නම් ඒක කෙළින් කියන්න තිබ්බ. කෙළින් කියන්න කෙල්ල උට කියන්නේ නැතුව නැටුවනම් නටලා ඉවරවෙලා බැහැල ආවම කියන්න තිබ්බා ආයේ එහෙම කරන්න එපා මං කැමති නෑ කියලා. නැත්නම් කෙල්ලව අතාරින්න පුළුවන්. එහෙම නැතුව පිරිසක් ඉස්සරහා (හෝ pvt තැනක හරි) ඔහොම ගහන්න කාටවත් අයිතියක් නෑ. අනේ මන්දා මේ රටේ මිනිස්සු කොහොම සිස්ටම් චේන්ජ් කරයිද කියලා. මුලින්ම තමන්ගේ ඇතුලාන්තය clean කරගන්න ඕනේ මේ මිනිස්සු. කෙල්ල නටද්දි ගහපු ඔය ගැහිල්ලෙයි අන්තවාදී මුස්ලිම් මිනිස්සු ගෑණුන්ට බුර්කාව අනිවාර්‍ය කරන එකෙයි වෙනසක් නෑ.
    ea unata scene eka athal neda
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,743
    23,427
    113
    ඔය ගහන්නේ යාළු වෙලා හිටපු කොල්ල නම්

    ස්ටේජ් එකේ නටන එකට විරුද්ද නම් ඒක කෙළින් කියන්න තිබ්බ. කෙළින් කියන්න කෙල්ල උට කියන්නේ නැතුව නැටුවනම් නටලා ඉවරවෙලා බැහැල ආවම කියන්න තිබ්බා ආයේ එහෙම කරන්න එපා මං කැමති නෑ කියලා. නැත්නම් කෙල්ලව අතාරින්න පුළුවන්. එහෙම නැතුව පිරිසක් ඉස්සරහා (හෝ pvt තැනක හරි) ඔහොම ගහන්න කාටවත් අයිතියක් නෑ. අනේ මන්දා මේ රටේ මිනිස්සු කොහොම සිස්ටම් චේන්ජ් කරයිද කියලා. මුලින්ම තමන්ගේ ඇතුලාන්තය clean කරගන්න ඕනේ මේ මිනිස්සු. කෙල්ල නටද්දි ගහපු ඔය ගැහිල්ලෙයි අන්තවාදී මුස්ලිම් මිනිස්සු ගෑණුන්ට බුර්කාව අනිවාර්‍ය කරන එකෙයි වෙනසක් නෑ.
    සංගීත බලන්න යන කොල්ලො, ස්ටේජ් උඩ නැගගෙන නටන කෙල්ලො කියන්නෙ මචන් වෙනම සමාජ ස්තරයක්. උන්ට ඕවා තේරෙන් නෑ. උන්ගෙ සමාජෙ ඕවා ඔච්චර දේවලුත් නෙමේ. මම කලිනුත් කිවුව වගේ. ඔය කොල්ලත් ගොඩක් වෙලාවට කෙල්ලොන්ට වීරයෙක් වෙනව. ගුටි කාපු කෙල්ලට පවා.
     
    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ඔය ගහන්නේ යාළු වෙලා හිටපු කොල්ල නම්

    ස්ටේජ් එකේ නටන එකට විරුද්ද නම් ඒක කෙළින් කියන්න තිබ්බ. කෙළින් කියන්න කෙල්ල උට කියන්නේ නැතුව නැටුවනම් නටලා ඉවරවෙලා බැහැල ආවම කියන්න තිබ්බා ආයේ එහෙම කරන්න එපා මං කැමති නෑ කියලා. නැත්නම් කෙල්ලව අතාරින්න පුළුවන්. එහෙම නැතුව පිරිසක් ඉස්සරහා (හෝ pvt තැනක හරි) ඔහොම ගහන්න කාටවත් අයිතියක් නෑ. අනේ මන්දා මේ රටේ මිනිස්සු කොහොම සිස්ටම් චේන්ජ් කරයිද කියලා. මුලින්ම තමන්ගේ ඇතුලාන්තය clean කරගන්න ඕනේ මේ මිනිස්සු. කෙල්ල නටද්දි ගහපු ඔය ගැහිල්ලෙයි අන්තවාදී මුස්ලිම් මිනිස්සු ගෑණුන්ට බුර්කාව අනිවාර්‍ය කරන එකෙයි වෙනසක් නෑ.
    Sure එකටම ඔය යාළුවෙලා ඉන්න කොල්ල තමයි.
    උබ මෙතන බයිලා කිව්වට අරුන් දෙන්න තරහ මරහ අමතක කරලා
    කොහේහරි පඳුරක් අස්සේ තුරුල් වෙලා ඇති.
    මොකද ගෑනු තෝරාගන්නේ තමන්ට හොදයි කියල හිතෙන පිරිමි.